ඔව්.
එකට කියන්නේ බංකර් ගහනවා කියල..
එක සිරාම සිද්ධියක්..![]()
දැන් බැසිල් රාජපක්ෂ එහෙමත් ඔහොම කරාලුද බං?

ඔව්.
එකට කියන්නේ බංකර් ගහනවා කියල..
එක සිරාම සිද්ධියක්..![]()

දැන් බැසිල් රාජපක්ෂ එහෙමත් ඔහොම කරාලුද බං?![]()

උන් මේවා පැත්ත පළාතේ එන්නේ නෑ බං..
කෙලින්ම වාහනේ යන්නෙම බන්ධනාගාර රෝහලට..
එතන විනාඩි 10ක් යන්න නෑ ඉතාම අසාධ්‍ය රෝග හැදිලා ජෙනරල් එකට ගෙනියන්න වෙනවා.![]()

සමාජයට එලියට පෙන්නේ නැති දෙයක් සාමාන්‍ය ජනතාවට දැනගන්න මෙහෙම මහන්සි වෙලා ලියන එක ගැන උඹට ස්තුතියි මචන්. දිගටම ලියන යමු. ඊට අමතරව මේ ත්‍රෙඩ් එකේ ගුණාත්මක භාවය කෙළෙසන්න මේකේ අසභ්‍ය වචන ලියන එවුන් රිපෝර්ට් කරලා ඒ කමෙන්ට් ඇඩ්මින් හරහා ඉවත් කරගමු අපි . මේ ත්‍රෙඩ් එකට ලියන හැම සාමජිකයින්ගෙන්ම ඉල්ලා සිටිනවා අසබ්ය වචන ලියන කමෙන්ට් කෝට් කරන්න එපා කියල.


patta bn, sirada bn aluthin yana unta eka eka game denawa kiyane.
sahenna gay seen ehemath tiyenawa athi neda ?
rep+ 2 puluwan widhiyta salakuwa..

Godk honda thread ekak saho
saho dn api hthmu okata giye kenkta mkak hri igna gana ona wuna ki (ex:diploma,dgree)
ehma wunoth ekta prison eken awasara dnwda?![]()
