oya bathiyath gotha gahanne.santhush thama ithuru tika kiyanne
ඔව්.බය තමය්
oya bathiyath gotha gahanne.santhush thama ithuru tika kiyanne
අනේ නෑ බන්.උන් මාව ලැජ්ජකලා.අනිත් අයටත් කියනව මට කතා කරන්න බැ කියල
katha karanna amaru eka lajja wenna deyak nemei malli,
lajja wenna oni thaman waradi karala thiyanawanam vitharai

hoda deyak karapan katha karalama hada ganda barida ubata bay aaraganda
මචන් බටහිර වෛද්‍ය ක්‍රම වලට වඩා වෙද මහත්තයෙක් ගාවට ගියොත් හොඳයි. මෝහනයට කලින් උබගේ කථන හැකියාව බලන්න ඕන. ඊට පස්සේ තමා මෝහනයට යන්නේ. එක දවසින් කරන තැන් වලට යන්න එපා මාස 3ක් 4ක් පිළිවලට කරන තැනකට යන්න. මාතලේ තියෙනවා මචන් සාගර වෙද මැදුර කියලා එකක්. ඒකට පලයන්, එතන මෝහන වැඩ හොඳයි
මචන් උබට කෙරෙන හැටි දැන ගන්න ඕන නම් අහපන්. මම තමා යාලුවාගෙ තනියට ගියේ උන්ගේ ගෙදර උන්ට පැපොල හැදුන නිසා![]()
oya baya nathiwa katha karanna hamomath ekka nemei, thamanta ahunkan dena ayath ekka vitharak. matath oyawage case ekak thibba wage mathakai iskole yana kale. gedara ayata eka note unata iskolenam kawadawath muhuna dunna wage dewal walata set wela naha. kotinma magen ahalawath naha. samahara vita mama nathi thana katha karala athi.prathikara krama gana awabodayak naha.mohana wage seen walata yanna kalin samanya doctor kenkgen upadesak ganna.
mata pena vidihata ubata thiyana prashne hariyata asraya karanna yaluwek nathi eka.
thamath inne thissamaharameda.
මාතලේ ටවුන් එකට ගිහින් සාගර වෙද මැදුර කිව්වම ඕන කෙනෙක් දන්නවා. පොලිසිය ගාව ඉදන් ත්‍රීවීල් එකේ යනවා නම් 160යි 2012දිඔව් මචන්
කොහොමද මචන් තැනට යන්නේ
ඔව් බන් තිස්ස.මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ.මේ අය මාව පුදුම විදියට හැල්ලු කලේ.මන් මානසිකව ගොඩක් වැටුන බන්.
ඔව් බන් තිස්ස.මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ.මේ අය මාව පුදුම විදියට හැල්ලු කලේ.මන් මානසිකව ගොඩක් වැටුන බන්.
මටත් ඕනෑ මචන් හොයාගන්න මෝහන වෛද්‍යවරයෙක්. එළකිරි එකෙ කාලකණ්නියෙක් තමා මට ඒ දේ කළෙ. එළකිරි එකෙ කාලකණ්නියෙක් කිව්වට ඌ ෆේක් එකක්. දැන් නම් නැහැ ඌ බැන් වෙලා.
මටත් ඕනෑ මචන් හොයාගන්න මෝහන වෛද්‍යවරයෙක්. එළකිරි එකෙ කාලකණ්නියෙක් තමා මට ඒ දේ කළෙ. එළකිරි එකෙ කාලකණ්නියෙක් කිව්වට ඌ ෆේක් එකක්. දැන් නම් නැහැ ඌ බැන් වෙලා.

මාතලේ ටවුන් එකට ගිහින් සාගර වෙද මැදුර කිව්වම ඕන කෙනෙක් දන්නවා. පොලිසිය ගාව ඉදන් ත්‍රීවීල් එකේ යනවා නම් 160යි 2012දි
lankaae hitapu hodama mohanaya karawana doctor maruna..wena kenek gana nam dan na. matath tikak tbba chutiiiiiima kale..dan eka pennat na ....![]()
oka echchara deyak nemei.kenekta oyawa. Wattanna puluwan widihata hasirnna EPA.me loke kisi kenek sampoorna Naha.adu paadu godaak thiyena ayata thama anunge adu paadu hondata penne.mohanaya barapathala deyak nemei.thawath eka prathikarayak witharai.ape ratata loku deyak unata wena rata wala echchara deyak nemei.thissamaharame nam inne debarawewa hospital eke hoda manasika doctor kenek innawa eyata pennala balanna.ayurwedaya gana danumak Natha.colombo durdens hospital eke speech.and language therapist kenekta pennanna puluwannam.http://www.durdans.com/specialities/audiology.php meke contact no athi.
මටත් ඕනෑ මචන් හොයාගන්න මෝහන වෛද්‍යවරයෙක්. එළකිරි එකෙ කාලකණ්නියෙක් තමා මට ඒ දේ කළෙ. එළකිරි එකෙ කාලකණ්නියෙක් කිව්වට ඌ ෆේක් එකක්. දැන් නම් නැහැ ඌ බැන් වෙලා.

සිරාවට මමත් කල්පනා කලේ ඔන්ලයින් ඔහොම දෙයක් වෙන්නෙ කොහොමද කියලාmachan kata unath oya de wenna puluwan ne. ethin ube akamaththak nathnam post karapan. ethakota thawa kenekta meham karanna bane. eth akamathi nam PM karanna![]()

e dewal une O/L panthi wala ne un podi ewun therumak naha apith e dawas wala
kochchara waradi karala athda.dan mathak wena kota samahara vita duk wenawa athi.e dewal walata dan samawa denna.dan iskole nemeine.ubata vivida minissu asraya karanna hambawei issarahata.mama nam kiyanne thamanwa mulinma puluwan tharan hadunwala denna uthsaha karanna.puluwan vididhata katha karanna. katha nokara inna epa ehema unoth paduwa ubatamai.
තැන්ක්ස් මචන්
කතනසායන ටික කලක් කල

ඕනෙ නම් පීඇම් කරන්නම් මචො. මට දැනුත් අමාරුයි වගෙ මතක් වෙනකොට. කාලකණ්නි බල්ලොත් ඉන්නවනෙ.

මට කතාවෙදි බය උන දාට වචන එන්නෙත් නැ.බන්..ඒ කාලේ මන් ඒක ගැන ගොඩක් හිතුව.බය විමට මොකද කරන්නේ
lankaae hitapu hodama mohanaya karawana doctor maruna..wena kenek gana nam dan na. matath tikak tbba chutiiiiiima kale..dan eka pennat na ....![]()