නෑ, ඒ පැත්ත නෙවෙයි, රත්තපුර ඉඳන් අවිස්සාවේල්ල පැත්තට එනකොට ඒ අතරමැද.රන්නපුරේ.....උඹ කහවත්තෙද.? ඒ පැත්තේ තමා ගොඩක් කොයිල් උන් ඉන්නෙ...
![]()
නෑ, දේශපාලනේ ගැන එහෙම විශේෂයක් නෑ.Gotata support karada election kaledi? nathnam ubala pohottuwe kiyala prasiddada gama athule?
ඔය ගම්වල වෙන සුළු සුළු හිත් අමනාපකම් ගැන නම් ඒක හොයනකොට දැනගන්න ලැබුනා.Thama denaganna beriwunada hethuwa?![]()
ඒත් තවම ඒකටමයි කියලා හිතන්න පුළුවන් හේතුවක් ලැබුනේ නෑ.
මොනවා හරි ආරංචි වුනොත් කියන්න කියලා හිතවත් දෙතුන් දෙනෙක්ට කියලා තියෙන්නෙ.
------ Post added on Nov 3, 2021 at 5:58 PM
Last edited:
