මොන මගුලක්දෝයි ⁣මේ? මරන්නද හදන්නේ

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පහකින් වැඩිකලාම ෆුට් ස්යිකලේ ගියෙ නාකිය
    දැන් කොලපතකින් යන්න කියපිය 😁

    නාකි පක්කු ටික පුකෙන් රූටවන්නෝන තාර පාරෙ කිලෝමීටර් කීපයක්, ගිණි මද්දහනෙ, ජොකත් නැතුව.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    277246660_10166107934450006_7206623337665063305_n.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    ආයිත් තෙල් වැඩි කරලා. යකෝ රුපියකින් දෙකකින් නෙවෙයි, හතලිස් ගානකින්.

    යකෝ අපිව මරන්නද යන්නේ. යකෝ අපි ජිවත් වෙන්නේ නැද්ද. කන්නැද්ද. එපා වෙනවා ඒයි
    එයාලට ඒව අදාල නෑ. එයාලට වාසි වෙන විධියක් තමයි
     
    • Sad
    Reactions: emoji diaries

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ආයිත් තෙල් වැඩි කරලා. යකෝ රුපියකින් දෙකකින් නෙවෙයි, හතලිස් ගානකින්.

    යකෝ අපිව මරන්නද යන්නේ. යකෝ අපි ජිවත් වෙන්නේ නැද්ද. කන්නැද්ද. එපා වෙනවා ඒයි
    අනේ බොරු නේ
    ඔය trip යන්නෙ හෝ ගාලා
     
    • Haha
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    බය වෙන්න එපා, ඉන්දියාව ණයක් දුන්නානෙ ඇති වෙන්න තෙල් ගන්න.