මොකක්ද දෙයියනේ මේ උනේ?

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අනේ බන් මේක තේරුම් ගන්න ආයෙත් මුල ඉඳන් බලන්න වෙනවා. ඇයි බන් මෙහෙම කලේ අපිට? කොරෝනා වලින් අසරණ වෙලා ඉන්න වෙලාවේ කිරියත් අපිව විහිළුවකට අරගෙන:(:(.(ටෞකණ්ඩ ෆොන්ට් සයිසුත් කලින් වගේ නෙමෙයි.:growl::growl:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටික ටික ප්‍රැක්ටිස් වෙලා අලුත් වෙනසට පුරුදු වෙමු මල්ලි. දැන් පරණ කිරිය out of date නේ. ඒකේ පෙනුම, භාවිතා වෙන විදිහේ වෙනසක් ගොඩක් අයට සෑහෙන්න කාලෙක ඉදලා ඕනෙ වෙලා තිබුනනේ.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    sinhala unicode, english mokaka wath gahanna font size hadanna epa. normal type karala submit karanna.
    hondama font size auto select karala thiyenne.
    Colours wenas karannath epa, mokada dark, light etc.. eka eka skin eka anuwa font colours auto wenas wenawa.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    sinhala unicode, english mokaka wath gahanna font size hadanna epa. normal type karala submit karanna.
    hondama font size auto select karala thiyenne.
    Colours wenas karannath epa, mokada dark, light etc.. eka eka skin eka anuwa font colours auto wenas wenawa.

    Dark skin eka daanne kohomada GT??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sinhala unicode, english mokaka wath gahanna font size hadanna epa. normal type karala submit karanna.
    hondama font size auto select karala thiyenne.
    Colours wenas karannath epa, mokada dark, light etc.. eka eka skin eka anuwa font colours auto wenas wenawa.
    පරණ පුරුද්දට කරේ ආය කරන්නේ නෑ එහෙනං :sorry:
     
    • Haha
    Reactions: kat4ever

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගොඩක් සතුටුයි Most points එකේ මාත් ඉන්නවා..
    මේකට හුරු උනාම හරි යයි.. තාම නිකන් අන්දකයිපු වගෙයි..