ඹ්‍රෝලා උපදෙස් ඕන අය්යල බැදපු අය එහෙම ඉන්&#350

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    lokukamata kiwwe Na ayye ketiyen explain kare lokuwak kiwe Nam duppath kiyala kiyak nane
    මල්ලි උබ මෙරිට් පාස්වෙච්ච එකෙක් කියන්නේ මොන දිස්ත්‍රික්කෙන්ද.ඉසඩ් එක කීයද? මොනවා උනත් සෑබෑම දක්ශයෙක් උබ.මෙරිට් යන්න තියා මැත්ස් කරලා කැම්පස් යන්නත් ලේසියකට කොල්ලෙක්ට බෑ.ඒත් උබ ඒක කලා.නමුත් මට තෙරෙන්නැත්තේ, උබ උබගැන හදුන්වාදීපු විදිය මට ඇත්තටම නිකන් සෙට් උනේ නෑ.මම වැරදිද මන්ද.
    සරලව, නිහතමානීව ඉන්ජිනියරින් තෙරුනා කියන එක ඉතින් තේරුන ඔනෑම කෙනෙක් කියනවා ඇහුවාම.
    නමුත් ,මම වෙන්ඩ ඉන්ජෙක් ,
    මම මෙරිට්, මම මොරා අහුවෙයි වගේ.උවමනාවට වඩා උබ , මිනිසුන් පිලිගැනීමට පත්වෙන දේවල් උබ සතුයි කියලා හුවාදක්වන්න ගිහින් වගේ මට දැනුනා.

    මෙටිට් කියන්නේ ඉහලම ලකුනු අරන්, දිස්ත්‍රික් ක්වෝට එකට බරන් කොවී අනිත් උන්ගේ චන්ස් එක නොගෙන කැම්පස් යන කෙනා.ඒත් එහෙම බ්‍රයිට් කේස් එකක් මෙහෙම ෆොඉරම් එකක තමුන්ගැන පාරම්බායිද.ඌ එහෙම මානසිකත්වයක ඉන්න එකෙක්ද.
    එහෙම ස්පෙශල් කොල්ලෙක්, ඉන්ජිනීයරින් ගැන ඔහොම ජොබ් කර කර , ඊමනී කර කර කරන්න පුලුවන් එකක් කියලද හිතන් ඉන්නේ.
    ඇත්තටම බ්‍රයිට් කේස් සාමාන්ය අය දෙයක් දැනගන්න කලින් හොයාගන දැනගන ඉන්නේ එතනින් නොනැවතී ඒක කරන විදියත් ප්ලෑන් කරලා
    .ඒවිතරක් නෙවෙයි උන් කරන්න යනදේ ප්ලෑන්කරලා වැඩට බැහැලාඉන්නේ මෙහෙම තමුන් ගැන වර්නන කරකර , අනිත් අයගෙන් උදවු ඉල්ලමින් ඉන්නේනෑ.උන් විශේශ පුද්ගලයෝ නිසා.

    ඇත්තටම උබ ගැන මට ට්‍රස්ට් එකක් නෑ බන් වෙලාවකට.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    wishwasa karana aya karai nokarana aya nokarai
    Mge identity eka heli karanna bha.
    Bright case ekak Una paliyata hamadema ba
    Poth wage newei real life eka
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    man maha molakarayek newei yaluwane eka digata dawas 3 pawa nonida idala exam goda giye ekath 3rd shy eke
    Aththatama Kathawa ekai
    Aththa kiwwath lokukama kiyanne Ai ban ubala:no:
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    අඩෝ බොරු කරන්න රඑපා බන් ඒ කෙල්ල උඹව අතාරින එකක් නෑ එහෙම අතාරිනවා නම් ඒ කෙල්ල නැති වෙන තරමට හොදයි
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    kellata kiwwoth eki Mata anukampa karai
    Adare Anukampawak unoth eki mawa dalaa yayi ban man kamati Na eya Mata anukampa karanawa nam
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය බයිලා වෑඩක් නෑ. කෙල්ලව අරන් පලයන් රූම් එකකට. පෙට්ටිය කඩපන්. මතක ඈතිව ආරක්ශිත උප්ක්‍රම බාවිතා කරපන්. ඒවා දන්නේ නෑත්නම් ත්‍රෙඩ් එකක් දාපන් අහපන්. ස්කෝලේ යන සෙට් එක කියලා දෙයි.

    ඊට පස්සේ නෑන්දා මාමාට උකා ගන්න කියලා උබේ වෑඩක් බලා ගනින්.

    මේ වගේ පොන්සි ඩයලුත් මෝරා යන්න ඉන්නේ නේ. ඒකත් මෙරිට් පාස් එකකින්
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඹ්‍රෝලා උපදෙස් ඕන අය්යල බැදපු අය එහෙම ඉන්නවා ණම්
    මන් වෙන්ඩ ඉන්ජෙක් මෙරිට් පාස් එකක් මෝර අහුවෙයි
    මන් යාලු වෙල ඉන්න කෙල්ල අනිවා මව බදින්න ඉන්නේ ඒකිත් කැම්පස්
    ඒකි ෆුඩ්සයන්ස් යන්න ඉන්නෙ
    මචන්ලා ඒකිගෙ අම්ම තාත්තා ගුරුවරු
    තට්ටු දෙකේ ගෙයක් හදල ඇල්ටො එකකුත් තියෙනවා. මගේ අම්ම තත්තා දුප්පත් තාත්තා ඉස්සර බිල්ඩින් කොන්ත්‍රාත් කරාඅ ඒ කලේ හෙනට සල්ලි තිබ්බ ඒක නවත්තලා දැම්මා ලෙඩ උන නිසා දැන් ඉතින් දුප්පත්
    මන් කෙල්ලට ඒව පෙන්නුවේ නෑ
    ඒකිගෙ ගෙදරින් අකමති වෙනව දැන ගත්තොත් නම් මන් කෙල්ල වෙනුවෙන් වියදම් කරපු විදියට ඒකි හිතන් ඉන්නේ මන් සල්ලිකාරයෙක් කියලා අඩේ මගෙ ප්ලෑන් එක මේකඉ
    කොහොම හරි යුනි ඉන්න 4 අවුරුදු වල e මනි කරන ගමන් සහ 2 අවුරුදු ජොබ් එකක් කරලා
    හොද ගෙයක් හදලා වාහනක් අරන් තාත්තට පොඩි ෆර්ම් එකක් දාලා දෙන්න
    වැඩේ හරි යයි ද කෙල්ල dana ගන්නේ නම් නෑ මොකද එයාට අපේ ගෙදර එන්න වෙන්නේ නෑ තාත්තා එයාව ගෙදරින් යවන්නේ නෑ තනියම කොහෙවත්

    බැහැලම කරොත් අවුරුදු දෙකක් වැඩිත් එක්ක :yes::yes:

    Never Giveup
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    uba Nam sira love ekak labanna pin karala Na ban:yes:
    ඔය බයිලා වෑඩක් නෑ. කෙල්ලව අරන් පලයන් රූම් එකකට. පෙට්ටිය කඩපන්. මතක ඈතිව ආරක්ශිත උප්ක්‍රම බාවිතා කරපන්. ඒවා දන්නේ නෑත්නම් ත්‍රෙඩ් එකක් දාපන් අහපන්. ස්කෝලේ යන සෙට් එක කියලා දෙයි.

    ඊට පස්සේ නෑන්දා මාමාට උකා ගන්න කියලා උබේ වෑඩක් බලා ගනින්.

    මේ වගේ පොන්සි ඩයලුත් මෝරා යන්න ඉන්නේ නේ. ඒකත් මෙරිට් පාස් එකකින්
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    machan uba kiynne Mona wage deyak karannsa da?
    Kellage gedara un hena loku line ban kella ehema Na
    Un issaraha pacha wenna be ban
    laga target gahapan ochchara loku taget ilakka karala wada karanna amarue machan.. ubata athara magadi epa wenawa sure.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    uba Nam sira love ekak labanna pin karala Na ban:yes:

    එතකොට උබ මේ පාර මෝරා එන්නනේ ඉන්නේ. වරෙන්කො වරෙන්කො. කජු කෑලේට එක්කන් ගිහින් සිරා ලවි කියලා දෙන්න.
    :lol::lol:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔය බයිලා වෑඩක් නෑ. කෙල්ලව අරන් පලයන් රූම් එකකට. පෙට්ටිය කඩපන්. මතක ඈතිව ආරක්ශිත උප්ක්‍රම බාවිතා කරපන්. ඒවා දන්නේ නෑත්නම් ත්‍රෙඩ් එකක් දාපන් අහපන්. ස්කෝලේ යන සෙට් එක කියලා දෙයි.

    ඊට පස්සේ නෑන්දා මාමාට උකා ගන්න කියලා උබේ වෑඩක් බලා ගනින්.

    මේ වගේ පොන්සි ඩයලුත් මෝරා යන්න ඉන්නේ නේ. ඒකත් මෙරිට් පාස් එකකින්

    :yes::yes:

    Kiriye wannabe engineer 'rahal jayasekara' detected:lol::lol:
     

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)

    එතකොට උබ මේ පාර මෝරා එන්නනේ ඉන්නේ. වරෙන්කො වරෙන්කො. කජු කෑලේට එක්කන් ගිහින් සිරා ලවි කියලා දෙන්න.
    :lol::lol:

    උඹ මොන batch එකේද?:eek: