lokukamata kiwwe Na ayye ketiyen explain kare lokuwak kiwe Nam duppath kiyala kiyak nane
මල්ලි උබ මෙරිට් පාස්වෙච්ච එකෙක් කියන්නේ මොන දිස්ත්‍රික්කෙන්ද.ඉසඩ් එක කීයද? මොනවා උනත් සෑබෑම දක්ශයෙක් උබ.මෙරිට් යන්න තියා මැත්ස් කරලා කැම්පස් යන්නත් ලේසියකට කොල්ලෙක්ට බෑ.ඒත් උබ ඒක කලා.නමුත් මට තෙරෙන්නැත්තේ, උබ උබගැන හදුන්වාදීපු විදිය මට ඇත්තටම නිකන් සෙට් උනේ නෑ.මම වැරදිද මන්ද.
සරලව, නිහතමානීව ඉන්ජිනියරින් තෙරුනා කියන එක ඉතින් තේරුන ඔනෑම කෙනෙක් කියනවා ඇහුවාම.
නමුත් ,මම වෙන්ඩ ඉන්ජෙක් ,
මම මෙරිට්, මම මොරා අහුවෙයි වගේ.උවමනාවට වඩා උබ , මිනිසුන් පිලිගැනීමට පත්වෙන දේවල් උබ සතුයි කියලා හුවාදක්වන්න ගිහින් වගේ මට දැනුනා.
මෙටිට් කියන්නේ ඉහලම ලකුනු අරන්, දිස්ත්‍රික් ක්වෝට එකට බරන් කොවී අනිත් උන්ගේ චන්ස් එක නොගෙන කැම්පස් යන කෙනා.ඒත් එහෙම බ්‍රයිට් කේස් එකක් මෙහෙම ෆොඉරම් එකක තමුන්ගැන පාරම්බායිද.ඌ එහෙම මානසිකත්වයක ඉන්න එකෙක්ද.
එහෙම ස්පෙශල් කොල්ලෙක්, ඉන්ජිනීයරින් ගැන ඔහොම ජොබ් කර කර , ඊමනී කර කර කරන්න පුලුවන් එකක් කියලද හිතන් ඉන්නේ.
ඇත්තටම බ්‍රයිට් කේස් සාමාන්‍ය අය දෙයක් දැනගන්න කලින් හොයාගන දැනගන ඉන්නේ එතනින් නොනැවතී ඒක කරන විදියත් ප්ලෑන් කරලා
.ඒවිතරක් නෙවෙයි උන් කරන්න යනදේ ප්ලෑන්කරලා වැඩට බැහැලාඉන්නේ මෙහෙම තමුන් ගැන වර්නන කරකර , අනිත් අයගෙන් උදවු ඉල්ලමින් ඉන්නේනෑ.උන් විශේශ පුද්ගලයෝ නිසා.
ඇත්තටම උබ ගැන මට ට්‍රස්ට් එකක් නෑ බන් වෙලාවකට.



