meke bun anthimata makuluwek ena eka theru ganna bane bun gani eka paatama makuluwek wenne ai bun![]()
Ado, mama Enemy beluwa bn, melo reddak terune nehene. balapu kenek pehedili karannako
*Spoilers*
හදපු අය තාම මොනවත් කියල නෑ. සමහරු කියන විදිහට body snatchers ලා (අර මකුළුවෝ) මිනිස්සුන්ගේ ඇඟවල් අල්ලගෙන ඉන්නව. (චිත්රපටිය පුරා මකුළු දැල් වලට සමාන දර්ශණ එක එක තැන් වල පෙන්නනව. මකුළුවෝ ඇවිදිනව පෙන්නනව. poster එකේ මකුළුවෙක් ඉන්නව. අමතරව කැම්පස් එකේ දේශන වල කියන්නේ මිනිස්සු control කරන්න භාවිතා කරන ක්රම ගැන.) තව තියරියකට අනුව adultary කරන මිනිහෙක්ගේ සිතේ ඇතිවන බෙදීමක්.
http://www.slate.com/blogs/browbeat/2014/03/14/enemy_movie_ending_explained_the_meaning_of_the_jake_gyllenhaal_and_denis.html
*Spoilers*

its about sub concious mind dude...the director told that in an interview or a spoiler....will post the video here if i can find it
itMr Nobody balapu aya innawanam eke theruma kiyanawada?
its about sub concious mind dude...the director told that in an interview or a spoiler....will post the video here if i can find it
it
watch from 1:27

, 