මොකක්ද හොදම Subwoofer එක..???

kudalla

Member
Oct 31, 2006
810
23
0
Matanam Sonic Gear, Divoom Sound quality hari na machan. Unge hena lokuwata lassanata subwoofer thibunata quality eka madi. Ita vada hondai Microlab Platinum series eka.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Microlab,Creative,logitech use කරල තියනව.. ඒත් logitech වල sound එකට ගහන්න බෑ ඒ ඒ price range එකේ තියන ඒව compare කරාම..
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Microlab,Creative,logitech use කරල තියනව.. ඒත් logitech වල sound එකට ගහන්න බෑ ඒ ඒ price range එකේ තියන ඒව compare කරාම..

    Kiyapanko hoda 2.1 model ekak ganna mata..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    10491388_10204765363161114_8665126057327577632_o.jpg

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම දන්නා හොඳම සබ් දෙක තමා Logitech z5500 සහ z906 කියන දෙක. පලවෙනි එක නම් ගොඩක් ගණන්. හැබැයි එලම තමා.youtube videos බලන්න.
    price බලන්න kapruka එකෙන්. amazon එකේ ගණන් ගොඩක් අඩුයි මම හිතන්නේ.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මම දන්නා හොඳම සබ් දෙක තමා Logitech z5500 සහ z906 කියන දෙක. පලවෙනි එක නම් ගොඩක් ගණන්. හැබැයි එලම තමා.youtube videos බලන්න.
    price බලන්න kapruka එකෙන්. amazon එකේ ගණන් ගොඩක් අඩුයි මම හිතන්නේ.

    BUDU ammo okak dammoth ehema gedarin gahala pannanawa