යකෙක් වැහිල වරෙල්ල

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    යකෙක් වැහිල වරෙල්ල

    මචන්ල මාර සීන් එකක් උනානෙ ඊයෙ. ඔය යන්තර මන්තර මැරිල් මිනිස්සු වහිල ඔය සීන් මන් විස්වාස කරන්නෙ නැ. මන් නැවතිල ඉන්න තැන තව කපල් එකක් නැවතිල ඉන්නව.ඒ කෙල්ලගෙ ගෙදරින් මේ කොල්ලට කැමති නැ.කෙල්ලගෙ ආච්චි කෙනෙක් ඉන්දල මැරිල තියේයි බන් හරිද.ඒ අච්චිගෙ බැල්ම මේ කෙල්ලට තිබිලලු. කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි පවුලෙ උන් දේවාලෙකට ගිහින් අර අච්චිගෙ ආත්මේ හරි මොකක් හරි මේ කෙල්ලගෙ ඇගට තියල බැන්දලලු දැන්.

    ඊයෙ දැන් මන් කාමරෙ ඉද්දි ඇහෙනව බන් කෙල්ල කැ ගහනව අහ්. මන් ටක් ගල පැනල ගිහින් බලද්දි එකිව පිරිම 3න් දෙනෙක් විතර අල්ලන් බන්. උන්ට එකිව ආන් බාන් කරන්ඩත් බැ බන් අහ්. කට්ටඩි උන් අර මන්තරද මොනවද කියද්දි මේ කෙල්ල අරුන් 3න් දෙනාවාම පෙරලන් බිම පෙරෙලෙනව නටනව ඔලුව ගහ ගන්නව.

    කට්ටඩිය දැන් ඒ මැරිච්ච් අච්චිට කතා කරනව බන් අහ්. උබ යනවද නැද්ද කියල. මන් යනව යන්නේ මෙකි අරන් ගගා කියනව අරකි නිකන් අමුතුවට.අරු මන්තර කියද්දි කැ ගහනව ඔවා කියන්ඩ එපා මට ඉන්ඩ දීපිය ගාල. ලග බොතලයක් තිබ්බ මේකි පැනල අර බොතලේ කඩල ඇන ගන්ඩ හැදුව කියපන්කො. පිරිත් වතුරඩ මොනවද අරු ගාන්ඩ හැදුව ගෑහුව බොතලෙට විසි වෙන්ඩ. එකිට හරි ගියේ නැ. එහෙම යවන්ඩ බැ අච්චිව අන්ගට බැන්දල තියෙන්නෙ වෙන විදිහකට හෙට කරමු කියල කපුවා ගියා දැගලුවොත් පිරිත් දාන්ඩ කියල. බලන් ඉන්ඩ කීව මොකක් හරි අහු උනොත් කපා ගන්නව කොටා ගනි කියල.

    නිකන් ඉද්දි ඒ කෙල්ල එහෙම නැ බන්.හෙන හොදයි.හොදට කතා කරනව. ඊයෙ නිකන් යකෙක් වගෙ. උන්ට රවට්ටන්ඩ කියල කෙනෙකුත් නැ බන්.කට්ටඩියව අදුරන්නෙත් නැ. බොරුවක් නන් නෙමේ.

    එතකොට ඔය සීන් ඇත්තද බන්. මන් මෙච්චර කල් ඕවා සත පහකට ශුවර් කරේ නැ ඔව දෙවාල මගුල්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    වෙන්න පුළුවන් ඒත් කෙල්ලගේ ෆොටෝ එකක් නැතුව හරියටම කියන්ඩ අමාරුයි :no:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඕවා ගැන පරික්ෂණ කරපු විඩියෝ එකක් තියෙනව දාන්නම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බයිලා වපුරලා... සජිත් සර්ට ඡන්දෙ දීපු එවුන්ට ගොඩක් ඔය ලෙඩේ තියනවා.
    බෝතල් විසි නොකලට නිතරම කොරෝදෙන් ඉන්නෙ. අතපය විතරක් නෙවෙයි වල්ල පවා කපාගන්න හදනවා. ෆෝරම් වනසනවා, පාර අයිනෙ බොග දානවා.. දත්මිටි කනවා. ඔහේ උඩ බලාගෙන ඉන්නවා...
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    වෙන්න පුළුවන් ඒත් කෙල්ලගේ ෆොටෝ එකක් නැතුව හරියටම කියන්ඩ අමාරුයි :no:

    meka sira ban. joke ehekata neme. kohe hari hall eheka wage nan salli dila boruwak hari kiwaki. me kella hodata dannawane api. boruwak karanda hethuwakuth na ban.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයිලා වපුරලා... සජිත් සර්ට ඡන්දෙ දීපු එවුන්ට ගොඩක් ඔය ලෙඩේ තියනවා.
    බෝතල් විසි නොකලට නිතරම කොරෝදෙන් ඉන්නෙ. අතපය විතරක් නෙවෙයි වල්ල පවා කපාගන්න හදනවා. ෆෝරම් වනසනවා, පාර අයිනෙ බොග දානවා.. දත්මිටි කනවා. ඔහේ උඩ බලාගෙන ඉන්නවා...
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,044
    27,693
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බයිලා වපුරලා... සජිත් සර්ට ඡන්දෙ දීපු එවුන්ට ගොඩක් ඔය ලෙඩේ තියනවා.
    බෝතල් විසි නොකලට නිතරම කොරෝදෙන් ඉන්නෙ. අතපය විතරක් නෙවෙයි වල්ල පවා කපාගන්න හදනවා. ෆෝරම් වනසනවා, පාර අයිනෙ බොග දානවා.. දත්මිටි කනවා. ඔහේ උඩ බලාගෙන ඉන්නවා...

    කොටි ප්ලේන් වලින් කොලබට ගහන්න එනකොට අරලියගහ මන්දිරේ යාග තිබ්බ කියල සුමනදාස කිව්වේ ඇත්ත වෙන්ට ඇති නේ බන් :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද බං දන්නෙ. කට්ටඬියෙක් ගාවට එක්ක ගියොත් මානසික රෝගයක් තියෙන කෙනෙකුට වුනත් යකෙක් වැහිල කියල diagnose කරන්නෙ
    මනෝ වෛද්‍යවරයෙක් ගාවට එක්ක ගියොත් ඇත්තටම යකෙක් වැහිල හිටියත් මානසික රෝගයක් කියල diagnose කරන්නෙ.
    වහගෙනම තමා බලන්න වෙන්නෙ.

    https://en.wikipedia.org/wiki/Rosenhan_experiment
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    mewwa anemanda ban :dull:

    ඕව ඉතින් විශ්වාස ගන්නන්න බෑ. විශ්වාස කරන්නෙ නැති කෙනා කරන්නෙ නෑම තමයි. බොරුද ඇත්තද කියන දේ සැක හැරලා දැන ගන්නම ඕනෙ නං ඔය සබ්ජෙක්ට් එක ගැන පොඩ්ඩක් study කරලා ඔය video වල ඉන්න රාජ් මහත්මය (ඒ දවස්වල ඉංජිනේරුවෙක්, දැන් ආර්යයන් වහන්සේ නමක්) වගේ research කරල බලන්න.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඉස්සර ලංකාදීපේ ගියා ඔහොම සීන් ගැන Dr රුමි රූබන් , ගවේෂනාත්මකව කරපු article set එකක් . ඒ ටික කියෙව්වම නම් ඇත්තටම මානසික රෝග කියලා තේරෙනවා. මේ වගේ කතා ගොඩක් තිබ්බා . මන් නම් තඹ සතේකට ඕවා විශ්වාස කරන්නේ නෑ බන්. මැරිච්ච උන් පසට දියවෙලා යනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොටි ප්ලේන් වලින් කොලබට ගහන්න එනකොට අරලියගහ මන්දිරේ යාග තිබ්බ කියල සුමනදාස කිව්වේ ඇත්ත වෙන්ට ඇති නේ බන් :rofl:

    ඕපදූප ගැන අපි දන්නෙ නෑ බන්... ඒව සුමනදාස එක්කම බේරගණින්... නිවුස් එකක්නම් දාපන් සෝස් එක්ක. අරූ එහෙම කිව්වා මෙහෙම කිව්වා, යාලුවෙක් කිව්වා, කොල්ලෙක් කිව්වා කියලා කෙබර කෙලින්නෙ නැතුව.
    අගමැති කමින් එලවයි කියල බයේනම් පිරිත් කිව්ව නන්ස්ටොප් මාසයයි දින 22ක්ද කොහෙද...? ඒකනම් මතකයි... මන්දිරේ කාර්පට් වල චූ කරලා පැත්ත පලාතෙ යන්න බැරුව තිබ්බ කියලා පත්තරේ තිබ්බා.

    යුද්ධෙ කාලෙ මන්දිරේ විතරක් නෙවෙයි ලංකාවෙ 95%ක් පන්සල්වල බෝධි පූජා, පල්ලිවල පුදපූජා, දේවාලවල යාග තිබ්බ බන් ඕන තරම්. :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉස්සර ලංකාදීපේ ගියා ඔහොම සීන් ගැන Dr රුමි රූබන් , ගවේෂනාත්මකව කරපු article set එකක් . ඒ ටික කියෙව්වම නම් ඇත්තටම මානසික රෝග කියලා තේරෙනවා. මේ වගේ කතා ගොඩක් තිබ්බා . මන් නම් තඹ සතේකට ඕවා විශ්වාස කරන්නේ නෑ බන්. මැරිච්ච උන් පසට දියවෙලා යනවා.

    :shocked::shocked:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    me loke manussayo godak dewal gena piliganne krama deka thunakata. samaharu samahara dewal anthetama piligannawa, samaharu anthetama behera karanawa, samaharu 50/50 awasthawe innawa. mama kiyanne api mewa diha balanna ona 50/50 awsthawe idala kiyala. mokada buduhamuduruwo kiyala thiynawa aathmaya kiyana de aththak kiyala. apita ea gena ona tharam karunu as dekatama dakinna thiynawa. ithn eaka boruwak newe kiyana eka oppu karanna puluwan. ekath 50/50 awsthawe idala balanna. mama game manussayek. igena gatte colombo wala. mata oya samaja dekama hodata hurui. colombo wala aya godak owa wishawasa karanne ne. game aya godak wishwasa karanawa. dawasak mama inna thenaka poojawak thibuna. wayasaka 60 penapu seeyekge age boothayek ain karana siddiyak. ea seeyage aga gal karanawa freeze karanawa manthara walin. ea karala game inna hoda haiya thiyana porakta kiwe ara gal wela thiyna athapaya digarinna kiyala. ara seeya hari podiy, ara pora yodayek wage. poratath beri una ara seeya agata thada karan inna athapaya digarinna, dennek ekathuwela polowata kakula thoyana waru aran thama digeriye. apita owa nopenuna kiyala owa nehe kiyala atherala danna be.

    meka balanna