මේකයි බන් සිද්දිය ,
මැෂින් එක shutdown කරාම සමහර වෙලාවට, මැෂිම ඕෆ් වෙලා (screen එක ඔෆ් වෙනවා නොර්මල් විදිහටම ) CPU එකේ තියෙන කූලින් ෆැන් සෙට් එක වැඩ කරන්නේ ඇයි බන් . ?
සුවිච් එකෙන් ඔබාගෙන හිටියම ඒවා ඔෆ වෙලා යනවා .
බූට් වෙද්දී හරියට shutdown උනේ නැතිකොට එන error එක එන්නේ නෑ . ඒ කියන්නේ හරියට සිස්ටම් එක shutdown උනා කියන එකනේ බන් . නේද ?
මෙහෙම වෙන්න හේතුව කුමක් විය හැකිද , යක්ක පුතුණි ? කියහල්ල
ඔව් ඔව් , මේ ළගදි උබලගෙන් අහ අහ අටෝපු මැෂිම ගැන තමයි කතා කරන්නේ