මොකද බොලව් කොච්චර බෙහෙත් බිව්වත්...

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    :shocked: ඒ කියන්නේ හැම වෙලේම පොඩ්ඩ හැඩි වෙච්ච ගමන් කාමරේ අස් කරලා පිලිවෙලකට තියාගන්න හිතෙන එකත් ලෙඩක්ද?
    ශුවර්එකට ඕකනම් මට නෑ.:lol::lol: මම ඉන්න තැන පිස්සන්කොටුව වගෙ :lol: :lol:

    හැබැයි ඉතින් මිනිස්සු ඉන්න තැනක වැඩක් කරන්න ගියාම දරුනුවටම stress වෙලා,දඟලල,අමතකවෙල, මිනිස්සු ඉස්සරහ චාටර්වෙන වෙලාවල් තියෙනව.:baffled:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    OCD කියන්නෙ බෙහෙත් වලින් විතරක් හොඳ කරන්න අමාරු ලෙඩක්. ඕකට බෙහෙත් කරන ගමන් චර්යා විද්‍යාත්මක ප්‍රතිකාරත් (Behavior therapy) කරනව. බෙහෙත් මාරු කරාට හරි ගියේ නැත්නම් දොස්තරව මාරු කරල බලපන්. සමහර එවුන් දාල තියෙන කමෙන්ට්ස් දැක්කම උන් ගැන දුක හිතෙනව. මානසික සෞක්‍ය ගැන උන්ගෙ තියෙන දැනුම දැක්කම. OCD කියන්නෙ පිස්සුවක් නෙමෙයි. ගොඩක් අයට සුළු වශයෙන් මේ ලෙඩේ තියෙනවා. එදිනෙදා වැඩ කරගන්න අමාරු තරමට තිබුනොත් තමයි අවුල.

    අනිත් එක OCD තියෙන කෙනෙක් හැම කෙනාම අපිළිවෙලට තියෙන දෙයක් පිළිවෙලට හදන්න උත්සාහ කරන එකවත් මොකක් හරි දෙයක් (දොරක් වහලද වගේ) එක දිගට චෙක් කරන එකවත් කරන්නෙ නෑ. OCD වල එක එක ප්‍රභේද තියෙනව.

    Gay OCD (HOCD)
    Relationship OCD (ROCD)
    Pure Obsessional OCD (Pure O)

    මේව ගූගල් කරල බලපන්. උඹට තියෙන ලෙඩේ මොකක්ද කියල හිතෙයි. ලෙඩේ ගැනම හිතල අදයිර්යමත් වෙන්න එපා. හොඳ තෙරපිස්ට් කෙනෙක් හම්බවෙන්න. බෙහෙත් විතරක් කරන කෙනෙක් නෙමෙයි. මොකද OCD තියෙන අයට බෙහෙත් එක්ක Cognitive behavioural therapy (CBT) කියන ප්‍රතිකාරයත් කරන එක තමයි ගොඩක් ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරලා තියෙන්නෙ.

    උඹ ගූගල් එකේ සර්ච් කරලා බලපන් මේ ලෙඩේ තියෙන කොච්චර එවුන් ඉන්නවද කියල. මේ ලෙඩේ තියෙන අයට සපෝර්ට් කරන්න ඕනෑතරම් ඔන්ලයින් ගෘප්, ෆෝරම්ස්, ෆෙස් බුක් පේජස් තියෙනවා. ඒවා හොයල බලල හොඳ ඒවාට ජොයින් වෙයන්. ලෙඩෙත් එක්ක ෆයිට් කරන්න හොඳ ටෙක්නික්ස් වගේ දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි.

    http://www.neuroticplanet.com/

    http://ocd.about.com/od/treatment/a/relaxation_OCD.htm
    https://www.youtube.com/watch?v=Y3OJOSqyBsE

    හැම තිස්සෙම මම ලෙඩෙක් කියන සිතුවිල්ල අතැරල දාල සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරගෙන්න යන්න බලපන්. හැමතිස්සෙම ධනාත්මකව හිතපන්. උඹට කාලයත් එක්ක ලෙඩේ පාලනය කරගන්න පුළුවන් වෙයි.
    :D:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉදිරියේ රාළ;18725021 said:
    ඉංගිරිසි බේත් නෑ, සිංහල බේත් තියෙනවා සතියෙන් දෙකෙන් හොඳ වෙන.

    නම් කියපංකො.. කීයක් වගේ වියදම් වෙනවද ? :dull: :dull:
     
    බේත් කොම්පැණියෙන් කීයක් දෙනවද ඔය පෝස්ට් එක ලිව්වට, අහල නැද්ද සිංහල වෙද කම කියල එකක් තියෙන බව ?
     
    නම් කියන්න බෑ , මොකද ඕවා වෛද්‍ය උපදෙස් මත ගත යුතු ඖෂධ නිසා. වෙද මහත්තයෙක් මුණ ගැගෙන්න , එතුමා ඔයාව පරික්ෂා කරල බේත් ලබා දෙයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉදිරියේ රාළ;18725293 said:
    බේත් කොම්පැණියෙන් කීයක් දෙනවද ඔය පෝස්ට් එක ලිව්වට, අහල නැද්ද සිංහල වෙද කම කියල එකක් තියෙන බව ?

    :lol: :lol: :lol: :lol:
    දැන්නෙ තේරෙන්නෙ :lol: :lol:
    වී ලව් මහින්ද, වී ලව් ජේවීපී එකේ සිඞ්හල බෙහෙත් වර්ශන් එක :lol: :lol:
    හීන් නූලෙන් සිඞ්හල වෙදකම හෑල්ලුවට ලක් කරන්නෙ නොදකිං :growl: :growl:
    හැම දේටම හරියන්නැති වුනාට සිඞ්හල බෙහෙතුත් ඕනෙ වෙන වෙලාවල් තියෙනව තෝ ඔහොම සිඞ්හල වෙදකම පාච්චල් කලාට :dull: :dull:
    උඹට බේත් කොම්පැණියෙන් කීයක් ගෙවනවද ඔහොම හීන් නූලෙන් කඩේයන්න ? :dull: :dull:
    දැන් හැමෝම toiyaව කොපි කරනව :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • OCD කියන්නෙ බෙහෙත් වලින් විතරක් හොඳ කරන්න අමාරු ලෙඩක්. ඕකට බෙහෙත් කරන ගමන් චර්යා විද්‍යාත්මක ප්‍රතිකාරත් (Behavior therapy) කරනව. බෙහෙත් මාරු කරාට හරි ගියේ නැත්නම් දොස්තරව මාරු කරල බලපන්. සමහර එවුන් දාල තියෙන කමෙන්ට්ස් දැක්කම උන් ගැන දුක හිතෙනව. මානසික සෞක්‍ය ගැන උන්ගෙ තියෙන දැනුම දැක්කම. OCD කියන්නෙ පිස්සුවක් නෙමෙයි. ගොඩක් අයට සුළු වශයෙන් මේ ලෙඩේ තියෙනවා. එදිනෙදා වැඩ කරගන්න අමාරු තරමට තිබුනොත් තමයි අවුල.

    අනිත් එක OCD තියෙන කෙනෙක් හැම කෙනාම අපිළිවෙලට තියෙන දෙයක් පිළිවෙලට හදන්න උත්සාහ කරන එකවත් මොකක් හරි දෙයක් (දොරක් වහලද වගේ) එක දිගට චෙක් කරන එකවත් කරන්නෙ නෑ. OCD වල එක එක ප්‍රභේද තියෙනව.

    Gay OCD (HOCD)
    Relationship OCD (ROCD)
    Pure Obsessional OCD (Pure O)

    මේව ගූගල් කරල බලපන්. උඹට තියෙන ලෙඩේ මොකක්ද කියල හිතෙයි. ලෙඩේ ගැනම හිතල අදයිර්යමත් වෙන්න එපා. හොඳ තෙරපිස්ට් කෙනෙක් හම්බවෙන්න. බෙහෙත් විතරක් කරන කෙනෙක් නෙමෙයි. මොකද OCD තියෙන අයට බෙහෙත් එක්ක Cognitive behavioural therapy (CBT) කියන ප්‍රතිකාරයත් කරන එක තමයි ගොඩක් ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරලා තියෙන්නෙ.

    උඹ ගූගල් එකේ සර්ච් කරලා බලපන් මේ ලෙඩේ තියෙන කොච්චර එවුන් ඉන්නවද කියල. මේ ලෙඩේ තියෙන අයට සපෝර්ට් කරන්න ඕනෑතරම් ඔන්ලයින් ගෘප්, ෆෝරම්ස්, ෆෙස් බුක් පේජස් තියෙනවා. ඒවා හොයල බලල හොඳ ඒවාට ජොයින් වෙයන්. ලෙඩෙත් එක්ක ෆයිට් කරන්න හොඳ ටෙක්නික්ස් වගේ දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි.

    http://www.neuroticplanet.com/

    http://ocd.about.com/od/treatment/a/relaxation_OCD.htm
    https://www.youtube.com/watch?v=Y3OJOSqyBsE

    හැම තිස්සෙම මම ලෙඩෙක් කියන සිතුවිල්ල අතැරල දාල සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරගෙන්න යන්න බලපන්. හැමතිස්සෙම ධනාත්මකව හිතපන්. උඹට කාලයත් එක්ක ලෙඩේ පාලනය කරගන්න පුළුවන් වෙයි.
    :D:D

    ගොඩක් ස්තූතියි මචං :)
    CBT කියල මොනාද බං කරන්නෙ ? නිකං කතා කරන එක නේ.. :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    OCD කියන්නෙ බෙහෙත් වලින් විතරක් හොඳ කරන්න අමාරු ලෙඩක්. ඕකට බෙහෙත් කරන ගමන් චර්යා විද්‍යාත්මක ප්‍රතිකාරත් (Behavior therapy) කරනව. බෙහෙත් මාරු කරාට හරි ගියේ නැත්නම් දොස්තරව මාරු කරල බලපන්. සමහර එවුන් දාල තියෙන කමෙන්ට්ස් දැක්කම උන් ගැන දුක හිතෙනව. මානසික සෞක්‍ය ගැන උන්ගෙ තියෙන දැනුම දැක්කම. OCD කියන්නෙ පිස්සුවක් නෙමෙයි. ගොඩක් අයට සුළු වශයෙන් මේ ලෙඩේ තියෙනවා. එදිනෙදා වැඩ කරගන්න අමාරු තරමට තිබුනොත් තමයි අවුල.

    අනිත් එක OCD තියෙන කෙනෙක් හැම කෙනාම අපිළිවෙලට තියෙන දෙයක් පිළිවෙලට හදන්න උත්සාහ කරන එකවත් මොකක් හරි දෙයක් (දොරක් වහලද වගේ) එක දිගට චෙක් කරන එකවත් කරන්නෙ නෑ. OCD වල එක එක ප්‍රභේද තියෙනව.

    Gay OCD (HOCD)
    Relationship OCD (ROCD)
    Pure Obsessional OCD (Pure O)

    මේව ගූගල් කරල බලපන්. උඹට තියෙන ලෙඩේ මොකක්ද කියල හිතෙයි. ලෙඩේ ගැනම හිතල අදයිර්යමත් වෙන්න එපා. හොඳ තෙරපිස්ට් කෙනෙක් හම්බවෙන්න. බෙහෙත් විතරක් කරන කෙනෙක් නෙමෙයි. මොකද OCD තියෙන අයට බෙහෙත් එක්ක Cognitive behavioural therapy (CBT) කියන ප්‍රතිකාරයත් කරන එක තමයි ගොඩක් ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරලා තියෙන්නෙ.

    උඹ ගූගල් එකේ සර්ච් කරලා බලපන් මේ ලෙඩේ තියෙන කොච්චර එවුන් ඉන්නවද කියල. මේ ලෙඩේ තියෙන අයට සපෝර්ට් කරන්න ඕනෑතරම් ඔන්ලයින් ගෘප්, ෆෝරම්ස්, ෆෙස් බුක් පේජස් තියෙනවා. ඒවා හොයල බලල හොඳ ඒවාට ජොයින් වෙයන්. ලෙඩෙත් එක්ක ෆයිට් කරන්න හොඳ ටෙක්නික්ස් වගේ දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි.

    http://www.neuroticplanet.com/

    http://ocd.about.com/od/treatment/a/relaxation_OCD.htm
    https://www.youtube.com/watch?v=Y3OJOSqyBsE

    හැම තිස්සෙම මම ලෙඩෙක් කියන සිතුවිල්ල අතැරල දාල සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරගෙන්න යන්න බලපන්. හැමතිස්සෙම ධනාත්මකව හිතපන්. උඹට කාලයත් එක්ක ලෙඩේ පාලනය කරගන්න පුළුවන් වෙයි.
    :D:D

    :yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    sheldon cooperටත් ඔය ලෙඩේ තියෙනවා.

    ow utath thiyawna :lol:
    ara friends eke kettu kella kawda bn.. pradana charithe.. anna ekitath thiyawna :lol::lol:

    බඳින ගෑණි අනාතයි :baffled::baffled::dull:

    ඔය නම් OCD නෙමෙයි සහෝ. පොඩි එකාට පුක් පාරට ආස හිතිලද කොහෙද. :lol::lol:

    fuck you :(
    ඉදිරියේ රාළ;18725021 said:
    ඉංගිරිසි බේත් නෑ, සිංහල බේත් තියෙනවා සතියෙන් දෙකෙන් හොඳ වෙන.

    uba hoda kara gahthada dan ehema sathiyen deken..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :no::no: Jamais vu nam manasika ledak

    rahu kale eliyata bassoth wada serama upset yanwa..
    suba welawata patan gaththe naththam winasai..

    wage ewath manasika leda thamai..

    owata kiyanne hithe leda
    hithala hoda karaganna puluwan

    3.gif