මොන කෙහෙල් මලක්ද

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    ඔයාල කෙහෙල් මලෙන් ඒ කියන්නේ කෙසෙල් මුවෙන්, කෙසෙල් මුව සම්බෝල විතරද කාලා තියෙන්නේ.. මෙන්න අපි කෙසෙල් මුව වඩේ හැදුවා.. තව ඔයලත් දන්න කෑම ජාති ඇතිනේ.. ඒවත් කමන්ට් කරන්න.
    ඔයාලා දන්න මේ වගේ ලේසියෙන් හදන්න පුළුවන් ගමේ කෑම වර්ග කමෙන්ට් කරගෙන යමු. උයන්ඩ පුළුවන් අය හදන විදිහත් දාගෙන යන්න පුළුවන් නම් වටිනවා.. ඔබට ජය!
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සැප් 22 ඉදල ඔව තමා කන්ඩ වෙන්නෙ :(
    ඉම්පෝටඩ් කැම නැ

    කෙහෙල් මුව වඩෙ, කෙහෙල් මුව මුරුක්කු, කෙහෙල් මුව හැලප, කෙහෙල් මුව ජෑම්, කෙහෙල් ජූස්,
    කෑන්ඩ් කෙහෙල් මුව, කෙහෙල් මුව ඔයිල්, කෙහෙල් මුව සොසෙජස්, කෙහෙල් මුව රෝල්ස්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    සැප් 22 ඉදල ඔව තමා කන්ඩ වෙන්නෙ :(
    ඉම්පෝටඩ් කැම නැ

    කෙහෙල් මුව වඩෙ, කෙහෙල් මුව මුරුක්කු, කෙහෙල් මුව හැලප, කෙහෙල් මුව ජෑම්, කෙහෙල් ජූස්,
    කෑන්ඩ් කෙහෙල් මුව, කෙහෙල් මුව ඔයිල්, කෙහෙල් මුව සොසෙජස්, කෙහෙල් මුව රෝල්ස්

    Homer Simpson Reaction GIF by hoppip
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    සැප් 22 ඉදල ඔව තමා කන්ඩ වෙන්නෙ :(
    ඉම්පෝටඩ් කැම නැ

    කෙහෙල් මුව වඩෙ, කෙහෙල් මුව මුරුක්කු, කෙහෙල් මුව හැලප, කෙහෙල් මුව ජෑම්, කෙහෙල් ජූස්,
    කෑන්ඩ් කෙහෙල් මුව, කෙහෙල් මුව ඔයිල්, කෙහෙල් මුව සොසෙජස්, කෙහෙල් මුව රෝල්ස්
    Dog Eating GIF by DevX Art
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    සැප් 22 ඉදල ඔව තමා කන්ඩ වෙන්නෙ :(
    ඉම්පෝටඩ් කැම නැ

    කෙහෙල් මුව වඩෙ, කෙහෙල් මුව මුරුක්කු, කෙහෙල් මුව හැලප, කෙහෙල් මුව ජෑම්, කෙහෙල් ජූස්,
    කෑන්ඩ් කෙහෙල් මුව, කෙහෙල් මුව ඔයිල්, කෙහෙල් මුව සොසෙජස්, කෙහෙල් මුව රෝල්ස්
    🥲🥲🥲
     
    • Love
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    මරු බන්. කෙහෙල් මුව බැදලත් මාර රසයි බයිට් එකට එහෙම. අළු කෙහෙල් පෙති බැදලා 😍 හාම්මෝ මරු.
     
    • Haha
    Reactions: Solo Rider

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    ඔයාල කෙහෙල් මලෙන් ඒ කියන්නේ කෙසෙල් මුවෙන්, කෙසෙල් මුව සම්බෝල විතරද කාලා තියෙන්නේ.. මෙන්න අපි කෙසෙල් මුව වඩේ හැදුවා.. තව ඔයලත් දන්න කෑම ජාති ඇතිනේ.. ඒවත් කමන්ට් කරන්න.
    ඔයාලා දන්න මේ වගේ ලේසියෙන් හදන්න පුළුවන් ගමේ කෑම වර්ග කමෙන්ට් කරගෙන යමු. උයන්ඩ පුළුවන් අය හදන විදිහත් දාගෙන යන්න පුළුවන් නම් වටිනවා.. ඔබට ජය!
    mata dawasak set una Kesel muwa kochchi ekka kotala hadapu sambolayak. Rotti kanna gihilla set une. eka nam supiri. eka common scene ekakda danne na habai mata first time ehema set une
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඩීප් ෆ්‍රයි කරලා දෙහි ලුනු කුඩු, කෑලි මිරිස් කුඩු, තක්කාලි , ළූනු, දාල සම්බෝල
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    උයන්ඩ පුළුවන් අය හදන විදිහත් දාගෙන යන්න පුළුවන් නම් වටිනවා.. ඔබට ජය!
    කෙසෙල් මුව මස් කෑලි වගේ කපල, කඩෙන් මස් කරි පැකට් එකක් ගෙනල්ල දාල කරිය හදල ඇස් දෙක පියාගෙන මස් කනවා කියල චිත්ත රූපෙ මවාගෙන ගිල ගෙන ගිලගෙන යනවා. මාර රසයි බන්.
    ඒකත් බැරි දවසට ඔය කෙසෙල් මුවේ මැද තියන අර සුදු පාට කෑලි ටික අරන් කාගෙන කාගෙන යනවා අමුවෙන් වස විස නැති ඕගනික් ෆුඩ් කියල හිතං. :cool: කාල බලන්න. ආස හිතෙයි!!!!!
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සැප් 22 ඉදල ඔව තමා කන්ඩ වෙන්නෙ :(
    ඉම්පෝටඩ් කැම නැ

    කෙහෙල් මුව වඩෙ, කෙහෙල් මුව මුරුක්කු, කෙහෙල් මුව හැලප, කෙහෙල් මුව ජෑම්, කෙහෙල් ජූස්,
    කෑන්ඩ් කෙහෙල් මුව, කෙහෙල් මුව ඔයිල්, කෙහෙල් මුව සොසෙජස්, කෙහෙල් මුව රෝල්ස්

    දර ලිපේ උයමු..😹😹