මොටර් රථයක උපරිම මිල

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    මොටර් රථයක උපරිම මිල

    අඩු ආදායමක් ඇති පුද්ගලයෙක් මිලදී ගන්නා මොටර් රථයක උපරිම මිල රු ලක්ෂ 35ක්. තමුත් එහි සැබෑ මිල ලක්ෂ හතර හමාරයි. කොහොමද අපි ගෙවන බදු වල තරම. ලක්ෂ තිහකට වැඩියෙන් බදු ගෙවලා.

    වාහනයට ගහන ඉන්දන ලීටරයකින් රු 80 ක් පමන බදු. කොහොමද වැඩේ.

    අවුරැද්දකට සැරයක් ලියාපදින්චි ගාස්තු සියල්ල රජයට.

    දුම් වාර්තාවට ගෙවන මුදලෙන් 85%ක් රජයට.

    වාර්ශික රක්ෂණ මුදලෙන් 40%ක් රජයේ බදු.

    මේ හැම දෙයක්ම ඉවසාගෙන හටියා කියමුකෝ. දේශපාලුවෙක් පාවිච්චි කරන වාහනය රු ලක්ෂ දෙසීයකට වැඩියි. ඒකට ඌ ගෙවන බද්ද රැ. 1500/=ය්.
    අර ලක්ෂ දෙසීය ගන්නෙත් අපි ගෙවන බද්දෙන්.

    ආාා.... කියන්න අමතක වුනා.
    ඒත් ඌ එදිනෙදා ගමන් යනනේ නිල රථයෙන්. ඒකට ඉන්දන අපේ බදු මුදලෙන්, ඒක රියදුරාගේ පඩි අපේ බදු මුදලෙන්. උගේ ගෑනි , උගේ ලමයි ගමන් යන්නෙත් නිල රථ වල.
    මම මේ ටිකයි ලිවුවෙ.
    මෙහෙම රටක් ලොකේ කොහේද තියෙන්නේ..

    මුන්ට එලවා එලවා නොගහන අපි හැම එකෙක්ම නිවටයෙක්. හැම එකෙක්ම වහලෙක්. අපි හැම එකාටම ජීව විද්‍යාත්මකව ප්‍රශ්න ඇති. ඒකයි අපි මේ තරම් ගොං.

    Copied!

    70298348_965528680459814_3083795933096312832_n.jpg
     
    • Like
    Reactions: AlanBRO

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඒ කියලත් අපි හැමෝම හිතිං හරි කාට කාට හරි කඩේ යනව බං.
    අපි හරි ගොං තමා..
     
    • Like
    Reactions: reddeckuka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හමන් දේශපාලකයො පත් කිරීමේ බලය තියෙන්නෙත් මහජනතාවටම තමයි..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ඕක තමයි බන් මේ වගේ රටවල දේශපාලනය
    හැම මනුස්සයම V8 වල යන්න ගත්තොත් උන්ට තැනක් නැති වෙනවා නේ :yes:
    මිනිස්සු හැමදාම දුප්පත්ව ඉන්නකල් උන්ට වාසි :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    හරි හමන් දේශපාලකයො පත් කිරීමේ බලය තියෙන්නෙත් මහජනතාවටම තමයි..

    Gota awoth adu karanawada? Ane palayan ban yanna oya moka awath adu karanne naha.:angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    ඕක තමයි බන් මේ වගේ රටවල දේශපාලනය
    හැම මනුස්සයම V8 වල යන්න ගත්තොත් උන්ට තැනක් නැති වෙනවා නේ :yes:
    මිනිස්සු හැමදාම දුප්පත්ව ඉන්නකල් උන්ට වාසි :yes:

    ජනතාව දුප්පත්ව ඉන්නකන් තමා බං උන්ට බත් පැකට් එකටයි රුපියල් 1000, ටකරමක්, උලු ටිකක් දිලා මිනිහෙක්ව ඌ වෙනුවෙන් කඩේ යවාගන්න පුලුවන් වෙන්නේ. හොඳට සල්ලි තියෙන ජනතාවක් ඔහොම පොඩි පොඩි දේවල් දීලා කඩේ යවාගන්න බැරි නිසා උන් හැමදාම ජනතාව ඔය තත්වෙන් තියාගන්නවා :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ජනතාව දුප්පත්ව ඉන්නකන් තමා බං උන්ට බත් පැකට් එකටයි රුපියල් 1000, ටකරමක්, උලු ටිකක් දිලා මිනිහෙක්ව ඌ වෙනුවෙන් කඩේ යවාගන්න පුලුවන් වෙන්නේ. හොඳට සල්ලි තියෙන ජනතාවක් ඔහොම පොඩි පොඩි දේවල් දීලා කඩේ යවාගන්න බැරි නිසා උන් හැමදාම ජනතාව ඔය තත්වෙන් තියාගන්නවා :yes::yes:

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gota awoth adu karanawada? Ane palayan ban yanna oya moka awath adu karanne naha.:angry:

    කොහොමත් තියෙන මිල ලක්ශයක් 2ක් අඩු කරනව මිසක් ඊට වඩා කරන්ඩ බැ, එහෙම උනොත් දැනට අස්ස ගනන් ගෙවල වාහන අරන් තියෙන මිනිස්සුන්ගෙ සල්ලි වලට මොකෝ වෙන්නෙ, කෙලින්ම 0 වෙනව , හැමදේකම දෙපැත්තක් තියෙනව...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    කොහොමත් තියෙන මිල ලක්ශයක් 2ක් අඩු කරනව මිසක් ඊට වඩා කරන්ඩ බැ, එහෙම උනොත් දැනට අස්ස ගනන් ගෙවල වාහන අරන් තියෙන මිනිස්සුන්ගෙ සල්ලි වලට මොකෝ වෙන්නෙ, කෙලින්ම 0 වෙනව , හැමදේකම දෙපැත්තක් තියෙනව...

    Galawenna kiyana uththara.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Galawenna kiyana uththara.

    ගැලවෙන්ඩ කියන ඒව නෙමේ ඕක තමයි යතාර්තය, බහුතරයක් මිනිස්සු ජීවිත කාලයක් එකතුකරපු සල්ලි දාලයි ආසවට කාර් එකක් ගන්නෙ..ඒ අවශය උනාම නැවත විකුනල මුදල් ලබා ගැනීමේ පරමාර්තයෙන්, කිසිම එකෙක් මේ රටේ පාවිච්චි කරල කුණු ගොඩට දාන්ඩ වාහන ගන්නෙ නැනෙ..මහා පරිමාන මිල අඩු කිරීමක් කරොත්, වාහන අරන් ඉන්න උන් අනාතයි උන්ගෙ ලක්ශ ගානක ධනය එක රැයෙන් 0 වෙනව..