uba qyapu wachana set eka gahapu tshirt andan eka thamai dan loku,podi hama ekaaagema trend eka
podi ewunta baninna ba loku ewun thamai wagakiyanna one mewata.
podi ewunta baninna ba loku ewun thamai wagakiyanna one mewata.
podi ewunta baninna ba loku ewun thamai wagakiyanna one mewata.wayase waradda machan...moanwa karannada ..api enna enna adult wegana enawa ea kiyane naaki lontayo wegana enne bun![]()
mage lamayek nam ussala pole ghanawa ban

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පොල් කට්ටක් පිරෙන්න හූජ්ජ කරගන්න බැරි උනාට කොහොමද ටෝක්ස්..
ජාති නේහ්..
ඔය චන්ඩි අයියල ගොඩක් උන් රෑට හූජ්ජ කරන්න යන්නෙත් අම්මා එක්ක බං..

දන්නේ නැති නිසා සිරාවට අහන්නේ මොකද්ද බන් ජාති කියන්නේ.... කොලුකරයින්,, ලොල්ලන් බිහිකරන සංස්කෘතිය...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පොල් කට්ටක් පිරෙන්න හූජ්ජ කරගන්න බැරි උනාට කොහොමද ටෝක්ස්..
ජාති නේහ්..
ඔය චන්ඩි අයියල ගොඩක් උන් රෑට හූජ්ජ කරන්න යන්නෙත් අම්මා එක්ක බං..

මෙන්න තව එකෙක්..https://www.facebook.com/profile.php?id=100008199587555&fref=photo
මූ බොරු රැවුලක් ඇඳගෙන..
![]()
ඕකුන්ගෙ දෙමාපියන්ට බං ගහන්න ඕනෙ..
දරුවො ගැන හෙවිල්ලක් නැති උනාම තමයි ඔහොම වෙන්නෙ..
දැන් කාලෙ පොඩි උන්ට අවුරුදු හය හත වෙද්දිම කොම්පියුටර්, ස්මාට් ෆෝන් අරන් දීලා ඉවරයි..
වැඩි හොඳට ඉන්ටර්නෙටුත් අරන් දෙනවා..
අද දෙමාපියො උනත් හැමදේම කරන්නෙ රැල්ලට බං..
ඒකයි අවුල..
මුන් ලොරි ටෝක් දීලා කැ#යො වෙන්න ගිහින් අවුරුදු විස්ස වෙන්න කලින්ම පර ලොව යනවා මොකෙක්ගෙ හරි අතින්..
ඕක තමයි අවසානෙ..
අනික මුන් හිතන් ඉන්නෙ හිපොප් කැප් එකක් දාලා පිංතූරයක් ගත්තාම, කුණුහරුප ටෝක් ටිකක් දාලා ස්සේටස් එකක් දැම්මාම ඌ රැපර් කෙනෙක් කියලා..
පව් බං..

මුන්ට නෙවේ, මුන්ගේ අම්මලා තාත්තලා පෝලිමේ තියලා කණට ගහන්න ඕනේ.මෙන්න තව එකෙක්..https://www.facebook.com/profile.php?id=100008199587555&fref=photo
මූ බොරු රැවුලක් ඇඳගෙන..
![]()
ඕකුන්ගෙ දෙමාපියන්ට බං ගහන්න ඕනෙ..
දරුවො ගැන හෙවිල්ලක් නැති උනාම තමයි ඔහොම වෙන්නෙ..
දැන් කාලෙ පොඩි උන්ට අවුරුදු හය හත වෙද්දිම කොම්පියුටර්, ස්මාට් ෆෝන් අරන් දීලා ඉවරයි..
වැඩි හොඳට ඉන්ටර්නෙටුත් අරන් දෙනවා..
අද දෙමාපියො උනත් හැමදේම කරන්නෙ රැල්ලට බං..
ඒකයි අවුල..
මුන් ලොරි ටෝක් දීලා කැ#යො වෙන්න ගිහින් අවුරුදු විස්ස වෙන්න කලින්ම පර ලොව යනවා මොකෙක්ගෙ හරි අතින්..
ඕක තමයි අවසානෙ..
අනික මුන් හිතන් ඉන්නෙ හිපොප් කැප් එකක් දාලා පිංතූරයක් ගත්තාම, කුණුහරුප ටෝක් ටිකක් දාලා ස්සේටස් එකක් දැම්මාම ඌ රැපර් කෙනෙක් කියලා..
පව් බං..
දැන් ඉන්න දෙමව්පියෝ ළමයි දහම්පාසල් යවන්න කම්මැලියි. ඉරිදට ජෝගි දදා ඉන්නවා. සතියම වැඩ, ඉරිදා විතරයි නිවාඩු කියකියා කම්මැලිකමේ ඉන්නවා. සතියට එක දවසක් ආගම වෙනුවෙන් පැයක් දෙකක් දෙන්න කැමති නෑ. එහෙම උන් තමා මේ පිස්සු නටන්නේ. 
එකෙක්ට ගැහුවා නම් පෝලිමම වැටෙන size. හදිස්සියකට මාළුවට ගන්න මස් කලඳක් තියනවද බලපන්කො එකෙක්ගෙවත් ඇඟේ.. මගේ මල්ලියෙක් ඔහොම උනා නම් දෙනවා අම්මප ගන්දබ්බයෙක් වෙන්න.. මොන හිකනල්ලුද මේ..