ඊයේ රෑ බං මම මගේ යාළුවො සෙට් එකක් එක්ක බීච් ගියා.. ගල්කිස්සේ බීච් එකට ගියේ.. මායි තව යාළුවො තුන්දෙනෙකුයි හිටියේ. අපි 4 දෙනා බෝතල් දෙකකුත් අරගෙන මම දන්න එකෙක්ගේ බෝට්ටුවක් තියෙනවා ඌට කෝල් කරලා එකත් ඉල්ලන් මුහුදේ ටිකක් දුර තියෙන ගලකට ගිහිල්ල වාඩි වෙලා කුණුවෙන්න ගැහුවා.. හොදට ගහල, කේජී පාරකුත් ගහල ආපහු එන්න බෝට්ටුවට ගොඩ උනා විතරයි අපි හතර දෙනාටම මතක.. අද උදේ නැගිටලා බලද්දී අපි 4 දෙනා හිටියේ අන්දමන් දූපත් කිට්ටුව.. ඊයේ වෙරි මරගාතේ මේක කොහාටද මන්ද පැදගෙන ඇවිල්ල, අන්තිමේ ඇවිල්ල තියෙන්නේ මෙහෙට.. දැන් බෝට්ටුවේ අයිති එකා මට කෝල් කර කර වද දෙනවා ඌට හෙට මූදු යන්න ඕනේ කියල බෝට්ටුව ගෙනත් දියන් කියල.. මම මොකද්ද බන් දැන් කරන්නේ.. කොහොමද කියපන්කො මේ බෝට්ටුව දැන් හෙට වෙද්දී අරුට ගිහින් දෙන්නේ.. විහිලුවකට ගන්න එපා බං මේක සිරා ප්රශ්නයක්..
අම්මට සිරි....වල් පරය බෝට්ටුව ඉල්ලගෙන ගියා. වරෙන්කො ගොඩට කොහෙන්හරි තොට පෙන්නන්න අංදමන් දූපත්

අම්මට සිරි....
අඩෝ අමිලය උඹේ බෝට්ටුව ද?
අඩෝ සිරා කියපං...!!!
අර ඇනියේ උඩ සුදු පාටයි පට හරියෙ ලා නිල් පාටයි ගාල තියන එක?-සුදු මැණිකේ?
අම්මට සිරි අරූට හමන්නවන්න එපායැ බං.![]()

අම්මට සිරි....
අඩෝ අමිලය උඹේ බෝට්ටුව ද?
අඩෝ සිරා කියපං...!!!
අර ඇනියේ උඩ සුදු පාටයි පට හරියෙ ලා නිල් පාටයි ගාල තියන එක?-සුදු මැණිකේ?
අම්මට සිරි අරූට හමන්නවන්න එපායැ බං.![]()

වල් පරය බෝට්ටුව ඉල්ලගෙන ගියා. වරෙන්කො ගොඩට කොහෙන්හරි තොට පෙන්නන්න අංදමන් දූපත්

අද රැටත් ඔය කියපුව ඔක්කොම ගහල බොට්ටුවට නෑගපන් උදේ වෙද්දි ලoකාවෙ ඉදි,

වල් පරය බෝට්ටුව ඉල්ලගෙන ගියා. වරෙන්කො ගොඩට කොහෙන්හරි තොට පෙන්නන්න අංදමන් දූපත්

වතුර එකත් ඉස්මොල්ලේ ගියා යකෝ.....!! 

අම්මට සිරි....
අඩෝ අමිලය උඹේ බෝට්ටුව ද?
අඩෝ සිරා කියපං...!!!
අර ඇනියේ උඩ සුදු පාටයි පට හරියෙ ලා නිල් පාටයි ගාල තියන එක?-සුදු මැණිකේ?
අම්මට සිරි අරූට හමන්නවන්න එපායැ බං.![]()

ලුණු වතුර බීල බීල දැන් හුජ්ජ කරද්දී බිජ්ජ දානවා බං:කණගාටුයි::කණගාටුයි: