යකෝ මඤ්ඤොක්ක වලට ගිය කල.....
අද මම ටවුන් එකෙන් මඤ්ඤොක්ක ගෙනල්ල ගොඩ ගහල තියෙනව දැකල කිලෝ එකක් කීයද ඇහුව.මෙන්න කියපි කිලෝ එකක් රු 80.00 යි කියල
.යකෝ රස්සාවට නොගිහින් මඤ්ඤොක්ක වැවුවනම් හරිනේ.අපි වවමු රට නගමු ආස්චර්ය තමයි ඉතින්
.යකෝ රස්සාවට නොගිහින් මඤ්ඤොක්ක වැවුවනම් හරිනේ.අපි වවමු රට නගමු ආස්චර්ය තමයි ඉතින්