මොනවද හොද ගෑස් ?

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මොනවද හොද ගෑස් ?

    ගෑස් මිලිත් අඩු නිසා මම ගෑස් සිලින්ඩර් මෙව්වා එකක් අලුතෙන් ගෙන්න කියලා හැදුවේ ගෙදරට
    සිලින්ඩර් මෙව්වා එක්ක ගන්න හිතා ගන්න බෑ

    Laugfs මෙව්වා එක්ක නම් ගෙවල් ලගම තියනවා හැබැයි Litro මෙව්වා එක්ක නම් තියෙන්න 12km දුරින් කස්ටිය කියනවා Laugfs එකේ ගෑස් කොලටි අඩුලු අමුතු දැල්ලක් එනවලු එක එක කතා

    ඒක නිසා ඔලුුව මෙව්ව වෙලා ඉන්නෙ :oo:

    f7881c67_o.gif

    Litro Gas ද Laugfs Gas හොද කියලා ඔබගේ අදහස් දක්වනව නම් යහපත්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කෝකත් එකය් බන්.ලඟම තියෙන එක ගනින්.අරන් එන්න යන වෙලාවය්,යන එන වියදමය් ඉතුරුය් .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    පොඩ්ඩක් පිඹපන් දැල්ල වැඩි වෙන්න :lol:
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Litro witharayi use karala thiyenne
    litro eka gedarata genath denawa
    ape gedara hama dema gas walin karanne
    heater rice cooker use karanne naha
    okkoma gas
    dawas 25-26 kata eka gas tank ekak yanawa....