මොකද බන් කරන්නේ😭

Riduna Pumka 2.0

Active member
  • Nov 24, 2023
    216
    140
    43
    Panadura
    s3 දාන්න හරි කියලා මේ සැරේ කරන්නද බන් නැත්නම් ස්කිප් කරලා ලබන සැරේ කරන්නද😭.දැවෙන ප්‍රශ්න බන් මොකක් කරන්නද කියලා හිතාගන්න බෑ.

    මේ සැරේ කරනවා කියලා හිත හදාගන කරන්න හදද්දි ලබන සැරේම කරමු කියලා හිතෙනවා.ලබන සැරේ කරමු කියලා හිතාගන වැඩ කරන්න හදද්දි මේ සැරේ කරන්න හිතෙනවා😭.ඔලුව පිටිපස්ස block වෙලා වගේ බන්😭.මොකක් කරන්නද කියලා හිතාගන්න බෑ මේ 2nd shy එක අනික😭.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    QvNqiye.jpg
     
    • Haha
    Reactions: Chimpanzee Putha