මොබිටෙල් බිල් ඇරියස් උදව්

6feet

Active member
  • Jul 21, 2016
    197
    30
    28
    මොබිටෙල් බිල් ඇරියස් උදව්

    මචන් මම දන්න නංගි කෙනෙක් මොබිටෙල් කපල් සිම් එකක් අරන් මීට අවුරුදදකට විතර කලින්. ටික දවසක් පාවිච්චි කරල සිම් එක අයින් කරලා. දැන් එයාට බිලක් ඇවිල්ල රුපියල් හත්දාස් ගානක්. Due date එකට කලින් ගෙව්වෙ නැත්තන් නඩු දානව කියලත් ඇවිල්ල. මේ සිම් එක පාවිච්චි කරල නෑ බන් මාසයක් වත්. මේ full amount එකම ගෙවන්නැතුව වැඩේ ගොඩ දාගන්න ක්‍රමයක් දන්නවද කවුරුහරි. ඒ නංගිගෙ ගෙදර මිනිස්සු දැන් ඒකිව කන්න හදනවලු. දන්න කෙනෙක් කියන්ඩෝා්ා්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,673
    113
    Colombo
    cople sim post paid package neda ? use karanne natnam disconnect karanna one. credit limit keeyada?
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    cople sim post paid package neda ? use karanne natnam disconnect karanna one. credit limit keeyada?
    පෝස්ට් පේඩ් තමයි. ලිමිට් එක නම් මම ඇහුවෙ නෑ බන්. :no::no::no:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගෙවන්න ඔන නෑ බන්
    යුස් නොකර ගෙවන්නේ මොකටද
    ඔකුන් බලු කමට ඩිස්කනෙක්ට් නොකර
    ඉන්නේ බිල එවන්නමයි.

    7778 poddak ahala balapan
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    ගෙවන්න ඔන නෑ බන්
    යුස් නොකර ගෙවන්නේ මොකටද
    ඔකුන් බලු කමට ඩිස්කනෙක්ට් නොකර
    ඉන්නේ බිල එවන්නමයි.

    7778 poddak ahala balapan

    පස්සෙ අවුලක් වෙයිද. Court case 1ක් සෙට් වෙයිද.
    7778 not connected කියනවනෙ බන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන් මම දන්න නංගි කෙනෙක් මොබිටෙල් කපල් සිම් එකක් අරන් මීට අවුරුදදකට විතර කලින්. ටික දවසක් පාවිච්චි කරල සිම් එක අයින් කරලා. දැන් එයාට බිලක් ඇවිල්ල රුපියල් හත්දාස් ගානක්. Due date එකට කලින් ගෙව්වෙ නැත්තන් නඩු දානව කියලත් ඇවිල්ල. මේ සිම් එක පාවිච්චි කරල නෑ බන් මාසයක් වත්. මේ full amount එකම ගෙවන්නැතුව වැඩේ ගොඩ දාගන්න ක්‍රමයක් දන්නවද කවුරුහරි. ඒ නංගිගෙ ගෙදර මිනිස්සු දැන් ඒකිව කන්න හදනවලු. දන්න කෙනෙක් කියන්ඩෝා්ා්

    ඕක එක පාර දෙන්න බැරිනම් කොටස කොටස ගානේ ගෙවලා දාන්න පුලුවන් වෙයි. මට ඔහොම නඩු දානවා කියලා ආවා ඉස්සර මම ශාකාවට ගිහින් ඇහුවා කොටස ගෙවන්න පුලුවන් ද කියලා. එතනින් පුලුවන් කිව්වා මාස 3 -4 ඔකොම ගෙවලා දැම්මා මන් නම්.
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    ඕක එක පාර දෙන්න බැරිනම් කොටස කොටස ගානේ ගෙවලා දාන්න පුලුවන් වෙයි. මට ඔහොම නඩු දානවා කියලා ආවා ඉස්සර මම ශාකාවට ගිහින් ඇහුවා කොටස ගෙවන්න පුලුවන් ද කියලා. එතනින් පුලුවන් කිව්වා මාස 3 -4 ඔකොම ගෙවලා දැම්මා මන් නම්.

    :yes::yes::yes: