Shipping line කිව්වේ Mersk, msc වගේ company නේද?මචන් ඔයා මුලින්ම මාර්කට් එකේ අඩුම රේට් එක හොයාගන්න ඕන...
ඊටපස්සෙ transit එක බලන්න ඕන..
Transit වල slow boat කියන්නෙ ගමනාන්තයට වැඩිපුර දාවසක් ගතවිම.. Transit වල fast boat කියන්නෙ ගමනාන්තයට ඉක්මනින් යෑම..
ඔය දෙකම බලලා shipping line එකක් හරහා හෝ, freight forwarder කෙනෙක් හරහා යවන්න පුලුවන්..
ආමතරව ඔයාට යවන්න ඔන ගමනාන්තයට හැම shipping line එකම සේවාව සපයන්නෙ නැහැ.. ඒකත් මුලින් බලන්න ඕන..
තව බලන්න ඕන direct sailing ද? එහෙම නැත්නම් transhipment එකක් තියෙනවද කියලා..
මම විස්තර දාලා නුලක් දෙන්නම් ඔය පිලිබදව
මචන් මම හෙට අනිවා මේ ප්රශ්න වලට නූලක් දෙන්නම්..Shipping line කිව්වේ Mersk, msc වගේ company නේද?
උන් direct අපේ freight ගන්නවද බං? ලංකාව වගේ ර්තක් ගත්තොත් shipping line වල agent ලා ඉන්නවද ? ඒ වගේ කෙනෙක් contact කර ගන්න ඕනෙද?
Freight forwarder කියන්නේ trico වගේ company නේද?
Ela daapan.මචන් මම හෙට අනිවා මේ ප්රශ්න වලට නූලක් දෙන්නම්..
ලන්කාවේ Maersk, CMA, MSC, ONE වගේ අය ඉන්නවා shipping line විදියට..
අමතරව DHL, K&N, Expolanka වගෙ freight forwarder ලත් ඉන්නවා..
Trico කියන්නෙ වෙනම කතාවක්...
ලියන්න හදන්නේ. ලින්ක් එක දාන්නම් මචන්.Ela daapan.
මම එවන්නම් මචන්tfs bro. machan puluwannam mee threads list eke links dannako.
මචන් මේ නුලට එකට යන්න.. අද දැම්මෙ..පට්ට ලිපියක්. Ethakota machan Import karaddi kiyala LC , FC kiyanneth okamada , ewa nam mama danna widihata Bank walin karana wadak
මම එවන්නම් මචන්
මචන් මේ නුලට එකට යන්න.. අද දැම්මෙ..
https://elakiri.com/threads/මොනවද-මේ-methods-of-payment-කියන්නේ-.2098591/#post-28726003
------ Post added on Mar 27, 2023 at 6:50 PM