මොකද බොලව් කොච්චර බෙහෙත් බිව්වත්...

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කොහෙට හරි ගියහම ගෙදර තියෙන හුලං කපොලු ගාන ගනං කරනව.
බිම තියෙන ටයිල් ගාන ගනං කරනව..
පාරක් අයිනෙ බලං ඉන්නවනං යන වාහන ගාන ගනං කරනව..
පාරෙ යන වාහන වල නොම්බර මතක තියාගන්නව..
ප්ලග් ගලෝලද ලයිට් ඕෆ් කල්ලද කියල හය හත් වතාව බලනව..
වෙලාව හය හත් වතාව බලනව..
දිනේ හය හත්වතාව බලනව..
සයිට්ස් වලිං ලොගෞට් වෙලාද කියල හය හත්වතාව බලනව..
දවසට දෙපාරක් නානව..
නාන්නැතුව නිදාගන්න බෑ..
විනාඩි දෙකක් තුනක් අත හෝදනව..
හන්දියට ගිහිං ආවත් නාන්න ඕනෙ..
:( :( :( :( :( :( :( :(
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    somehow I doubt if OCD is your biggest worry :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ADHD? how old are you? :) you must lead pretty hard a life :(

    Im 22. Yes mostly children develop this condition. But adults can have this too. Thing is i didnt have any adhd symptoms when i was a child. Started to develop after 18 . Yes it is affecting my life style.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Im 22. Yes mostly children develop this condition. But adults can have this too. Thing is i didnt have any adhd symptoms when i was a child. Started to develop after 18 . Yes it is affecting my life style.

    hmm bite the bullet and chew through I guess :) on the plus side, you might grow to be somebody like Van Gogh
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මටත් ඕක ඉස්සර තිබ්බ..
    මොකක් හරි දෙයක් කරනව නම් ඒක තුන්පාරක් කරන්න ඕන..
    එක වෙලාවකට විතරයි ඒක වෙලා තියන උන් දන්නව කියන්නෙ මොකද්ද කියල..
    තුන් පාරක් කරේ නැත්තම් මාර පුකේ අමාරුවක් හැදෙන්නෙ..

    දවසක් ෂොප් එකක පොඩි එකෙක් ගේම් එකක් තෝරල දෙන්න කියල කිව්ව..
    මම ඌත් එක්ක කතා කර කර ඉද්දි..
    ඌත් අපේ ගෙවල් පැත්තෙ ම තමයි..
    ගෙවලුත් අහගෙන පෙන් එකකුත් අරන් එන්නම් කිව්ව ඌ..
    මම හිතුවේ නෑ එයි කියල..
    මෙන්න මූ පැයක් යන්න ඉස්සෙල්ල අපේ දිහා..
    මූට ගේම්ස් ටිකක් කොපි කරල දීල යැව්ව..
    මෙන්න මූ දිගටම එනව දවස ගානෙ..
    එපා වෙනකන් එනව..

    අන්තිමට මුගෙ අම්මයි තාත්තයි අපේ දිහා ඇවිල්ල තමයි මූට ලෙඩක් තියනව කියල කිව්වෙ..
    අන්තිමට මූව බැදලත් තිබ්බ ලු කරන්න බැරි නිසා..
    මූට දරුනුවටම තියනව ලෙඩේ..

    ඊට පස්සෙ තමයි මමත් දැන ගත්තෙ මෙහෙම සීන් එකක් තියනව කියල..
    භාවනා කරල නවත්තන්න පුළුවන්..
    හිත පාලනය කරගන්න විතරයි තියෙන්නෙ..
    හිතට ඕන විදියට තමන්ව පාලනය කරන්න දෙනවද කියල හොදට හිතල භාවන කරල ඕක හොද කරගන්න පුළුවන්..
    බේත් නැත..
    මම කරේ නම් එහෙම දැන් නම් ගානක් වත් නෑ..
     
    Last edited:
    අඩේ මට OCD කියන ලෙඩේ තියනව.. කොච්චර බෙහෙත් බිව්වත්, කොච්චර බෙහෙත් වර්ග මාරු කලත් ගුණයක් නෑනෙ..
    බෙහෙත් වලට හොඳ වෙන්නෙ නැති, අපි වගේ ලෙඩ්ඩුත් ඇති කියල දැං හිතෙනව බං..:sorry:
    Treatment-Resistant OCD

    උඹට දෙන ට්‍රීට්මන්ට් රිසිස්ට් වෙන්නෙ බඩේ කුණු කන්දල් වැඩි වෙලා නිසා. බලපං කාලා ටිකක් වෙලා යනකොට බඩ පිම්බිලා ඉස්සරට එනව ඇති. ඕවට ඉංගිරිසි බේත් නෑ. වෙඩි වගේ වැඩ කරන සිංහල බේත් තියෙනවා. හොඳ වෙදෙක් අල්ලගෙන ඇඟේ ලේ ටික සුද්ද කර ගනින්. එතකොට උඹ ගොඩ. ජය වේවා
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මටත් ඕක ඉස්සර තිබ්බ..
    මොකක් හරි දෙයක් කරනව නම් ඒක තුන්පාරක් කරන්න ඕන..
    එක වෙලාවකට විතරයි ඒක වෙලා තියන උන් දන්නව කියන්නෙ මොකද්ද කියල..
    තුන් පාරක් කරේ නැත්තම් මාර පුකේ අමාරුවක් හැදෙන්නෙ..

    දවසක් ෂොප් එකක පොඩි එකෙක් ගේම් එකක් තෝරල දෙන්න කියල කිව්ව..
    මම ඌත් එක්ක කතා කර කර ඉද්දි..
    ඌත් අපේ ගෙවල් පැත්තෙ ම තමයි..
    ගෙවලුත් අහගෙන පෙන් එකකුත් අරන් එන්නම් කිව්ව ඌ..
    මම හිතුවේ නෑ එයි කියල..
    මෙන්න මූ පැයක් යන්න ඉස්සෙල්ල අපේ දිහා..
    මූට ගේම්ස් ටිකක් කොපි කරල දීල යැව්ව..
    මෙන්න මූ දිගටම එනව දවස ගානෙ..
    එපා වෙනකන් එනව..

    අන්තිමට මුගෙ අම්මයි තාත්තයි අපේ දිහා ඇවිල්ල තමයි මූට ලෙඩක් තියනව කියල කිව්වෙ..
    අන්තිමට මූව බැදලත් තිබ්බ ලු කරන්න බැරි නිසා..
    මූට දරුනුවටම තියනව ලෙඩේ..

    ඊට පස්සෙ තමයි මමත් දැන ගත්තෙ මෙහෙම සීන් එකක් තියනව කියල..
    භාවනා කරල නවත්තන්න පුළුවන්..
    හිත පාලනය කරගන්න විතරයි තියෙන්නෙ..
    හිතට ඕන විදියට තමන්ව පාලනය කරන්න දෙනවද කියල හොදට හිතල භාවන කරල ඕක හොද කරගන්න පුළුවන්..
    බේත් නැත..
    මම කරේ නම් එහෙම දැන් නම් ගානක් වත් නෑ..

    sheldon cooperටත් ඔය ලෙඩේ තියෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මටත් ඕක ඉස්සර තිබ්බ..
    මොකක් හරි දෙයක් කරනව නම් ඒක තුන්පාරක් කරන්න ඕන..
    එක වෙලාවකට විතරයි ඒක වෙලා තියන උන් දන්නව කියන්නෙ මොකද්ද කියල..
    තුන් පාරක් කරේ නැත්තම් මාර පුකේ අමාරුවක් හැදෙන්නෙ..

    බඳින ගෑණි අනාතයි :baffled::baffled::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    දවසක් ෂොප් එකක පොඩි එකෙක් ගේම් එකක් තෝරල දෙන්න කියල කිව්ව..
    මම ඌත් එක්ක කතා කර කර ඉද්දි..
    ඌත් අපේ ගෙවල් පැත්තෙ ම තමයි..
    ගෙවලුත් අහගෙන පෙන් එකකුත් අරන් එන්නම් කිව්ව ඌ..
    මම හිතුවේ නෑ එයි කියල..
    මෙන්න මූ පැයක් යන්න ඉස්සෙල්ල අපේ දිහා..
    මූට ගේම්ස් ටිකක් කොපි කරල දීල යැව්ව..
    මෙන්න මූ දිගටම එනව දවස ගානෙ..

    ඔය නම් OCD නෙමෙයි සහෝ. පොඩි එකාට පුක් පාරට ආස හිතිලද කොහෙද. :lol::lol:
     
    ඊට පස්සෙ තමයි මමත් දැන ගත්තෙ මෙහෙම සීන් එකක් තියනව කියල..
    භාවනා කරල නවත්තන්න පුළුවන්..
    හිත පාලනය කරගන්න විතරයි තියෙන්නෙ..
    හිතට ඕන විදියට තමන්ව පාලනය කරන්න දෙනවද කියල හොදට හිතල භාවන කරල ඕක හොද කරගන්න පුළුවන්..
    බේත් නැත..
    මම කරේ නම් එහෙම දැන් නම් ගානක් වත් නෑ..

    ඉංගිරිසි බේත් නෑ, සිංහල බේත් තියෙනවා සතියෙන් දෙකෙන් හොඳ වෙන.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යකෝ බලන් යද්දි රටේ ඉන්න ඔක්කොම මානසික අසහන කාරයෝ ටිකයි පිස්සෝ ටිකයි කිරියෙනේ ඉන්නේ. :eek:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බඳින ගෑණි අනාතයි :baffled::baffled::dull:

    ඔය නම් OCD නෙමෙයි සහෝ. පොඩි එකාට පුක් පාරට ආස හිතිලද කොහෙද. :lol::lol:

    read the entire post before you reply :P

    ඉදිරියේ රාළ;18725021 said:
    ඉංගිරිසි බේත් නෑ, සිංහල බේත් තියෙනවා සතියෙන් දෙකෙන් හොඳ වෙන.

    what's that? okata wadiy da???