මොරටුව කැම්පස් එකේ අනුපාතය 2:1

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    දැන් Science එක පට්ට විදිහට හදලලු නේද? ඉස්සර නම් හන්ටින් වලටම කියාපු ඒරියා එක :lol::rofl:

    ඒ කාලේ කියන්නේ කොයි කාලෙද මචන්. සයන්ස් එක ඒදා ඉදලම ලස්සනයි නේ. ජෙෆ්‍රි බාවා තමා සමහර තෑන් ඩිසයින් කරල තියෙන්නේ. උබ කියන්නේ ඔය නෑට් එක පෑත්තද ?? මම 08/09
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඒ කාලේ කියන්නේ කොයි කාලෙද මචන්. සයන්ස් එක ඒදා ඉදලම ලස්සනයි නේ. ජෙෆ්‍රි බාවා තමා සමහර තෑන් ඩිසයින් කරල තියෙන්නේ. උබ කියන්නේ ඔය නෑට් එක පෑත්තද ?? මම 08/09

    ඔව් නැට් එක පැත්ත. ගස් කොලන් තිබ්බ හරිය Forestry එක Valuation එක හරිය එහෙම. දැන් අලුත් බිල්ඩින් ගහලලු නේද? මැනේජ්මන්ට් එක නම් තනිකර කොන්ක්‍රීට් වනාන්තරයක් කරලා. පන්සල ඉස්සරහ වීසී ගොයියා තිබ්බ මැයි ගස් නා ගස් ඔක්කොම කපලා වම්බටු වැව්වා නෙ. දැන් අන්න ඒක නිකන් හෝර්ටන් තැන්නෙ තියෙන පදුරු වගේ වල් වැදිලලු. :(
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    yakuneeee thopita mama nadu danawa.magen ahanne nathuwa mage kawi publish karanawata