යකෝ මඤ්ඤොක්ක වලට ගිය කල.....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    යකෝ මඤ්ඤොක්ක වලට ගිය කල.....

    අද මම ටවුන් එකෙන් මඤ්ඤොක්ක ගෙනල්ල ගොඩ ගහල තියෙනව දැකල කිලෝ එකක් කීයද ඇහුව.මෙන්න කියපි කිලෝ එකක් රු 80.00 යි කියල:angry:.යකෝ රස්සාවට නොගිහින් මඤ්ඤොක්ක වැවුවනම් හරිනේ.අපි වවමු රට නගමු ආස්චර්ය තමයි ඉතින්:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ වත්තෙ ඔය මඤ්ඤොක්කා අතු කෑල්ලක් දෙකක් හිටවපංකො. නිකම්ම වැවෙනවානෙ. කඩෙන් ගන්නෙ මොනාටද ?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    යකෝ වත්තෙ ඔය මඤ්ඤොක්කා අතු කෑල්ලක් දෙකක් හිටවපංකො. නිකම්ම වැවෙනවානෙ. කඩෙන් ගන්නෙ මොනාටද ?

    :yes:කුණු වළක් ගොඩ කරලා හිටෙව්වනම් අල බහි උස්සන්න බැරි වෙන්න
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    අද මම ටවුන් එකෙන් මඤ්ඤොක්ක ගෙනල්ල ගොඩ ගහල තියෙනව දැකල කිලෝ එකක් කීයද ඇහුව.මෙන්න කියපි කිලෝ එකක් රු 80.00 යි කියල:angry:.යකෝ රස්සාවට නොගිහින් මඤ්ඤොක්ක වැවුවනම් හරිනේ.අපි වවමු රට නගමු ආස්චර්ය තමයි ඉතින්:baffled:

    Macho,, Wade patan gamuda ehenam ?????? :rofl: :rofl: :rofl: :rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    යකෝ වත්තෙ ඔය මඤ්ඤොක්කා අතු කෑල්ලක් දෙකක් හිටවපංකො. නිකම්ම වැවෙනවානෙ. කඩෙන් ගන්නෙ මොනාටද ?
    ඒකනම් මට අද කරන්ඩ හිතුන.වැඩ ඇරිල රෑට රෑට මඤ්ඤොක්ක හිටෙව්ව නම් මහන්සි නොබල හරි තමා.හැබැයි ගොවියෝ වුනත් අතට ගානක් අරන් දරු පවුල් නඩත්තු කරන්නේ අවිවේකී මිනිස්සුන්ට අලයක් විකුණල හරි කියන එක තේරුම් ගනින්.:rofl:
    අලේ නිෂ්පාදන වියදම වැඩි වුනොත් අපි හිටවනව.අන්න එතකොට අල ගන්න මිනිස්සු අඩු වෙනව.එතකොට ගොවියට කෙලවෙනව.ඔන්න ඕකයි කියන්නේ ඔය කොටස් ටික සමතුලිතව තියෙන්ඩ ඕනෙ කියල.
    :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකනම් මට අද කරන්ඩ හිතුන.වැඩ ඇරිල රෑට රෑට මඤ්ඤොක්ක හිටෙව්ව නම් මහන්සි නොබල හරි තමා.හැබැයි ගොවියෝ වුනත් අතට ගානක් අරන් දරු පවුල් නඩත්තු කරන්නේ අවිවේකී මිනිස්සුන්ට අලයක් විකුණල හරි කියන එක තේරුම් ගනින්.:rofl:
    අලේ නිෂ්පාදන වියදම වැඩි වුනොත් අපි හිටවනව.අන්න එතකොට අල ගන්න මිනිස්සු අඩු වෙනව.එතකොට ගොවියට කෙලවෙනව.ඔන්න ඕකයි කියන්නේ ඔය කොටස් ටික සමතුලිතව තියෙන්ඩ ඕනෙ කියල.
    :D
    ඕකට මහ නඩත්තුවක් ඕනෙ නෑ බං. හැමදාම වතුර ටිකක් දැම්මත් ඇති.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඕකට මහ නඩත්තුවක් ඕනෙ නෑ බං. හැමදාම වතුර ටිකක් දැම්මත් ඇති.
    අපේ වත්තේ කෝපි හිටෝල බන් තියෙන්නේ.ඉඩක් තමා නැත්තේ.කෝපි ගස් ටික කපල අල හිටෝනව.කෝපි කඩෙන් ගන්නව.ඊලඟට කෝපි ගාන වැඩි වුනහම මඤ්ඤොක්ක ගලෝල ආයේ කෝපි හිටෝනව.:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ වත්තේ කෝපි හිටෝල බන් තියෙන්නේ.ඉඩක් තමා නැත්තේ.කෝපි ගස් ටික කපල අල හිටෝනව.කෝපි කඩෙන් ගන්නව.ඊලඟට කෝපි ගාන වැඩි වුනහම මඤ්ඤොක්ක ගලෝල ආයේ කෝපි හිටෝනව.:rofl:
    දෙකම එකට හිටවන්න පුලුවංනෙ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දෙකම එකට හිටවන්න පුලුවංනෙ.
    බැහැනේ මස්සිනා.කෝපි එක්ක කොස් ගස් තියෙනව.ඒ එක්කම ගම්මිරිස් තියෙනව.කොස් ගස් නිසා පොළවට එළිය වටෙන්නේ නැතුව කොහොමද මඤ්ඤොක්ක හිටවන්නේ?:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැහැනේ මස්සිනා.කෝපි එක්ක කොස් ගස් තියෙනව.ඒ එක්කම ගම්මිරිස් තියෙනව.කොස් ගස් නිසා පොළවට එළිය වටෙන්නේ නැතුව කොහොමද මඤ්ඤොක්ක හිටවන්නේ?:rofl:
    කොස්ගහ කපපං! :P
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    00020534.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොස්ගහ කපපං! :P
    බෑනේ මල්ලී කොස් ගස් කපපුවම කොස් කඩෙන් ගන්ඩ ඕනේ.ඔන්න ඊලඟට කියනව කොස් ගහක් හිටව ගත්ත නම් ඉවරනේ කියල.දැන් කොස් මුලකුත් රු 40ක්.:rofl:

    ඔය කියන කියන එක හැමකෙනාටම හිටවන්ඩ බෑ යකෝ ප්‍රායෝගිකව.:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ කතාවක් මම කියන්නද????? මගේ ඉඩමට අල්ලපු ඉඩමේ මඤ්ඤොක්ක හිටෙව්වා.....පර්චස් 12ක කෑල්ලක්.....පස පෙරලලා, වැඩ කුළි, දාපු යූරියා ඔක්කොටම ගියේ 6830/=. මඤ්ඤොක්ක කිලෝ 2700ක් තිබුණා..(නටු බටු ඇරුණු කොට) කිලෝව 30ගානේ දුන්නා තොගේම.......81000/=...!!!!!!! කොහොමද වැඩේ......!!!!!!:shocked::shocked:

    වවපල්ලා.....කවදාවත් වරදින්නේ නෑ.....!!!!:yes::yes::yes: