s3 දාන්න හරි කියලා මේ සැරේ කරන්නද බන් නැත්නම් ස්කිප් කරලා ලබන සැරේ කරන්නද
.දැවෙන ප්‍රශ්න බන් මොකක් කරන්නද කියලා හිතාගන්න බෑ.
මේ සැරේ කරනවා කියලා හිත හදාගන කරන්න හදද්දි ලබන සැරේම කරමු කියලා හිතෙනවා.ලබන සැරේ කරමු කියලා හිතාගන වැඩ කරන්න හදද්දි මේ සැරේ කරන්න හිතෙනවා
.ඔලුව පිටිපස්ස block වෙලා වගේ බන්
.මොකක් කරන්නද කියලා හිතාගන්න බෑ මේ 2nd shy එක අනික
.
මේ සැරේ කරනවා කියලා හිත හදාගන කරන්න හදද්දි ලබන සැරේම කරමු කියලා හිතෙනවා.ලබන සැරේ කරමු කියලා හිතාගන වැඩ කරන්න හදද්දි මේ සැරේ කරන්න හිතෙනවා