යකුනේ , අදහසක් දියව් !

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මේකයි බන් සිද්දිය ,

    මැෂින් එක shutdown කරාම සමහර වෙලාවට, මැෂිම ඕෆ් වෙලා (screen එක ඔෆ් වෙනවා නොර්මල් විදිහටම ) CPU එකේ තියෙන කූලින් ෆැන් සෙට් එක වැඩ කරන්නේ ඇයි බන් . ?

    සුවිච් එකෙන් ඔබාගෙන හිටියම ඒවා ඔෆ වෙලා යනවා .

    බූට් වෙද්දී හරියට shutdown උනේ නැතිකොට එන error එක එන්නේ නෑ . ඒ කියන්නේ හරියට සිස්ටම් එක shutdown උනා කියන එකනේ බන් . නේද ?

    මෙහෙම වෙන්න හේතුව කුමක් විය හැකිද , යක්ක පුතුණි ? කියහල්ල

    ඔව් ඔව් , මේ ළගදි උබලගෙන් අහ අහ අටෝපු මැෂිම ගැන තමයි කතා කරන්නේ :)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817

    ඕක මන් බැලුව බන් , වෙන මොකුත්ම අවුලක් නෑ , පර්ෆොර්මන්ස් ඉසූ , lag වෙන ඒවා මොකුත් නෑ. හරියටම ලෙඩක්ද නැද්ද දන්නෙත් නෑ .

    අමුතුවෙන් මොකුත් සෙටින්ස් හැදුවේ ඕර් චේන්ජ් කරෙත් නෑ .

    ආ , HDMI දෙකක් නම් ගහල තියෙනවා . ඔන්බෝඩ් එකටයි , ග්‍රැපික් කාඩ් එකටයි , එතනින් පස්සේ තමයි මේක වෙලාවකට තියෙන්නේ . :rolleyes2:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ohoma magth una machan, habai ubata thaw kalayak ohoma use karanna puluwan wei just like me ( maybe 1 year + )
    passe kela welama yanawa , ubalath thiyanne oya issue eka ma da danne na
    mage nam awe MB eka heat wena awlak chip eka replace karana aye puluwan kalayak but meka temporary solution ekak
    parana laptop wala kale hari ekai ohoma wenne .. aluth ekakata yanna dan kale hari kiyala kiyanne
    but al least thawa 1 year + ubata oka duwanna puluwan wei .
     
    • Like
    Reactions: ShiranthaG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    මැෂින් එක shutdown කරාම සමහර වෙලාවට, මැෂිම ඕෆ් වෙලා (screen එක ඔෆ් වෙනවා නොර්මල් විදිහටම ) CPU එකේ තියෙන කූලින් ෆැන් සෙට් එක වැඩ කරන්නේ ඇයි බන් . ?
    Winadi kiyak wage thiynwada mehma Fans ON eke? Ewa oFF wennema nadda?
     
    • Like
    Reactions: ShiranthaG

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,708
    113
    Colombo
    Grok 3 is my Nigga

    බන්, ඔයා කියන සිද්දිය ටිකක් බලද්දි පේන්නේ මැෂින් එකේ hardware හෝ firmware එක්ක යම් අවුලක් තියෙනවා වගේ. මම ටිකක් බෙදලා බලමුකෝ මේක.

    1. **Screen එක ඕෆ් වෙනවා, ඒත් CPU fan තවමත් එනවා**:
    ඔයා shutdown කරද්දි OS (Operating System) එක හරියටම power-off signal එක motherboard එකට දෙනවා. Screen එක ඕෆ් වෙනවා කියන්නේ display output එක නවතිනවා, ඒත් CPU fan එක තවමත් වැඩ කරනවා කියන්නේ power supply unit (PSU) එකෙන් motherboard එකට තාම current යනවා වගේ. මේකට හේතුව වෙන්න පුළුවන් BIOS/UEFI settings වල අවුලක් හෝ PSU එකේ power management එක්ක issue එකක්.

    2. **Switch එකෙන් ඔබාගෙන තිබ්බම ඕෆ් වෙනවා**:
    Switch එකෙන් ඔබනවා කියන්නේ PSU එකේ main power එක කපනවා. ඒකෙන් පස්සේ fan එකත් නවතිනවා නම්, motherboard එකට OS එකෙන් signal එක ගිහින් power state එක fully off කරන්න බැරි උනා වගේ. මේක බලන්න ඕන BIOS එකේ power settings (වගේම ACPI settings) හරියට configure වෙලාද කියලා.

    3. **Boot වෙද්දි "improper shutdown" error එක එන්නේ නෑ**:
    ඔයා කියන විදිහට error එකක් නැත්නම්, system එක හිතන්නේ ඒක proper shutdown එකක් කියලා. ඒ කියන්නේ OS එකට අනුව shutdown process එක complete වෙලා තියෙනවා. ඒත් hardware level එකේදි power fully cut වෙලා නෑ වගේ.

    ### මෙහෙම වෙන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන්:
    - **BIOS/UEFI Settings**: "Power on after power failure" වගේ option එකක් enabled වෙලා තියෙනවද බලන්න. එහෙම නැත්නම් "S5 power state" (full shutdown state) එකට යන්න system එක configure වෙලා නැති වෙන්න පුළුවන්.
    - **PSU Issue**: Power supply එකේ අවුලක් නිසා motherboard එකට standby power තවමත් යනවා වෙන්න පුළුවන්. PSU එක old එකක් නම් capacitor එකක leakage එකක් වෙන්නත් පුළුවන්.
    - **Motherboard Problem**: Motherboard එකේ power management chip එකේ bug එකක් හෝ fault එකක් තියෙන්න පුළුවන්.
    - **OS/Firmware Mismatch**: OS එකේ power commands එක්ක BIOS එක sync වෙලා නැති වෙන්න පුළුවන්. BIOS update එකක් ඕන වෙයිද බලන්න.

    ### මොකද්ද කරන්න ඕන?
    1. **BIOS Check**: BIOS එකට ගිහින් "Power Management" හෝ "Advanced Settings" බලලා "ACPI" settings චෙක් කරලා "S5" state එක enable කරලා බලන්න.
    2. **BIOS Update**: Motherboard එකේ model එක අරගෙන manufacturer website එකෙන් latest BIOS update එක දාලා බලන්න.
    3. **PSU Test**: වෙන PSU එකක් තියෙනවනම් swap කරලා බලන්න මේ issue එක තවමත් එනවද කියලා.
    4. **Hardware Reset**: Power unplug කරලා, CMOS battery එක ගලවලා මිනිත්තු 5ක් තියලා ආයෙ බලන්න.

    බන්, මේක ටිකක් troubleshoot කරලා බලන්න ඕන සීන් එකක්. උඹට තව details තියෙනවනම් (මැෂින් එකේ specs, OS එක වගේ) කියපන්, මම තව උදව් කරන්නම්. යක්ක පුතුණි, මේක හරි ගියාම කියපන්කෝ!
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Winadi kiyak wage thiynwada mehma Fans ON eke? Ewa oFF wennema nadda?
    මේක හැමතිස්සෙම වෙන දෙයක් නෙවෙයි බන් , ඉදල හිටලා වෙන්නේ . එහෙමම ඕෆ් වෙන්නේ නෑ . CPU ෆෑන් ඕෆ් වෙනවා . මේ kulin එකට තියෙන ෆෑන් සෙට් එක . front තුනයි , bak එකයි . ඒවා වැඩ . එකයි කේස් එක .
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Had same issue..bios update kara dan hari.MB MSI gaming plus
    MSI තමා මගෙත් -

    B550M PRO-VDH WIFI - https://www.msi.com/Motherboard/B550M-PRO-VDH-WIFI

    Okkoma devices unplug karala hdmi ekath unplug karala off karala baluwada
    එහෙම recreate කරන්න හැමවෙලේම වෙන දෙයක් නෙවෙයි බන් , හිටපු ගමන් විතරයි වෙන්නේ randomly .
    ------ Post added on Mar 21, 2025 at 9:30 AM

    ohoma magth una machan, habai ubata thaw kalayak ohoma use karanna puluwan wei just like me ( maybe 1 year + )
    passe kela welama yanawa , ubalath thiyanne oya issue eka ma da danne na
    mage nam awe MB eka heat wena awlak chip eka replace karana aye puluwan kalayak but meka temporary solution ekak
    parana laptop wala kale hari ekai ohoma wenne .. aluth ekakata yanna dan kale hari kiyala kiyanne
    but al least thawa 1 year + ubata oka duwanna puluwan wei .
    මේක ලැප් එකක් නෙවෙයි බන් . desktop එකක් .
    ------ Post added on Mar 21, 2025 at 9:31 AM

    Crystaldiskinfo dala hdd eka check karaganin, godak welawata hdd issues walata enawa.
    HDD ගහල නෑ , 512GB Nvme එකක් විතරයි දාල තියෙන්නේ . .
    ------ Post added on Mar 21, 2025 at 9:32 AM

    මොකද මේ සින් එක??
    ඒක තමයි බන් මේ හොයන්නේ , ලෙඩක්ද නැත්තම් random හැටිද කියල .
    ------ Post added on Mar 21, 2025 at 9:32 AM

    මොකද්ද මදර් බෝඩ් එක ?

    B550M PRO-VDH WIFI - https://www.msi.com/Motherboard/B550M-PRO-VDH-WIFI

    මෙන්න මේක .
    ------ Post added on Mar 21, 2025 at 9:33 AM

    Grok 3 is my Nigga

    බන්, ඔයා කියන සිද්දිය ටිකක් බලද්දි පේන්නේ මැෂින් එකේ hardware හෝ firmware එක්ක යම් අවුලක් තියෙනවා වගේ. මම ටිකක් බෙදලා බලමුකෝ මේක.

    1. **Screen එක ඕෆ් වෙනවා, ඒත් CPU fan තවමත් එනවා**:
    ඔයා shutdown කරද්දි OS (Operating System) එක හරියටම power-off signal එක motherboard එකට දෙනවා. Screen එක ඕෆ් වෙනවා කියන්නේ display output එක නවතිනවා, ඒත් CPU fan එක තවමත් වැඩ කරනවා කියන්නේ power supply unit (PSU) එකෙන් motherboard එකට තාම current යනවා වගේ. මේකට හේතුව වෙන්න පුළුවන් BIOS/UEFI settings වල අවුලක් හෝ PSU එකේ power management එක්ක issue එකක්.

    2. **Switch එකෙන් ඔබාගෙන තිබ්බම ඕෆ් වෙනවා**:
    Switch එකෙන් ඔබනවා කියන්නේ PSU එකේ main power එක කපනවා. ඒකෙන් පස්සේ fan එකත් නවතිනවා නම්, motherboard එකට OS එකෙන් signal එක ගිහින් power state එක fully off කරන්න බැරි උනා වගේ. මේක බලන්න ඕන BIOS එකේ power settings (වගේම ACPI settings) හරියට configure වෙලාද කියලා.

    3. **Boot වෙද්දි "improper shutdown" error එක එන්නේ නෑ**:
    ඔයා කියන විදිහට error එකක් නැත්නම්, system එක හිතන්නේ ඒක proper shutdown එකක් කියලා. ඒ කියන්නේ OS එකට අනුව shutdown process එක complete වෙලා තියෙනවා. ඒත් hardware level එකේදි power fully cut වෙලා නෑ වගේ.

    ### මෙහෙම වෙන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන්:
    - **BIOS/UEFI Settings**: "Power on after power failure" වගේ option එකක් enabled වෙලා තියෙනවද බලන්න. එහෙම නැත්නම් "S5 power state" (full shutdown state) එකට යන්න system එක configure වෙලා නැති වෙන්න පුළුවන්.
    - **PSU Issue**: Power supply එකේ අවුලක් නිසා motherboard එකට standby power තවමත් යනවා වෙන්න පුළුවන්. PSU එක old එකක් නම් capacitor එකක leakage එකක් වෙන්නත් පුළුවන්.
    - **Motherboard Problem**: Motherboard එකේ power management chip එකේ bug එකක් හෝ fault එකක් තියෙන්න පුළුවන්.
    - **OS/Firmware Mismatch**: OS එකේ power commands එක්ක BIOS එක sync වෙලා නැති වෙන්න පුළුවන්. BIOS update එකක් ඕන වෙයිද බලන්න.

    ### මොකද්ද කරන්න ඕන?
    1. **BIOS Check**: BIOS එකට ගිහින් "Power Management" හෝ "Advanced Settings" බලලා "ACPI" settings චෙක් කරලා "S5" state එක enable කරලා බලන්න.
    2. **BIOS Update**: Motherboard එකේ model එක අරගෙන manufacturer website එකෙන් latest BIOS update එක දාලා බලන්න.
    3. **PSU Test**: වෙන PSU එකක් තියෙනවනම් swap කරලා බලන්න මේ issue එක තවමත් එනවද කියලා.
    4. **Hardware Reset**: Power unplug කරලා, CMOS battery එක ගලවලා මිනිත්තු 5ක් තියලා ආයෙ බලන්න.

    බන්, මේක ටිකක් troubleshoot කරලා බලන්න ඕන සීන් එකක්. උඹට තව details තියෙනවනම් (මැෂින් එකේ specs, OS එක වගේ) කියපන්, මම තව උදව් කරන්නම්. යක්ක පුතුණි, මේක හරි ගියාම කියපන්කෝ!
    මේක සිරා බන් .

    BIOS අප්ඩේට් එකක් තියෙනවද බලන්න ඕනි .
    ------ Post added on Mar 21, 2025 at 9:33 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    MSI තමා මගෙත් -

    B550M PRO-VDH WIFI - https://www.msi.com/Motherboard/B550M-PRO-VDH-WIFI

    එහෙම recreate කරන්න හැමවෙලේම වෙන දෙයක් නෙවෙයි බන් , හිටපු ගමන් විතරයි වෙන්නේ randomly .
    ------ Post added on Mar 21, 2025 at 9:30 AM

    මේක ලැප් එකක් නෙවෙයි බන් . desktop එකක් .
    ------ Post added on Mar 21, 2025 at 9:31 AM

    HDD ගහල නෑ , 512GB Nvme එකක් විතරයි දාල තියෙන්නේ . .
    ------ Post added on Mar 21, 2025 at 9:32 AM

    ඒක තමයි බන් මේ හොයන්නේ , ලෙඩක්ද නැත්තම් random හැටිද කියල .
    ------ Post added on Mar 21, 2025 at 9:32 AM

    B550M PRO-VDH WIFI - https://www.msi.com/Motherboard/B550M-PRO-VDH-WIFI

    මෙන්න මේක .
    ------ Post added on Mar 21, 2025 at 9:33 AM

    මේක සිරා බන් .

    BIOS අප්ඩේට් එකක් තියෙනවද බලන්න ඕනි .
    ------ Post added on Mar 21, 2025 at 9:33 AM
    කොච්චර වෙලා දුවනවද? ටිකකින් off වෙනවනම් අත ඇරලා දාපන්.
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කොච්චර වෙලා දුවනවද? ටිකකින් off වෙනවනම් අත ඇරලා දාපන්.
    එහෙම ඕෆ් වෙනකන් තිබ්බේ නෑ බන් , විනාඩි කීපයක් බලල සුවිච් එකෙන් ඕෆ් කරලා දැම්ම බන් . ටයිමින් එක බලන්න වෙයි නේ කොච්චර වෙලාවක් එහෙම තියෙනවද කියල නේ . මේ කියන හැටියට . බලමු .