මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්.
    එකට කියන්නේ බංකර් ගහනවා කියල..
    එක සිරාම සිද්ධියක්..;)

    දැන් බැසිල් රාජපක්ෂ එහෙමත් ඔහොම කරාලුද බං?:P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ම්මෝ බං.. හිරේ යනවට වඩා හොඳයිනේ වහ ටිකක් කාලා මැරෙන එක..
    ඉතුරු ටිකත් දාහන්කො..
    ඇත්තම පිංතූර දාන්න බැරිද ඕවයෙ..
    එහෙම දැම්මා නම් මරු කුකුලො..
    :cool:

    13+

     

    thanujaka

    Well-known member
  • දැන් බැසිල් රාජපක්ෂ එහෙමත් ඔහොම කරාලුද බං?:P

    උන් මේවා පැත්ත පළාතේ එන්නේ නෑ බං..
    කෙලින්ම වාහනේ යන්නෙම බන්ධනාගාර රෝහලට..
    එතන විනාඩි 10ක් යන්න නෑ ඉතාම අසාධ්‍ය රෝග හැදිලා ජෙනරල් එකට ගෙනියන්න වෙනවා.:(
     
    • Like
    Reactions: gkcnalaka

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් මේවා පැත්ත පළාතේ එන්නේ නෑ බං..
    කෙලින්ම වාහනේ යන්නෙම බන්ධනාගාර රෝහලට..
    එතන විනාඩි 10ක් යන්න නෑ ඉතාම අසාධ්‍ය රෝග හැදිලා ජෙනරල් එකට ගෙනියන්න වෙනවා.:(

    පව් අප්පා :(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සමාජයට එලියට පෙන්නේ නැති දෙයක් සාමාන්‍ය ජනතාවට දැනගන්න මෙහෙම මහන්සි වෙලා ලියන එක ගැන උඹට ස්තුතියි මචන්. දිගටම ලියන යමු. ඊට අමතරව මේ ත්‍රෙඩ් එකේ ගුණාත්මක භාවය කෙළෙසන්න මේකේ අසභ්‍ය වචන ලියන එවුන් රිපෝර්ට් කරලා ඒ කමෙන්ට් ඇඩ්මින් හරහා ඉවත් කරගමු අපි . මේ ත්‍රෙඩ් එකට ලියන හැම සාමජිකයින්ගෙන්ම ඉල්ලා සිටිනවා අසබ්ය වචන ලියන කමෙන්ට් කෝට් කරන්න එපා කියල.
     
    • Like
    Reactions: rm1980

    thanujaka

    Well-known member
  • සමාජයට එලියට පෙන්නේ නැති දෙයක් සාමාන්‍ය ජනතාවට දැනගන්න මෙහෙම මහන්සි වෙලා ලියන එක ගැන උඹට ස්තුතියි මචන්. දිගටම ලියන යමු. ඊට අමතරව මේ ත්‍රෙඩ් එකේ ගුණාත්මක භාවය කෙළෙසන්න මේකේ අසභ්‍ය වචන ලියන එවුන් රිපෝර්ට් කරලා ඒ කමෙන්ට් ඇඩ්මින් හරහා ඉවත් කරගමු අපි . මේ ත්‍රෙඩ් එකට ලියන හැම සාමජිකයින්ගෙන්ම ඉල්ලා සිටිනවා අසබ්ය වචන ලියන කමෙන්ට් කෝට් කරන්න එපා කියල.

    ඔව් බං..:sorry:
    ස්තුතියි උඹල දක්වන හෘදයාංගම සහයෝගයට..:)
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Godk honda thread ekak saho :)
    saho dn api hthmu okata giye kenkta mkak hri igna gana ona wuna ki (ex:diploma,dgree)
    ehma wunoth ekta prison eken awasara dnwda? :yes:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මේ විස්තර බෙදා ගන්නවට බොහොම ස්තුතියි මචන්..දිගටම ලියන්න...:yes::yes::yes::yes:
    +2
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    පට්ට මචං
    උඹ දැම්මොත් මිසක් අපිට මෙහෙම දේවල් දැනගන්න හම්බවෙන්නේ හරිම කලාතුරකින්නෙ