ඔයාල කෙහෙල් මලෙන් ඒ කියන්නේ කෙසෙල් මුවෙන්, කෙසෙල් මුව සම්බෝල විතරද කාලා තියෙන්නේ.. මෙන්න අපි කෙසෙල් මුව වඩේ හැදුවා.. තව ඔයලත් දන්න කෑම ජාති ඇතිනේ.. ඒවත් කමන්ට් කරන්න.
ඔයාලා දන්න මේ වගේ ලේසියෙන් හදන්න පුළුවන් ගමේ කෑම වර්ග කමෙන්ට් කරගෙන යමු. උයන්ඩ පුළුවන් අය හදන විදිහත් දාගෙන යන්න පුළුවන් නම් වටිනවා.. ඔබට ජය!
ඔයාලා දන්න මේ වගේ ලේසියෙන් හදන්න පුළුවන් ගමේ කෑම වර්ග කමෙන්ට් කරගෙන යමු. උයන්ඩ පුළුවන් අය හදන විදිහත් දාගෙන යන්න පුළුවන් නම් වටිනවා.. ඔබට ජය!

කාල බලන්න. ආස හිතෙයි!!!!!