

ඉදිරියේ රාළ;20829606 said:අපි නම් මේ පැත්තෙ එන්නෙ තෙල් කුප්පියක්, කසාය මුලක්,චූර්ණ පැකට් එකක් විකුණලා තුට්ටු දෙකක් හොයා ගන්න.![]()
වාහනයක් ගන්න තියා බයික් එකක්වත් ගන්න බැරි එවුන් මොන පකට මේකට එනවද? දාතු වඳින්න එනවා වගේ මුන් මේකේ පිරිලා.බස් වලත් සල්ලි ගෙවන්න බැරුව හොරෙන් යන එවුන් මේකේ කාර් ගන්න හදනවා. අන්ඩ දාපු කලිසමක් ඇදගත්ත එකෙක් කෝටියක කාර් එකක් ලක්ෂ පහක් අඩු කරන්න පුලුවන්ද කියලා අහනවා
එතකොට උබ මොන කජුකෑල්ලකටද එතනට ගියේ...?
පවුලෙ අනිත් උන් ටික වාහන වල මිල අඩු කරල ගන්න හදද්දි , උබ මොන මගුලක්ද එතන කරේ බං.




එතකොට උබ මොන කජුකෑල්ලකටද එතනට ගියේ...?
පවුලෙ අනිත් උන් ටික වාහන වල මිල අඩු කරල ගන්න හදද්දි , උබ මොන මගුලක්ද එතන කරේ බං.

