ටිකක් slow වගේ මගේ 8kb/s වලට slow වෙලා තියෙන්නේ dialog එක හැබැයි පරණ එකට වඩා time ගිය load වෙන්න. වෙන මොනවත් load වෙන්න දල තිබ්බෙත් නැ පොඩ්ඩක් බලන්න. කොහොම වුනත් මහන්සි වෙලා අලුත් එකක් හදපු එක ගැන ඇත්තටම සතුටුයි.. තාම පරණ theme එකට තමයි ආස.Naha load wenawa, Issarata wada dan meka light weight.










