මොළේ වෙහෙසන චිත්‍රපට...

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    menna me tika balanna

    MEMENTO
    THE MACHINIST
    SHUTTER ISLAND
    THE FOLLOWING
    INCENDIES
    SEVEN
    ETERNAL SUNSHINE OF THE SPOTLESS MIND
    THE TRUMAN SHOW
    THE BIG FISH
    SEVEN PSYCHOPATHS
    THE USUAL SUSPECTS
    25TH HOUR
    IN BRUGES
    THE SECRET IN THEIR EYES

    (samahara ewa hollywood newe machan)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    menna me tika balanna

    MEMENTO
    THE MACHINIST
    SHUTTER ISLAND
    THE FOLLOWING
    INCENDIES
    SEVEN
    ETERNAL SUNSHINE OF THE SPOTLESS MIND
    THE TRUMAN SHOW
    THE BIG FISH
    SEVEN PSYCHOPATHS
    THE USUAL SUSPECTS
    25TH HOUR
    IN BRUGES
    THE SECRET IN THEIR EYES

    (samahara ewa hollywood newe machan)

    11.gif
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,172
    12,164
    113
    Ohio, USA
    The Fountain එකේ සවුන්ඩ් ට්‍රැක්ස් නියමඉ... අමුතුම හැඟීමක් ඇතිකරනවා... ටිකක් වගේ බය හිතෙනවා තනියම ඉඳගෙන අහනකොට.. මූඩ් එක වෙනස් වෙනවා...:baffled:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    The Fountain එකේ සවුන්ඩ් ට්‍රැක්ස් නියමඉ... අමුතුම හැඟීමක් ඇතිකරනවා... ටිකක් වගේ බය හිතෙනවා තනියම ඉඳගෙන අහනකොට.. මූඩ් එක වෙනස් වෙනවා...:baffled:

    මේකට නම් අර්ථ දැක්වීම් ගණනාවක් තියනවා. එකක් අනිකට second වෙන්නේ නෑ.:)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    menna me tika balanna

    MEMENTO
    THE MACHINIST
    SHUTTER ISLAND
    THE FOLLOWING
    INCENDIES
    SEVEN
    ETERNAL SUNSHINE OF THE SPOTLESS MIND
    THE TRUMAN SHOW
    THE BIG FISH
    SEVEN PSYCHOPATHS
    THE USUAL SUSPECTS
    25TH HOUR
    IN BRUGES
    THE SECRET IN THEIR EYES

    (samahara ewa hollywood newe machan)

    මේ set එකම බලල තියනව. El secreto de sus ojos (The Secret in Their Eyes) top class movie එකක්. Memento එකේ මුල් short story එක කියවන්න. ඒක නියමයි.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    එල කිරි මචන් බාන්න දැම්ම ඔක්කොම ටික

    cats.jpg

    මචං Donnie Darko Director's cut එක ගන්න. මුල් චිත්‍රපටය කොහොමටත් තේරෙන්නේ නෑ.

    Mulholland Dr. නම් challange එකක්. පුළුවන් නම් තේරුම් ගන්න.
    ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චිත්‍රපටියක් බලනකොට මොලේ වෙහෙසෙන්න හේතු දෙකක් තියෙනව.

    1.screenplay, script දෙක හෝ දෙකෙන් එකක් ෆේල් වෙන එක :lol::lol:

    2. නැත්නම් මේ කතාකරන්නෙ thought provoking වගෙ මොකක් හරි sub genre එකක් ගැන:nerd::nerd:


    Spring, Summer, Fall, Winter... and Spring හුඟක් මොලේ වෙහෙසල තේරුම්ගන්න ඕන ෆිල්ම් එකක්.:)



    34ozc47.jpg
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    inception_movie_poster_small.png
    මේ Film එකේ අන්තිමට වුණ දේ මට තාම තේරුණේ නෑ.
    '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
    MV5BMTMzNjYwMjE2NF5BMl5BanBnXkFtZTcwNDc1NTkzMQ@@._V1_SY317_CR0,0,214,317_AL_.jpg

    ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
    SourceCode-BD1.jpg