මොටර් රථයක උපරිම මිල
අඩු ආදායමක් ඇති පුද්ගලයෙක් මිලදී ගන්නා මොටර් රථයක උපරිම මිල රු ලක්ෂ 35ක්. තමුත් එහි සැබෑ මිල ලක්ෂ හතර හමාරයි. කොහොමද අපි ගෙවන බදු වල තරම. ලක්ෂ තිහකට වැඩියෙන් බදු ගෙවලා.
වාහනයට ගහන ඉන්දන ලීටරයකින් රු 80 ක් පමන බදු. කොහොමද වැඩේ.
අවුරැද්දකට සැරයක් ලියාපදින්චි ගාස්තු සියල්ල රජයට.
දුම් වාර්තාවට ගෙවන මුදලෙන් 85%ක් රජයට.
වාර්ශික රක්ෂණ මුදලෙන් 40%ක් රජයේ බදු.
මේ හැම දෙයක්ම ඉවසාගෙන හටියා කියමුකෝ. දේශපාලුවෙක් පාවිච්චි කරන වාහනය රු ලක්ෂ දෙසීයකට වැඩියි. ඒකට ඌ ගෙවන බද්ද රැ. 1500/=ය්.
අර ලක්ෂ දෙසීය ගන්නෙත් අපි ගෙවන බද්දෙන්.
ආාා.... කියන්න අමතක වුනා.
ඒත් ඌ එදිනෙදා ගමන් යනනේ නිල රථයෙන්. ඒකට ඉන්දන අපේ බදු මුදලෙන්, ඒක රියදුරාගේ පඩි අපේ බදු මුදලෙන්. උගේ ගෑනි , උගේ ලමයි ගමන් යන්නෙත් නිල රථ වල.
මම මේ ටිකයි ලිවුවෙ.
මෙහෙම රටක් ලොකේ කොහේද තියෙන්නේ..
මුන්ට එලවා එලවා නොගහන අපි හැම එකෙක්ම නිවටයෙක්. හැම එකෙක්ම වහලෙක්. අපි හැම එකාටම ජීව විද්යාත්මකව ප්රශ්න ඇති. ඒකයි අපි මේ තරම් ගොං.
Copied!