යකදෝ එළවළු වල ගනන්?

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
යකදෝ එළවළු වල ගනන්?

18 වෙනි සෙනසුරාදා එළවළු වල ගනන්! මේ ඔක්කොම කිලෝ එකක මිල. :sorry:

කැරට් 280.00
පිපිඤ්ඤා 100.00
මලුමිරිස් 600.00
රබු 160.00
වට්ටක්කා 140.00
බෝංචි 240.00
බටු 160.00
අමු මිරිස් 800.00

:eek:

තුබ කරවිල විතරයි ගනන් ගිහිල්ලා නැත්තේ 250g = 80 :love:
 
emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    18 වෙනි සෙනසුරාදා එළවළු වල ගනන්! මේ ඔක්කොම කිලෝ එකක මිල. :sorry:

    කැරට් 280.00
    පිපිඤ්ඤා 100.00
    මලුමිරිස් 600.00
    රබු 160.00
    වට්ටක්කා 140.00
    බෝංචි 240.00
    බටු 160.00
    අමු මිරිස් 800.00

    :eek:

    තුබ කරවිල විතරයි ගනන් ගිහිල්ලා නැත්තේ 250g = 80 :love:

    කැරට් 200.00
    පිපිඤ්ඤා 60.00
    මලුමිරිස් 400.00
    රබු 120.00
    වට්ටක්කා 120.00
    බෝංචි 200.00
    බටු 120.00
    අමු මිරිස් 600.00

    මීගමුවේ පොලේ ඉරිදා ගණන් මේවා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Yako gedar thiyena mal gas tika galola daala pochchiyaka podiyata miris pala dekak, maalu miris palayak , wambatu pala dekak, bandakka pala dekak hada ganinko welak dekak hari kanawa.

    ගෙවතු වගාවක් කරන්න
    Eka practicle naa bn.
    Ape gedara mama podiyata elawalu jathi dala thiyenawa, eth bn ewain eka welakata athi. pala wargae witharak hama welema wage ganna puluwan ganata hadenne. anith elawalu gewathu waga kara kiyala prashne wisadenne naa
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    පොහොර වලට කොලරොඩු දාන්න

    මලුමිරිස් - ගස් 10 හිටවන්න
    බෝංචි - වැල් 3-5 ඇති
    බටු (බටු වර්ග අවුරැදු එකහමාරක් හොදින් සාත්තු කරොත් ගස් බලාගන්න පුලුවන්)
    ගස් 5ක් ඇති

    අමු මිරිස් - (
    අවුරැදු එකහමාරක් හොදින් සාත්තු කරොත් ගස් බලාගන්න පුලුවන්) ගස් 10 හිටවන්න

    මේවගෙ ඇට හිටවල බලන්න
    කැරට්
    පිපිඤ්ඤා
    වට්ටක්කා
    රබු
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ado mage miris pala okkoma natta wenna golubello kala gihin, pala thawanak dala thibbe parissamt concrete padiyak uda ethentat me yakku nagala kala gihin :angry: wattakka tika berila thiyenawa. Munta karanna deyak nadda