මොකද්ද බං දැන් මම කරන්නේ.

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    වල් පරය බෝට්ටුව ඉල්ලගෙන ගියා. වරෙන්කො ගොඩට කොහෙන්හරි තොට පෙන්නන්න අංදමන් දූපත්
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඊයේ රෑ බං මම මගේ යාළුවො සෙට් එකක් එක්ක බීච් ගියා.. ගල්කිස්සේ බීච් එකට ගියේ.. මායි තව යාළුවො තුන්දෙනෙකුයි හිටියේ. අපි 4 දෙනා බෝතල් දෙකකුත් අරගෙන මම දන්න එකෙක්ගේ බෝට්ටුවක් තියෙනවා ඌට කෝල් කරලා එකත් ඉල්ලන් මුහුදේ ටිකක් දුර තියෙන ගලකට ගිහිල්ල වාඩි වෙලා කුණුවෙන්න ගැහුවා.. හොදට ගහල, කේජී පාරකුත් ගහල ආපහු එන්න බෝට්ටුවට ගොඩ උනා විතරයි අපි හතර දෙනාටම මතක.. අද උදේ නැගිටලා බලද්දී අපි 4 දෙනා හිටියේ අන්දමන් දූපත් කිට්ටුව.. ඊයේ වෙරි මරගාතේ මේක කොහාටද මන්ද පැදගෙන ඇවිල්ල, අන්තිමේ ඇවිල්ල තියෙන්නේ මෙහෙට.. දැන් බෝට්ටුවේ අයිති එකා මට කෝල් කර කර වද දෙනවා ඌට හෙට මූදු යන්න ඕනේ කියල බෝට්ටුව ගෙනත් දියන් කියල.. මම මොකද්ද බන් දැන් කරන්නේ.. කොහොමද කියපන්කො මේ බෝට්ටුව දැන් හෙට වෙද්දී අරුට ගිහින් දෙන්නේ.. විහිලුවකට ගන්න එපා බං මේක සිරා ප්‍රශ්නයක්..​

    මචන් ඔය දූපතේ ඉන්නෙ ගෑනු විතරයි. උබ ඔකෙම නතරවෙලා, බොට්ටුවෙ අයිති කාරයටත් එන්න කියපන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වල් පරය බෝට්ටුව ඉල්ලගෙන ගියා. වරෙන්කො ගොඩට කොහෙන්හරි තොට පෙන්නන්න අංදමන් දූපත්
    අම්මට සිරි....
    අඩෝ අමිලය උඹේ බෝට්ටුව ද?
    අඩෝ සිරා කියපං...!!!
    අර ඇනියේ උඩ සුදු පාටයි පට හරියෙ ලා නිල් පාටයි ගාල තියන එක?-සුදු මැණිකේ?
    අම්මට සිරි අරූට හමන්නවන්න එපායැ බං.:angry::angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්මට සිරි....
    අඩෝ අමිලය උඹේ බෝට්ටුව ද?
    අඩෝ සිරා කියපං...!!!
    අර ඇනියේ උඩ සුදු පාටයි පට හරියෙ ලා නිල් පාටයි ගාල තියන එක?-සුදු මැණිකේ?
    අම්මට සිරි අරූට හමන්නවන්න එපායැ බං.:angry::angry::angry:

    :lol::lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අම්මට සිරි....
    අඩෝ අමිලය උඹේ බෝට්ටුව ද?
    අඩෝ සිරා කියපං...!!!
    අර ඇනියේ උඩ සුදු පාටයි පට හරියෙ ලා නිල් පාටයි ගාල තියන එක?-සුදු මැණිකේ?
    අම්මට සිරි අරූට හමන්නවන්න එපායැ බං.:angry::angry::angry:

    :lol::lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තෝ එතකොට මාලු බොකු අරං ඇවිත් තියෙන්නෙ හීනෙන්ද.
    දැං ඉතිං ඩොල්ෆින් දෙන්නෙක්ට කේජී පාරක් ගස්සල බෝට්ටුවෙ බැඳගෙන ආපහු වරෙං.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අම්මට සිරි....
    අඩෝ අමිලය උඹේ බෝට්ටුව ද?
    අඩෝ සිරා කියපං...!!!
    අර ඇනියේ උඩ සුදු පාටයි පට හරියෙ ලා නිල් පාටයි ගාල තියන එක?-සුදු මැණිකේ?
    අම්මට සිරි අරූට හමන්නවන්න එපායැ බං.:angry::angry::angry:

    :rofl::rofl:
     
    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    ලුණු වතුර බීල බීල දැන් හුජ්ජ කරද්දී බිජ්ජ දානවා බං:කණගාටුයි::කණගාටුයි:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලුණු වතුර බීල බීල දැන් හුජ්ජ කරද්දී බිජ්ජ දානවා බං:කණගාටුයි::කණගාටුයි:

    ලග ඉන්න එවුන් නිදාගත්තම හිමීට ඕක උගේ කටේ දාල ඉදපන්
    වේදනාව අඩුවේ