මොකක්ද යකෝ ඒ වුනේ?

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    රන්නපුරේ..... 🤔🤔🤔🤔 උඹ කහවත්තෙද.? ඒ පැත්තේ තමා ගොඩක් කොයිල් උන් ඉන්නෙ... 🙁
    නෑ, ඒ පැත්ත නෙවෙයි, රත්තපුර ඉඳන් අවිස්සාවේල්ල පැත්තට එනකොට ඒ අතරමැද.


    Gotata support karada election kaledi? nathnam ubala pohottuwe kiyala prasiddada gama athule?
    නෑ, දේශපාලනේ ගැන එහෙම විශේෂයක් නෑ. 😬

    Thama denaganna beriwunada hethuwa?:unsure:
    ඔය ගම්වල වෙන සුළු සුළු හිත් අමනාපකම් ගැන නම් ඒක හොයනකොට දැනගන්න ලැබුනා.
    ඒත් තවම ඒකටමයි කියලා හිතන්න පුළුවන් හේතුවක් ලැබුනේ නෑ.
    මොනවා හරි ආරංචි වුනොත් කියන්න කියලා හිතවත් දෙතුන් දෙනෙක්ට කියලා තියෙන්නෙ.
    ------ Post added on Nov 3, 2021 at 5:58 PM
     
    Last edited:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    නෑ, ඒ පැත්ත නෙවෙයි, රත්තපුර ඉඳන් අවිස්සාවේල්ල පැත්තට එනකොට ඒ අතර
    කුරුවිට? ඇහැලියගොඩ? 😮 අඩෝ මගේ ගම කුරුවිට... 🙄
     
    • Like
    Reactions: s.p.n

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මොකක්ද ඒ වුනේ? තාම shock වෙලා ඉන්නේ?


    දැන් පැයකට විතර කලින් සෑහෙන්න කම්පනයට පත්වෙන සිද්ධියකට මුහුණ දුන්නා.
    හදිස්සියේ ළඟ කඩේකට ගියා.
    ගමේ දෙතුන් දෙනෙක් මං දිහා කන්න වගේ බැලුවනේ?
    මං වැඩිය කාවවත් ළං කරගෙන නැති ගමේ ගැන්සියේ නැති එකෙක්.
    ඒ වුනාට කවුරුත් මාත් එක්ක තරහා නෑ. හිත යටින් තරහා ඇති. ඒ වුනත් බොරුවට හරි හිනා වෙනවා.
    ඒත් කවුරුත්, අපේ පවුලේ හතුරොවත් කලින් ඒ විදියට රවලා බලලා නැහැනෙ?
    මොකක්ද ඒ වුනේ? තාම shock වෙලා ඉන්නේ? :angry:
     
    • Haha
    Reactions: s.p.n