මෝහන වෛද්‍යවරයෙක් ගාවට ගියොත් හරියයිද?

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනේ නෑ බන්.උන් මාව ලැජ්ජකලා.අනිත් අ‍යටත් කියනව මට කතා කරන්න බැ කියල

    katha karanna amaru eka lajja wenna deyak nemei malli,
    lajja wenna oni thaman waradi karala thiyanawanam vitharai
     
    Last edited:

    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    hoda deyak karapan katha karalama hada ganda barida ubata bay aaraganda

    ඔව් මචන්

    මචන් බටහිර වෛද්‍ය ක්‍රම වලට වඩා වෙද මහත්තයෙක් ගාවට ගියොත් හොඳයි. මෝහනයට කලින් උබගේ කථන හැකියාව බලන්න ඕන. ඊට පස්සේ තමා මෝහනයට යන්නේ. එක දවසින් කරන තැන් වලට යන්න එපා මාස 3ක් 4ක් පිළිවලට කරන තැනකට යන්න. මාතලේ තියෙනවා මචන් සාගර වෙද මැදුර කියලා එකක්. ඒකට පලයන්, එතන මෝහන වැඩ හොඳයි

    මචන් උබට කෙරෙන හැටි දැන ගන්න ඕන නම් අහපන්. මම තමා යාලුවාගෙ තනියට ගියේ උන්ගේ ගෙදර උන්ට පැපොල හැදුන නිසා;)

    කොහොමද මචන් තැනට යන්නේ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    oya baya nathiwa katha karanna hamomath ekka nemei, thamanta ahunkan dena ayath ekka vitharak. matath oyawage case ekak thibba wage mathakai iskole yana kale. gedara ayata eka note unata iskolenam kawadawath oya muhuna dunna wage dewal walata set wela naha. kotinma magen ahalawath naha. samahara vita mama nathi thana katha karala athi.prathikara krama gana awabodayak naha.mohana wage seen walata yanna kalin samanya doctor kenkgen upadesak ganna.
    mata pena vidihata ubata thiyana prashne hariyata asraya karanna yaluwek nathi eka.
    thamath inne thissamaharameda.
     
    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    oya baya nathiwa katha karanna hamomath ekka nemei, thamanta ahunkan dena ayath ekka vitharak. matath oyawage case ekak thibba wage mathakai iskole yana kale. gedara ayata eka note unata iskolenam kawadawath ‍muhuna dunna wage dewal walata set wela naha. kotinma magen ahalawath naha. samahara vita mama nathi thana katha karala athi.prathikara krama gana awabodayak naha.mohana wage seen walata yanna kalin samanya doctor kenkgen upadesak ganna.
    mata pena vidihata ubata thiyana prashne hariyata asraya karanna yaluwek nathi eka.
    thamath inne thissamaharameda.

    ඔව් බන් තිස්ස.මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ.මේ අය මාව පුදුම විදියට හැල්ලු කලේ.මන් මානසිකව ගොඩක් වැ‍ටුන බන්.
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    ඔව් මචන්

    කොහොමද මචන් තැනට යන්නේ
    මාතලේ ටවුන් එකට ගිහින් සාගර වෙද මැදුර කිව්වම ඕන කෙනෙක් දන්නවා. පොලිසිය ගාව ඉදන් ත්‍රීවීල් එකේ යනවා නම් 160යි 2012දි
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    lankaae hitapu hodama mohanaya karawana doctor maruna..wena kenek gana nam dan na. matath tikak tbba chutiiiiiima kale..dan eka pennat na .... :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් බන් තිස්ස.මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ.මේ අය මාව පුදුම විදියට හැල්ලු කලේ.මන් මානසිකව ගොඩක් වැ‍ටුන බන්.

    oka echchara deyak nemei.kenekta oyawa. Wattanna puluwan widihata hasirnna EPA.me loke kisi kenek sampoorna Naha.adu paadu godaak thiyena ayata thama anunge adu paadu hondata penne.mohanaya barapathala deyak nemei.thawath eka prathikarayak witharai.ape ratata loku deyak unata wena rata wala echchara deyak nemei.thissamaharame nam inne debarawewa hospital eke hoda manasika doctor kenek innawa eyata pennala balanna.ayurwedaya gana danumak Natha.colombo durdens hospital eke speech.and language therapist kenekta pennanna puluwannam.http://www.durdans.com/specialities/audiology.php meke contact no athi.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව් බන් තිස්ස.මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ.මේ අය මාව පුදුම විදියට හැල්ලු කලේ.මන් මානසිකව ගොඩක් වැ‍ටුන බන්.

    e dewal une O/L panthi wala ne un podi ewun therumak naha apith e dawas wala
    kochchara waradi karala athda.dan mathak wena kota samahara vita duk wenawa athi.e dewal walata dan samawa denna.dan iskole nemeine.ubata vivida minissu asraya karanna hambawei issarahata.mama nam kiyanne thamanwa mulinma puluwan tharan hadunwala denna uthsaha karanna.puluwan vididhata katha karanna. katha nokara inna epa ehema unoth paduwa ubatamai.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මටත් ඕනෑ මචන් හොයාගන්න මෝහන වෛද්‍යවරයෙක්. එළකිරි එකෙ කාලකණ්නියෙක් තමා මට ඒ දේ කළෙ. එළකිරි එකෙ කාලකණ්නියෙක් කිව්වට ඌ ෆේක් එකක්. දැන් නම් නැහැ ඌ බැන් වෙලා.

    ubata mokakda kare athawarayakwathda
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    මටත් ඕනෑ මචන් හොයාගන්න මෝහන වෛද්‍යවරයෙක්. එළකිරි එකෙ කාලකණ්නියෙක් තමා මට ඒ දේ කළෙ. එළකිරි එකෙ කාලකණ්නියෙක් කිව්වට ඌ ෆේක් එකක්. දැන් නම් නැහැ ඌ බැන් වෙලා.

    මොකද්ද උඹට කලේ? :shocked:
     
    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    මාතලේ ටවුන් එකට ගිහින් සාගර වෙද මැදුර කිව්වම ඕන කෙනෙක් දන්නවා. පොලිසිය ගාව ඉදන් ත්‍රීවීල් එකේ යනවා නම් 160යි 2012දි

    තැන්ක්ස් මචන්

    lankaae hitapu hodama mohanaya karawana doctor maruna..wena kenek gana nam dan na. matath tikak tbba chutiiiiiima kale..dan eka pennat na .... :D

    oka echchara deyak nemei.kenekta oyawa. Wattanna puluwan widihata hasirnna EPA.me loke kisi kenek sampoorna Naha.adu paadu godaak thiyena ayata thama anunge adu paadu hondata penne.mohanaya barapathala deyak nemei.thawath eka prathikarayak witharai.ape ratata loku deyak unata wena rata wala echchara deyak nemei.thissamaharame nam inne debarawewa hospital eke hoda manasika doctor kenek innawa eyata pennala balanna.ayurwedaya gana danumak Natha.colombo durdens hospital eke speech.and language therapist kenekta pennanna puluwannam.http://www.durdans.com/specialities/audiology.php meke contact no athi.

    කතනසායන ටික කලක් කල
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මටත් ඕනෑ මචන් හොයාගන්න මෝහන වෛද්‍යවරයෙක්. එළකිරි එකෙ කාලකණ්නියෙක් තමා මට ඒ දේ කළෙ. එළකිරි එකෙ කාලකණ්නියෙක් කිව්වට ඌ ෆේක් එකක්. දැන් නම් නැහැ ඌ බැන් වෙලා.

    machan kata unath oya de wenna puluwan ne. ethin ube akamaththak nathnam post karapan. ethakota thawa kenekta meham karanna bane. eth akamathi nam PM karanna :D
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    machan kata unath oya de wenna puluwan ne. ethin ube akamaththak nathnam post karapan. ethakota thawa kenekta meham karanna bane. eth akamathi nam PM karanna :D
    සිරාවට මමත් කල්පනා කලේ ඔන්ලයින් ඔහොම දෙයක් වෙන්නෙ කොහොමද කියලා :eek:
     
    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    e dewal une O/L panthi wala ne un podi ewun therumak naha apith e dawas wala
    kochchara waradi karala athda.dan mathak wena kota samahara vita duk wenawa athi.e dewal walata dan samawa denna.dan iskole nemeine.ubata vivida minissu asraya karanna hambawei issarahata.mama nam kiyanne thamanwa mulinma puluwan tharan hadunwala denna uthsaha karanna.puluwan vididhata katha karanna. katha nokara inna epa ehema unoth paduwa ubatamai.

    මට කතාවෙදි බය උන දාට වචන එන්නෙත් නැ.බන්..ඒ කාලේ මන් ඒක ‍ගැන ගොඩක් හිතුව.බය විමට මොකද කරන්නේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තැන්ක්ස් මචන්

    කතනසායන ටික කලක් කල

    kisima prathikara karmayakin kshanika prathipala balaporoththu wenna baha.kaalayak yanawa.iwaseemen nawatha kathana sayanayata gihin doctor athi kiyanakal treatment karanna.awashyama de thama iwaseema.hama thanakinma keti kaalaya bagin prathikara karawata wada eka thanakin digatama beheth ganna ekai hoda nam mama danna widihata.:yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඕනෙ නම් පීඇම් කරන්නම් මචො. මට දැනුත් අමාරුයි වගෙ මතක් වෙනකොට. කාලකණ්නි බල්ලොත් ඉන්නවනෙ.

    adoo mokoo ban aa seen eka grl kenekge seen ekakda :sorry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මට කතාවෙදි බය උන දාට වචන එන්නෙත් නැ.බන්..ඒ කාලේ මන් ඒක ‍ගැන ගොඩක් හිතුව.බය විමට මොකද කරන්නේ

    baya wenne katha karanna bari wei kiyala neda,okaam nathi karaganna thiyenne
    katha karalama thamai putho,thamanta godak laga ayath ekka godak wela katha karanna try karoth narakada mulin