මොකක්ද_මේ_Xiaomi_yi_කැමරාව

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    මොකක්ද_මේ_Xiaomi_yi_කැමරාව



    සරලවම කිව්වොත් මේක කැමරාවක්. හැබයි මේක ඔයාල හැමදාම දකින විවිධ වර්ගයේ කැමරා වලට වඩා වෙනස්. බැලූ බැල්මට සෙල්ලම් බඩුවක් වගේ පෙනවාත් ඇති. ඒත් මේක ගොඩක් බල සම්පන්න කැමරාවක්. එහෙම කියන්නෙ මේක හදල තියන තාක්ශණයයි මෙකෙන් කරන්න පුලුවන් වැඩ වලයි තියන ගුනාත්මක භාවය නිසා. මේ කැමරාවෙ තාක්ශණික පසුබිම හා අනෙකුත් විශේෂංග ගැන වෙනම ලිපියක් පසුව ලියන්නම්. මේ කැමරාවෙ wide angle ලෙන්ස් එකක් තියෙන්නෙ. අංශක 155 ක පරාසයක් මේ කැමරාවෙ රාමුවට එකවර හසුකරගන්න පුලුවන්. මේ දවස් වල බොහෝ පිරිස් selfie ගන්නවා. කණ්ඩායමක් එක්ක සාමාන්‍ය කැමරාවකින්, නැත්තම් phone එකෙන් selfie එකක් ගන්නකොට කැමරාව ගොඩක් ඈත් කරන්න වෙනවා. නමුත් මේ කැමරාවෙ තියන wide angle lens එක නිසා එහෙම ඔනෙ වෙන්නෙ නෑ. දිය යට ඡායාරූප ගන්න, වීඩියෝ කරන්නත් මේ කැමරාව බහුලවම භාවිතා වෙනවා.

    image2.jpg


    මේ කැමරාවේ තියන විශේෂත්වයක් තමයි ඔයාගෙ ස්මාට්ෆෝන් එකත් එක්ක කැමරාව wifi හරහා සම්බන්ද කරන්න පුලුවන් වීම. මේ සදහා yi camera කියන app එක ඔයාගෙ ෆෝන් එකේ install කරගන්න ඕනෙ. කැමරාව සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නෙ මේ app එකෙන්. ඡායාරූප, වීඩියෝ වගේම තවත් mode කිහිපයක් මේ කැමරාවේ අන්තර්ගත වෙනවා. මේ ඕනම mode එකකට මාරු වෙන්න, ඡායාරූප ගන්න, කැමරාවේ සියලු සැකසුම් වෙනස් කරන්න වගේම කැමරාවේ බැටරි ප්‍රතිශතය බලා ගන්නත් මේ app එකෙන් පුලුවන්.


    උපුටා ගැනීම - Xiaomi yi SL fb page

    මෙන්න ලින්ක් එක
    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න


    http://xiaomisrilanka.blogspot.com/2015/10/xiaomi-yi.html
     
    Last edited:

    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර

    GoPro එකක් 60,000/- ක් වගේ වෙනවනේ. මේ කැමරාවෙ price එක දාලා තියෙන්නේ 14,500/- ක් කියලා. එහෙම බැලුවාම මේක පට්ට අඩුයිනේ. GoPro එකේ quality එකම මේකෙත් තියනවා.
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    dont buy this
    its a piece of crap
    i bought one
    it's not working now ( never got to use it)
    go for a sj4000 its much better
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    GoPro එකක් 60,000/- ක් වගේ වෙනවනේ. මේ කැමරාවෙ price එක දාලා තියෙන්නේ 14,500/- ක් කියලා. එහෙම බැලුවාම මේක පට්ට අඩුයිනේ. GoPro එකේ quality එකම මේකෙත් තියනවා.

    ගෝ ප්‍රෝ එකේ වගේ තරමක් දුර ඉඳන් කතා කරන ඒවා එහෙමත් රෙකෝඩ් වෙනවද
     

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    ගෝ ප්‍රෝ එකේ වගේ තරමක් දුර ඉඳන් කතා කරන ඒවා එහෙමත් රෙකෝඩ් වෙනවද

    ow.. ehema awlak nh. record wenawa hodata.
    anika price eka athin and features athin wagema quality ekenuth shape meka. :yes: