මොනා උනත් පවු කෙල්ල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොනා උනත් පවු කෙල්ල

    22089267_1437279429697313_894474063183735733_n.jpg

    pulmonary hypertension (pulmonary= lung, hypertension= high blood pressure) නිසා ලෙඩා මැරෙන්න පුළුවන් කියල surgery එක කරන්න බෑ කීවම යක්ෂණියො කියල බනින්න අම්බානක සෙට් එකක් හිටිය... හැබැයි බෑ කීව surgery එක, ඒ ගැන opinion දෙන්න කිසිම සුදුසුකමක් නැති අය බලෙන් කියවල කෙරෙව්වම ඒකට කතා කරන්න එකෙක් නෑ, හැබැයි ගෙදර මිනිස්සුයි, media එකයි දෙකම අවස්ථා දෙකේදිම බනින්නෙ දොස්තරට...

    පලවෙනි පාර බැන්නෙ ලෙඩා බඩගින්නෙ තියලත් surgery එක කරේ නෑ කියල, දෙවනි පාර surgery එක සාර්ථකයි කියල දොස්තරල කියලත් ලෙඩා මැරුණ කියල... surgery එක කරාට පස්සෙ ඔය ටික වෙයි කීවට ඇහුවෙ නෑ..

    අනේ මන්දා...
    අපිත් කොහෙහරි දෙයියෙක් හොයල මිනිස්සුන්ට මොලෙ කලදක් පෑදෙන්න කියල යාඥා කරමු... බෙහෙත් ඕනෙ නෑ...

    RIP:(:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama nam kiyanne ape booru hathikareta hodama wade thiyena facilities walata thamunge wadak paduwe karaninne nathuwa wadiyen uka denna gihin katha ahagannawata. Menna reality eka

    රජයේ ඉස්පිරිතාල වල වැඩ කරණ මිතුරණි,

    Operation theatre වල
    1. දොස්තරලට අඳින්න ඇඳුම් (pyjamas ) තියෙනවද ඉරිච්ච නැති ?
    2. Surgery එලට අඳින sterile gowns තියෙනවද දිරපු නැති ?
    3. දාන්ඩ boots, slippers තියෙනවද කැඩිච්ච, ගඳගහන්නෙ නැති ?
    4. Artery Forceps තියෙනවද හරියට clamp වෙන ?
    5. Surgical scissors තියෙනවද හරියට කැපෙන?
    6. Surgery එකට ගැලපෙන suture material ලැබෙනවද?
    7. Unipolar diathermy එකෙන් කරන්ට් නොවැදිච්ච කෙනෙක් ඉන්නවද?
    8. Theatre light එක Theatre table එක හරියට වැඩ කරණවද ?

    මෙ වගේ තව අඩුපාඩු කීයක් නම් දින පතා අමතක කරලද වැඩ කරන්නෙ?

    බොලාට මෙහෙම වෙලා මදි..!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609

    ඇත්ත කතාව
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599

    ඔය එකෙක්වත් ඕවට උද්ගෝෂණය කරනවද ? හැබැයි ලමයව කොලබ ඉස්කෝලෙට දාගන්න ලෙඩ්ඩු මරාගෙන පුක හපාගෙන වැඩ වර්ජනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711

    උබ කියන කතාව ඇත්ත මචන්.

    ලංකාවේ සජරි වලදි ලෙඩාට ඇඳුම් අන්දනවද බන්? මගේ හොඳම යාළු කෙල්ලගෙ නංගිට හාට් කේස් එකක් තිබ්බා ඩයි එක දාලා කරන පරික්ශනයෙදි ඇඟේ විලි වැහෙන්න සර්වියට් පේපර් එකක්වත් තියාගන්න දීලා නෑ. ස්ටෙන්ට් එක දාන්න ගොඩක් අකමැත්තෙන් ඒකි පට්ට ආතතියක හිටියේ. ලැජ්ජයි කියලා. වැඩි වයසක් නෑ මතක විදිහට 18-19 වගේ. අනේ මන්දා අපේ රටේ මේ වගේ සුළු දේවල් උනත් ලෙඩ්ඩුන්ගෙ මනසට බලපානවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මේවා ලබා දන්න කියලා ඇයි බන් ඩොක්ටර්ලා,නර්ස්ලා ස්ට්‍රයික් කරන්නේ නැත්තේ.සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය මතක් වෙන්නේ සම සෞඛ්‍ය උපාධියේ කාලය වැඩිකරනකොට,ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් පටන් ගන්නකොට විතරයිද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය එකෙක්වත් ඕවට උද්ගෝෂණය කරනවද ? හැබැයි ලමයව කොලබ ඉස්කෝලෙට දාගන්න ලෙඩ්ඩු මරාගෙන පුක හපාගෙන වැඩ වර්ජනේ

    වෘත්තීය ක්‍රියා මාර්ග කියන දෙයයි වෘත්තිමය සේවාවන් ඉටු කිරීමේදි අවශ්‍ය වන පහසුකම් නොමැති වීම සඳහා ගන්නා ක්‍රියා මාර්ග කියන දෙයෙයි වෙනස තේරුම් ගත්තොත් තේරෙයි.
    සෞඛ්‍යයට වෙන් වෙන මුදලින් සමස්ත ජනතාව වෙනුවෙන් වෙන්වෙන මුදල් කන්දරාවත් ලේසි පහසු ගානක් නෙවෙයි. ජනතාවගේ භාවිතයත් අසතුටුදායකයිනේ...ඔය වගේ ෆැසිලිටි වෙනුවෙන් කෑ ගහන්න ගියොත් වැඩක් කරන්න වෙන්නේ නෑ.. ඉතින් රිස්ක් එක ප්‍රොෆෙශනල් ලා අරගෙන වැඩ කරනවා...

    :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේවා ලබා දන්න කියලා ඇයි බන් ඩොක්ටර්ලා,නර්ස්ලා ස්ට්‍රයික් කරන්නේ නැත්තේ.සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය මතක් වෙන්නේ සම සෞඛ්‍ය උපාධියේ කාලය වැඩිකරනකොට,ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් පටන් ගන්නකොට විතරයිද?

    ඕවා ෆැසිලිටීස්, ටූල්ස්... ඕවා ගන්න ප්‍රතිපාදන ඉල්ලන්නේ. ප්‍රතිපාදන නොලැබෙන නිසා තමයි ඕවා නොවෙන්නේ. උඹට ඇහිලා තියෙනවනේද සෞඛ්‍ය සඳහා බජට් එකේ වෙන්කිරීම් අඩුයි අරවා මේවා කියනවා..
    දොස්තරලගේ යූනියන් එක බජට් එකට විරුද්ධවනම් පාරෙ කෑ ගහන්නේ නෑ,,
    :oo:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උබ කියන කතාව ඇත්ත මචන්.

    ලංකාවේ සජරි වලදි ලෙඩාට ඇඳුම් අන්දනවද බන්? මගේ හොඳම යාළු කෙල්ලගෙ නංගිට හාට් කේස් එකක් තිබ්බා ඩයි එක දාලා කරන පරික්ශනයෙදි ඇඟේ විලි වැහෙන්න සර්වියට් පේපර් එකක්වත් තියාගන්න දීලා නෑ. ස්ටෙන්ට් එක දාන්න ගොඩක් අකමැත්තෙන් ඒකි පට්ට ආතතියක හිටියේ. ලැජ්ජයි කියලා. වැඩි වයසක් නෑ මතක විදිහට 18-19 වගේ. අනේ මන්දා අපේ රටේ මේ වගේ සුළු දේවල් උනත් ලෙඩ්ඩුන්ගෙ මනසට බලපානවා

    ඒකනම් හෙනම කෑත වෑඩක් නේ බන්. ඈයි එහම කරල තියෙන්නේ. කෙල්ලගේ මානසික තත්වේ බින්දුවටම වෑටෙනවනේ, මම ඔහොම කේස් එකක් ඈහුවමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    ඒකනම් හෙනම කෑත වෑඩක් නේ බන්. ඈයි එහම කරල තියෙන්නේ. කෙල්ලගේ මානසික තත්වේ බින්දුවටම වෑටෙනවනේ, මම ඔහොම කේස් එකක් ඈහුවමයි

    අනේ මන්දා බන්. ඕවා ගැන මම වැඩිය දන්නෙ නෑ. මම පස්සෙන් එලවලා අහන්න ගියෙත් නෑ. කියපු දේ අහගෙන හිටියා විතරයි. කෙල්ලෙක් සම්බන්ධ දෙයක් නිසා ඇඟිල්ලෙන් ඇන ඇන අහලා දැනගන්න පුළුවන් සබ්ජෙක්ටුත් නෙවේනෙ බන්. පිරිමියෙක්ගෙ උනත් හෙළුවෙන් තියලද කරේ කියලා කටක් අරලා අහන්න පුළුවන්ද කියාන්කො. ඕවා අහන්න ගියොත් මානසික ලෙඩෙක් කියලා හිතාවි. ලංකාවේ ඔපරේශන්, ස්කෑන් කිරීමේ උප සංස්කෘතියක් වෙන්න ඇති කියලා තමයි මම මෙච්චර කල් හිතාගෙන හිටියෙ. ලෙඩේට විතරයි බෙහෙත් මානසික මට්ටම අදාලම නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අනේ මන්දා බන්. ඕවා ගැන මම වැඩිය දන්නෙ නෑ. මම පස්සෙන් එලවලා අහන්න ගියෙත් නෑ. කියපු දේ අහගෙන හිටියා විතරයි. කෙල්ලෙක් සම්බන්ධ දෙයක් නිසා ඇඟිල්ලෙන් ඇන ඇන අහලා දැනගන්න පුළුවන් සබ්ජෙක්ටුත් නෙවේනෙ බන්. පිරිමියෙක්ගෙ උනත් හෙළුවෙන් තියලද කරේ කියලා කටක් අරලා අහන්න පුළුවන්ද කියාන්කො. ඕවා අහන්න ගියොත් මානසික ලෙඩෙක් කියලා හිතාවි. ලංකාවේ ඔපරේශන්, ස්කෑන් කිරීමේ උප සංස්කෘතියක් වෙන්න ඇති කියලා තමයි මම මෙච්චර කල් හිතාගෙන හිටියෙ. ලෙඩේට විතරයි බෙහෙත් මානසික මට්ටම අදාලම නෑ.
    එහෙම එකක් නෑ බන්. රෝගියාටත් අයීතීන් තියෙනවනේ මචන්. ඕක නම් මොකක් හරි වෙන සීන් එකක් වගේ. :rolleyes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,523
    113
    ගග අද්දර

    මම ඉස්කෝලේ යන කලේ යාළු වෙලා හිටපු කෙල්ලගේ පියයුරු වල ගැටිත්තක් ඇවිල්ල තිබ්බ. එක චෙක් කරන්න හොස්පිටල් ගියාම චෙක් කරලා තිබ්බේ මේල් attendants ලත් ඉන්න තැනම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මම ඉස්කෝලේ යන කලේ යාළු වෙලා හිටපු කෙල්ලගේ පියයුරු වල ගැටිත්තක් ඇවිල්ල තිබ්බ. එක චෙක් කරන්න හොස්පිටල් ගියාම චෙක් කරලා තිබ්බේ මේල් attendants ලත් ඉන්න තැනම.

    සක්කිලිනේ බන්. ලන්කාවේ රජයේ රෝහල් නිකන් බඩු පොට් වගේනේ බන් බලන කොට. මිනිස්සුන්ගේ නොදෑනුවත් කමින් අයුතු ප්‍රයෝජන ගන්නව වගේනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    එහෙම එකක් නෑ බන්. රෝගියාටත් අයීතීන් තියෙනවනේ මචන්. ඕක නම් මොකක් හරි වෙන සීන් එකක් වගේ. :rolleyes:

    ඔය වගේ අවස්ථාවකදි ගොඩක් බයෙන්නෙ බන් ඉන්නෙ. මැරෙන්න යන ලෙඩ්ඩු අයිතීන් ගැන හිතනවට වඩා හිතන්නෙ ලෙඩේ හොඳ කරගන්න. මේවා ගැන එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් තමන්ගෙ දැනුම ශෙයා කරගන්නව නම් වටිනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    මම ඉස්කෝලේ යන කලේ යාළු වෙලා හිටපු කෙල්ලගේ පියයුරු වල ගැටිත්තක් ඇවිල්ල තිබ්බ. එක චෙක් කරන්න හොස්පිටල් ගියාම චෙක් කරලා තිබ්බේ මේල් attendants ලත් ඉන්න තැනම.

    ආ එහෙනම් මේක වෙන්න ඇති හැමතැනම යන සිස්ටම් එක. ඔන්න බබාලා හම්බවෙනකොට නම් තව කමක් නෑ කියන්න පුළුවන්. තමන්ගෙ කැමැත්තක් නැතුව රෙදි ගැලවෙනකොට ටීනේජ් කෙල්ලොන්ට ඕවා දරන්න පුළුවන් දේවල්ද බන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ආ එහෙනම් මේක වෙන්න ඇති හැමතැනම යන සිස්ටම් එක. ඔන්න බබාලා හම්බවෙනකොට නම් තව කමක් නෑ කියන්න පුළුවන්. තමන්ගෙ කැමැත්තක් නැතුව රෙදි ගැලවෙනකොට ටීනේජ් කෙල්ලොන්ට ඕවා දරන්න පුළුවන් දේවල්ද බන්.

    හෙනම කෑත වෑඩක් බන්. සත්තු වගේ