දැන් Science එක පට්ට විදිහට හදලලු නේද? ඉස්සර නම් හන්ටින් වලටම කියාපු ඒරියා එක :lol::rofl: ඒ කාලේ කියන්නේ කොයි කාලෙද මචන්. සයන්ස් එක ඒදා ඉදලම ලස්සනයි නේ. ජෙෆ්රි බාවා තමා සමහර තෑන් ඩිසයින් කරල තියෙන්නේ. උබ කියන්නේ ඔය නෑට් එක පෑත්තද ?? මම 08/09