මෝටර් බයික් එකට Tubeless Tyre එකක්

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ගොඩක් අය ගන්නේ DSI නේද?
    ටයර් ෂොප් එකක් තියෙනවා ගෙවල් ලග ඌ තමයි කිව්වේ
    MRF වලට තියෙන ඉල්ලුම ගොඩක් අඩුයිලු.හයිය වැඩිලු MRF.අර ඇතුලේ තියෙන කම්බි එහෙම අවුල්ලු MRF වල.
    ceat එහෙමනම් හරි නැතිලු

    Machan Uba Kiyanne DSI hodai kiyalada, Machan ugen ahala balapanko price ehema
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Machan Uba Kiyanne DSI hodai kiyalada, Machan ugen ahala balapanko price ehema

    මේක මම කියන දෙයක් නෙවෙයි.මට ඌ තමයි කිව්වේ
    මට කියපන්කො ට්ය්රේ ඒක මොකද්ද කියල mama ගිහින් අහල ඇවිත් කියාන්නම්
    SIZE...?tubeless? :eek:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Nil balakayata badunoth RCB padinda puluvin.. Eth apey lokka padinne BMW bikes

    LOL :angry:

    මේක මම කියන දෙයක් නෙවෙයි.මට ඌ තමයි කිව්වේ
    මට කියපන්කො ට්ය්රේ ඒක මොකද්ද කියල mama ගිහින් අහල ඇවිත් කියාන්නම්
    SIZE...?tubeless? :eek:

    (3.00 X 17) Tube Less One :cool:

    Dsi ganin ban. mona unath lankawe companiyak

    eka nam atta thama eth bn use karanna bari nam wadak nha ne bn :confused:

    මම නම් දැම්මේ පස්සට කෙන්ඩා ටයර් එකක් සහ ඉස්සරහාට MRF :D

    Mokakda Bike eka? Size ? Price ? Usage ?

    3.00 X 17 ටියුබ්ලස් නේද?
    හිටපන් මම ඇවිත් කියන්නම්:yes:

    Thanks Machan Loku Udawwak, Shop eka koheda thiyenne ?
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ගම්පහ යක්කල ලග තියෙන එකක්.
    DSI ජාතිය
    මෙතෙන්ට වැඩිය අනිත් තැන් වල ගණන අඩු ඇති මචන්:cool:

    Gampha nam durai bn, Thank you machan Effort ekata,
    Thank you so much ! :cool:
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    මම මගේ 200 එකට මචන් දැන් අව් 5ක් තිස්සෙ දැම්මේ එම් ආර් එෆ් තමයි. අනික අපි ඉතින් බයික් වලින් කරන්න පුලුවන් හැම දේම කරනවනේ.. , අපේ සෙට් එකේ 5 කට 200 තියනව, ඩි එස් අයි තමයි අපේ උන් දාල එපාම උන ටයර් 1 , CEAT ගැන නම් දන් ඈ මම , අනිත් ටයර් නම් වැඩක් නෑ මචන් මගේ අත්දැකීමෙ හැටියට නම්,පුලුවන් නම් එම් ආර් එෆ් 1ක් ම දාගනින්:D

    ඔය තියෙන්න අපේ සෙට් 1ඒ බයික් ටික
    11qqzj8.jpg
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මම මගේ 200 එකට මචන් දැන් අව් 5ක් තිස්සෙ දැම්මේ එම් ආර් එෆ් තමයි. අනික අපි ඉතින් බයික් වලින් කරන්න පුලුවන් හැම දේම කරනවනේ.. , අපේ සෙට් එකේ 5 කට 200 තියනව, ඩි එස් අයි තමයි අපේ උන් දාල එපාම උන ටයර් 1 , CEAT ගැන නම් දන් ඈ මම , අනිත් ටයර් නම් වැඩක් නෑ මචන් මගේ අත්දැකීමෙ හැටියට නම්,පුලුවන් නම් එම් ආර් එෆ් 1ක් ම දාගනින්:D

    Supiri Bike tika machan,
    Thank you balamu godak aya kiyanawa MRF hodai Kiyala :rolleyes: