ගොඩක් අය ගන්නේ DSI නේද?
ටයර් ෂොප් එකක් තියෙනවා ගෙවල් ලග ඌ තමයි කිව්වේ
MRF වලට තියෙන ඉල්ලුම ගොඩක් අඩුයිලු.හයිය වැඩිලු MRF.අර ඇතුලේ තියෙන කම්බි එහෙම අවුල්ලු MRF වල.
ceat එහෙමනම් හරි නැතිලු
Machan Uba Kiyanne DSI hodai kiyalada, Machan ugen ahala balapanko price ehema







