Oka ganan ganna epa bn. Menna mata tna ewa.
1. depression
2. GAD
3. ADHD
4. Social anxiety
you must lead pretty hard a life 

කොහෙට හරි ගියහම ගෙදර තියෙන හුලං කපොලු ගාන ගනං කරනව.
බිම තියෙන ටයිල් ගාන ගනං කරනව..
පාරක් අයිනෙ බලං ඉන්නවනං යන වාහන ගාන ගනං කරනව..
පාරෙ යන වාහන වල නොම්බර මතක තියාගන්නව..
ප්ලග් ගලෝලද ලයිට් ඕෆ් කල්ලද කියල හය හත් වතාව බලනව..
වෙලාව හය හත් වතාව බලනව..
දිනේ හය හත්වතාව බලනව..
සයිට්ස් වලිං ලොගෞට් වෙලාද කියල හය හත්වතාව බලනව..
දවසට දෙපාරක් නානව..
නාන්නැතුව නිදාගන්න බෑ..
විනාඩි දෙකක් තුනක් අත හෝදනව..
හන්දියට ගිහිං ආවත් නාන්න ඕනෙ..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

somehow I doubt if OCD is your biggest worry![]()

appe okanm nam mage kabare pisan kotuwak wage
my biggest worry is zombies![]()
![]()


ADHD? how old are you?you must lead pretty hard a life
![]()
Im 22. Yes mostly children develop this condition. But adults can have this too. Thing is i didnt have any adhd symptoms when i was a child. Started to develop after 18 . Yes it is affecting my life style.
on the plus side, you might grow to be somebody like Van Goghhmm bite the bullet and chew through I guesson the plus side, you might grow to be somebody like Van Gogh

අඩේ මට OCD කියන ලෙඩේ තියනව.. කොච්චර බෙහෙත් බිව්වත්, කොච්චර බෙහෙත් වර්ග මාරු කලත් ගුණයක් නෑනෙ..
බෙහෙත් වලට හොඳ වෙන්නෙ නැති, අපි වගේ ලෙඩ්ඩුත් ඇති කියල දැං හිතෙනව බං..
Treatment-Resistant OCD
මටත් ඕක ඉස්සර තිබ්බ..
මොකක් හරි දෙයක් කරනව නම් ඒක තුන්පාරක් කරන්න ඕන..
එක වෙලාවකට විතරයි ඒක වෙලා තියන උන් දන්නව කියන්නෙ මොකද්ද කියල..
තුන් පාරක් කරේ නැත්තම් මාර පුකේ අමාරුවක් හැදෙන්නෙ..
දවසක් ෂොප් එකක පොඩි එකෙක් ගේම් එකක් තෝරල දෙන්න කියල කිව්ව..
මම ඌත් එක්ක කතා කර කර ඉද්දි..
ඌත් අපේ ගෙවල් පැත්තෙ ම තමයි..
ගෙවලුත් අහගෙන පෙන් එකකුත් අරන් එන්නම් කිව්ව ඌ..
මම හිතුවේ නෑ එයි කියල..
මෙන්න මූ පැයක් යන්න ඉස්සෙල්ල අපේ දිහා..
මූට ගේම්ස් ටිකක් කොපි කරල දීල යැව්ව..
මෙන්න මූ දිගටම එනව දවස ගානෙ..
එපා වෙනකන් එනව..
අන්තිමට මුගෙ අම්මයි තාත්තයි අපේ දිහා ඇවිල්ල තමයි මූට ලෙඩක් තියනව කියල කිව්වෙ..
අන්තිමට මූව බැදලත් තිබ්බ ලු කරන්න බැරි නිසා..
මූට දරුනුවටම තියනව ලෙඩේ..
ඊට පස්සෙ තමයි මමත් දැන ගත්තෙ මෙහෙම සීන් එකක් තියනව කියල..
භාවනා කරල නවත්තන්න පුළුවන්..
හිත පාලනය කරගන්න විතරයි තියෙන්නෙ..
හිතට ඕන විදියට තමන්ව පාලනය කරන්න දෙනවද කියල හොදට හිතල භාවන කරල ඕක හොද කරගන්න පුළුවන්..
බේත් නැත..
මම කරේ නම් එහෙම දැන් නම් ගානක් වත් නෑ..
මටත් ඕක ඉස්සර තිබ්බ..
මොකක් හරි දෙයක් කරනව නම් ඒක තුන්පාරක් කරන්න ඕන..
එක වෙලාවකට විතරයි ඒක වෙලා තියන උන් දන්නව කියන්නෙ මොකද්ද කියල..
තුන් පාරක් කරේ නැත්තම් මාර පුකේ අමාරුවක් හැදෙන්නෙ..



දවසක් ෂොප් එකක පොඩි එකෙක් ගේම් එකක් තෝරල දෙන්න කියල කිව්ව..
මම ඌත් එක්ක කතා කර කර ඉද්දි..
ඌත් අපේ ගෙවල් පැත්තෙ ම තමයි..
ගෙවලුත් අහගෙන පෙන් එකකුත් අරන් එන්නම් කිව්ව ඌ..
මම හිතුවේ නෑ එයි කියල..
මෙන්න මූ පැයක් යන්න ඉස්සෙල්ල අපේ දිහා..
මූට ගේම්ස් ටිකක් කොපි කරල දීල යැව්ව..
මෙන්න මූ දිගටම එනව දවස ගානෙ..


ඊට පස්සෙ තමයි මමත් දැන ගත්තෙ මෙහෙම සීන් එකක් තියනව කියල..
භාවනා කරල නවත්තන්න පුළුවන්..
හිත පාලනය කරගන්න විතරයි තියෙන්නෙ..
හිතට ඕන විදියට තමන්ව පාලනය කරන්න දෙනවද කියල හොදට හිතල භාවන කරල ඕක හොද කරගන්න පුළුවන්..
බේත් නැත..
මම කරේ නම් එහෙම දැන් නම් ගානක් වත් නෑ..
බඳින ගෑණි අනාතයි![]()
ඔය නම් OCD නෙමෙයි සහෝ. පොඩි එකාට පුක් පාරට ආස හිතිලද කොහෙද.![]()

ඉදිරියේ රාළ;18725021 said:ඉංගිරිසි බේත් නෑ, සිංහල බේත් තියෙනවා සතියෙන් දෙකෙන් හොඳ වෙන.
යකෝ බලන් යද්දි රටේ ඉන්න ඔක්කොම මානසික අසහන කාරයෝ ටිකයි පිස්සෝ ටිකයි කිරියෙනේ ඉන්නේ.![]()