මොනවද බන් මේ Tea bags කියන්නෙ ?

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මචං ඔය කියන ටී බැග් එක ගනින්.හොඳට උණු කරපු වතුර එකක් කොප්පෙකට දාගනින්.ඒකට ඔය ටී බැග් එක දාපන්.(ලේබල් එක කෝප්පෙ ඇතුලට දාන්නේ රජෝ.).දාලා හොඳට කහට එනකම් ඉදල ටි බැග් එක අයින් කරපන්.උබ සීනි දල බොනවානම් සීනිත් දාපන්.දැන් කලවම් කරලා බීපන්..
එකෙක් ඇරෙන්න අනිත් වුන් ඔක්කොම උබව බයිට් කරලා.මේ වගේ දේවල් මෙහෙම් සයිට් වල දාන්න එපා.උබව ජෝක් එකට ගන්නවා.ලංකාවේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි.

මේවගේ සරල දෙයක් වත් දන්නේ නැත්නම් අනිවා google search කරලා බලහන්.
 
  • Like
Reactions: other guy

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචං ඔය කියන ටී බැග් එක ගනින්.හොඳට උණු කරපු වතුර එකක් කොප්පෙකට දාගනින්.ඒකට ඔය ටී බැග් එක දාපන්.(ලේබල් එක කෝප්පෙ ඇතුලට දාන්නේ රජෝ.).දාලා හොඳට කහට එනකම් ඉදල ටි බැග් එක අයින් කරපන්.උබ සීනි දල බොනවානම් සීනිත් දාපන්.දැන් කලවම් කරලා බීපන්..
    එකෙක් ඇරෙන්න අනිත් වුන් ඔක්කොම උබව බයිට් කරලා.මේ වගේ දේවල් මෙහෙම් සයිට් වල දාන්න එපා.උබව ජෝක් එකට ගන්නවා.ලංකාවේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි.

    මේවගේ සරල දෙයක් වත් දන්නේ නැත්නම් අනිවා google search කරලා බලහන්.
    :yes::yes::yes::yes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ටී බෑග් පාවිච්චිය නතර කරපං. දැන් තියෙන සමහර ඒ්වට ඩයි දාල තියෙන්නෙ. ඒ් ඩයි පිළිකාකාරක කියල කියනවා.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උඹ ඔය එක එකා කියන ඒවට අහුවෙන්න එපා..
    T-Bag එක දාලා තේ හදන්න බෑ..
    උණු වතුර ටිකක් කටට දාගෙන T-Bag එක කටේ දාලා සූප්පන්න තියෙන්නේ..

    Tea-Bags වලින් කවුද බන් තේ හදන්නෙ? එවා තියෙන්නෙ උණු වතුර කලින් බිලා පස්සෙ හපලා කන්න නේ!
    එතකොට තේකෙ බොන්න දෙයක් නෑ කෙලින්ම බඩේ හැදෙනවා!

    පිස්සුද යකෝ..??
    එහෙම විහිලුවට ගන්නවද කොල්ලෙක් දන්නේ නැති දෙයක් ඇහුවම..??

    මේ බලපං බොරුනම්..
    young-woman-with-tea-bag-in-her-mouth-EE9H08.jpg

    ඒකනේ..
    වතුර ටිකක් නිවලා ගනිං..
    බොන්න පුලුවන් රස්නෙට අරගෙන වැඩේ පටන්ගන්නයි තියෙන්නේ..
    උගුරක් උගුරක් ගානේ හෝ උගුරු දෙකකට පාරක් සීනි ටිකක් හරි පැනිරස මොනවා හරි කාපං..

    උඹ පළවෙනියටම තේ එක බොනකොට Photo දෙක තුනක් දාපං හොදේ..

    මචෝ ගම කොහෙද? යාල රක්ෂිතේ මැද ද?:):)
    patta coment tika...hina wela badath ridenawa ban..:lol::lol::lol::lol:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මචං ඔය කියන ටී බැග් එක ගනින්.හොඳට උණු කරපු වතුර එකක් කොප්පෙකට දාගනින්.ඒකට ඔය ටී බැග් එක දාපන්.(ලේබල් එක කෝප්පෙ ඇතුලට දාන්නේ රජෝ.).දාලා හොඳට කහට එනකම් ඉදල ටි බැග් එක අයින් කරපන්.උබ සීනි දල බොනවානම් සීනිත් දාපන්.දැන් කලවම් කරලා බීපන්..
    එකෙක් ඇරෙන්න අනිත් වුන් ඔක්කොම උබව බයිට් කරලා.මේ වගේ දේවල් මෙහෙම් සයිට් වල දාන්න එපා.උබව ජෝක් එකට ගන්නවා.ලංකාවේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි.

    මේවගේ සරල දෙයක් වත් දන්නේ නැත්නම් අනිවා google search කරලා බලහන්.

    :lol::lol: අනිත් උන් ඌව ජෝක් එකකට අරගෙන නෙවෙයි, ඌ තමයි උබලව ජෝක් එකකට අරන් තියෙන්නේ :rofl::rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ

    ටි බැග් ගැන දන්නෙ නැති එකා
    කොහොමද google search කරන්නෙ
    :oo:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචං ඔය කියන ටී බැග් එක ගනින්.හොඳට උණු කරපු වතුර එකක් කොප්පෙකට දාගනින්.ඒකට ඔය ටී බැග් එක දාපන්.(ලේබල් එක කෝප්පෙ ඇතුලට දාන්නේ රජෝ.).දාලා හොඳට කහට එනකම් ඉදල ටි බැග් එක අයින් කරපන්.උබ සීනි දල බොනවානම් සීනිත් දාපන්.දැන් කලවම් කරලා බීපන්..
    එකෙක් ඇරෙන්න අනිත් වුන් ඔක්කොම උබව බයිට් කරලා.මේ වගේ දේවල් මෙහෙම් සයිට් වල දාන්න එපා.උබව ජෝක් එකට ගන්නවා.ලංකාවේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි.

    මේවගේ සරල දෙයක් වත් දන්නේ නැත්නම් අනිවා google search කරලා බලහන්.

    අනේ මංදා ඉතිං..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචං ඔය කියන ටී බැග් එක ගනින්.හොඳට උණු කරපු වතුර එකක් කොප්පෙකට දාගනින්.ඒකට ඔය ටී බැග් එක දාපන්.(ලේබල් එක කෝප්පෙ ඇතුලට දාන්නේ රජෝ.).දාලා හොඳට කහට එනකම් ඉදල ටි බැග් එක අයින් කරපන්.උබ සීනි දල බොනවානම් සීනිත් දාපන්.දැන් කලවම් කරලා බීපන්..
    එකෙක් ඇරෙන්න අනිත් වුන් ඔක්කොම උබව බයිට් කරලා.මේ වගේ දේවල් මෙහෙම් සයිට් වල දාන්න එපා.උබව ජෝක් එකට ගන්නවා.ලංකාවේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි.

    මේවගේ සරල දෙයක් වත් දන්නේ නැත්නම් අනිවා google search කරලා බලහන්.

    නියමයි! අරූ දැන් බොනවා ඇති! :)

    යකො අඩු ගානේ අපි උට සල්ලි දිලා ගත්ත තේ කොල ටික බඩට යවන හැටි හරි කියලා දුන්නා!

    උඹ නේද google search කරන්ඩ කලින් thread එක දැම්මෙ? :)
     
    Last edited:
    :lol::lol: අනිත් උන් ඌව ජෝක් එකකට අරගෙන නෙවෙයි, ඌ තමයි උබලව ජෝක් එකකට අරන් තියෙන්නේ :rofl::rofl:
    මං මුලින් පව් කියල විස්තර කරලා දුන්න..එත් මු අපිව ගොනාට ගත්තා..
    අරු මෙහෙ මරුකියෝනව:growl::growl:
     
    මචං ඔය කියන ටී බැග් එක ගනින්.හොඳට උණු කරපු වතුර එකක් කොප්පෙකට දාගනින්.ඒකට ඔය ටී බැග් එක දාපන්.(ලේබල් එක කෝප්පෙ ඇතුලට දාන්නේ රජෝ.).දාලා හොඳට කහට එනකම් ඉදල ටි බැග් එක අයින් කරපන්.උබ සීනි දල බොනවානම් සීනිත් දාපන්.දැන් කලවම් කරලා බීපන්..
    එකෙක් ඇරෙන්න අනිත් වුන් ඔක්කොම උබව බයිට් කරලා.මේ වගේ දේවල් මෙහෙම් සයිට් වල දාන්න එපා.උබව ජෝක් එකට ගන්නවා.ලංකාවේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි.

    මේවගේ සරල දෙයක් වත් දන්නේ නැත්නම් අනිවා google search කරලා බලහන්.
    හිතල බලපන් බන්..උ ඔන්ලයින් ඔර්ඩර් කරනවලු..ඔච්චර දේවල් දන්නා එකෙක් ටී බෑග් එකක් පාවිච්චි කරන හැටි දන්නේ නැද්ද,මොන්ටිසෝරි අධ්‍යාපනය නැති එකෙක්ද:lol::lol:..උ දැම්මේ ආතල් එකට.කලින් ඌ බූට් එකක් කාල ඔය ෆේක් එකකින් ඇවිත් කරන ලොන්ත වැඩ. ඇත්තටම දන්නේ නැති බුවෙක්ට නම් අපි කියල දෙනවා.ඕක නොදන්නා එකෙක් නෑ:P:P.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹලා මොකක් හරි නොදන්න දෙයක් තියෙනවනම් කරන්නේ Google Search කරන එකද.?
    එළකිරි එකේ Thread එකක් දාලා අහන එකද?

    ඕක තේරුම් ගන්න පුලුවන් නම් ඒ ඇති..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකපාරයි බං හදන්න පුළුවන්.. ඇයි යකෝ තේ කුඩු වලින් හැදුවත් එක පාරකට වඩා තේ හදන්න පුළුවන්ද.. ටී බෑග්ස් හදල තියෙන්නෙ ලේසියට.. රෙස්ටුරන්ට් වල එහෙම ඕවනේ දෙන්නෙ..:yes: