මේ ඇවිල්ල, කියල දාගත්ත පැකේජ් නෙමේ.. සිම් එක ගන්නකොට අපි නොදැනුවත්වම අපිට ලැබෙන පැකේජ්.
සිම් දෙකම මොබිටෙල්
එකක් තියෙන්නෙ Talk time promo package කියල
අනිත් මොබිටෙල් සිම් එකේ Floor Rate Basic කියල
මොකක්ද මේ දෙකේ වෙනස ?
ඉන්ටර්නෙට් එකේ මේ පැකේජ් දෙකේ වෙනස දාල තියෙනවද ? මම මොබිටෙල් සයිට් එකේ ෙටිකක් සර්ච් කළා. එහෙම පැකේජ් එකක් ගැන මොකුත් නෑනෙ..
උඹලට මේගැන විස්තර හම්බවුණානං ඒ ලින්ක් එක දාපල්ල මෙතන..