පහකින් වැඩිකලාම ෆුට් ස්යිකලේ ගියෙ නාකිය
දැන් කොලපතකින් යන්න කියපිය![]()
එයාලට ඒව අදාල නෑ. එයාලට වාසි වෙන විධියක් තමයිආයිත් තෙල් වැඩි කරලා. යකෝ රුපියකින් දෙකකින් නෙවෙයි, හතලිස් ගානකින්.
යකෝ අපිව මරන්නද යන්නේ. යකෝ අපි ජිවත් වෙන්නේ නැද්ද. කන්නැද්ද. එපා වෙනවා ඒයි
මේක නිසා තමයි ගව ඝාතනය තහනම් කරන්ඩ ගියේ
අනේ බොරු නේආයිත් තෙල් වැඩි කරලා. යකෝ රුපියකින් දෙකකින් නෙවෙයි, හතලිස් ගානකින්.
යකෝ අපිව මරන්නද යන්නේ. යකෝ අපි ජිවත් වෙන්නේ නැද්ද. කන්නැද්ද. එපා වෙනවා ඒයි
@iworld තවත් සහන වීඩියෝව ලබාදෙන්න අපට
මේ අවුරුද්ද ඉවර වෙනකොට කොහොම තියෙයි ද බන්
පාරෙ වාහන නැති වෙයි
වසන්තය එනවා සත්තයිhyper-inflation
more to come,
let this be a lesson to all
choose your next vote wisely
ow adu karanwa kiyala rupiyal 10k 20k adu karai ohoma giihnAwruddata basila sahana denawa kiwwa ne. Hari ne