මොකද්ද මේ සින්දුව?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    මොකද්ද මේ සින්දුව?

    මචන්ස්ලා මට මේ සින්දුව අද උදේ 9 විතර ඇහුනේ. වෑර්ලස් එකෙන් :yes::yes::yes::yes:

    තාලේ දැන් නම් මතක නෑ. පට්ට ලව් සෝන් එකක්,

    ඒකෙ තිබ්බ පද ටිකක් ලිය ගත්තා. උබල දන්නවද මේ සින්දුව. අලුත් සින්දුවක් වගේ

    "ආදරයේ නැළවෙනවා."

    "මගේ සද දැකගන්නම්"

    :cool::cool::cool::cool::lol::lol::lol::lol::lol::lol:

    දන්නවා නම් කියහල්ලකෝ ;);););)
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,612
    113
    D56GJn8.jpg