ප්රායෝගිකව, කොස් ගස් හිටවන්න ඉඩ තියෙන වත්තක මඤ්ඤොක්ක හිටවන්න ඕනෙ තරං ඉඩ තියෙන්වා.බෑනේ මල්ලී කොස් ගස් කපපුවම කොස් කඩෙන් ගන්ඩ ඕනේ.ඔන්න ඊලඟට කියනව කොස් ගහක් හිටව ගත්ත නම් ඉවරනේ කියල.දැන් කොස් මුලකුත් රු 40ක්.
ඔය කියන කියන එක හැමකෙනාටම හිටවන්ඩ බෑ යකෝ ප්රායෝගිකව.![]()
මගේ කතාවක් මම කියන්නද????? මගේ ඉඩමට අල්ලපු ඉඩමේ මඤ්ඤොක්ක හිටෙව්වා.....පර්චස් 12ක කෑල්ලක්.....පස පෙරලලා, වැඩ කුළි, දාපු යූරියා ඔක්කොටම ගියේ 6830/=. මඤ්ඤොක්ක කිලෝ 2700ක් තිබුණා..(නටු බටු ඇරුණු කොට) කිලෝව 30ගානේ දුන්නා තොගේම.......81000/=...!!!!!!! කොහොමද වැඩේ......!!!!!!
වවපල්ලා.....කවදාවත් වරදින්නේ නෑ.....!!!!![]()

ප්රායෝගිකව, කොස් ගස් හිටවන්න ඉඩ තියෙන වත්තක මඤ්ඤොක්ක හිටවන්න ඕනෙ තරං ඉඩ තියෙන්වා.
6x4 ඉඩ කෑල්ලක උනත් ඕක හිටවන්න පුලුවං ඕනෙකම තියෙන්වා නං.

හිටෙවුවට පස්සේ එහා වත්තේ අයිති කාරයෝ ආවට පස්සේ බඩු බනිස්...![]()

හරි මම ඕක පිළිගත්ත කියමු.නගරාසන්න මිනිස්සු කොහොමද ඕක කරන්නේ?මොනවද විකල්ප?ප්රායෝගිකව, කොස් ගස් හිටවන්න ඉඩ තියෙන වත්තක මඤ්ඤොක්ක හිටවන්න ඕනෙ තරං ඉඩ තියෙන්වා.
6x4 ඉඩ කෑල්ලක උනත් ඕක හිටවන්න පුලුවං ඕනෙකම තියෙන්වා නං.

ඔය කියපු කෝපියි,ගම් මිරිසුයි, කොසුත් ඒ වගේමද කොහෙද ...මට පේන විදියට මචන් උබ කොහම කිව්වත් මු නම් මලාට මඤ්ඤොක්ක හිටවන්නේ නෑ![]()

මට පේන විදියට මචන් උබ කොහම කිව්වත් මු නම් මලාට මඤ්ඤොක්ක හිටවන්නේ නෑ![]()

තරමක් ලොකු පෝච්චි වලත් හිටවන්න පුලුවං බං.හරි මම ඕක පිළිගත්ත කියමු.නගරාසන්න මිනිස්සු කොහොමද ඕක කරන්නේ?මොනවද විකල්ප?![]()
මගේ කතාවක් මම කියන්නද????? මගේ ඉඩමට අල්ලපු ඉඩමේ මඤ්ඤොක්ක හිටෙව්වා.....පර්චස් 12ක කෑල්ලක්.....පස පෙරලලා, වැඩ කුළි, දාපු යූරියා ඔක්කොටම ගියේ 6830/=. මඤ්ඤොක්ක කිලෝ 2700ක් තිබුණා..(නටු බටු ඇරුණු කොට) කිලෝව 30ගානේ දුන්නා තොගේම.......81000/=...!!!!!!! කොහොමද වැඩේ......!!!!!!
වවපල්ලා.....කවදාවත් වරදින්නේ නෑ.....!!!!![]()

eka parada wawwe?මගේ කතාවක් මම කියන්නද????? මගේ ඉඩමට අල්ලපු ඉඩමේ මඤ්ඤොක්ක හිටෙව්වා.....පර්චස් 12ක කෑල්ලක්.....පස පෙරලලා, වැඩ කුළි, දාපු යූරියා ඔක්කොටම ගියේ 6830/=. මඤ්ඤොක්ක කිලෝ 2700ක් තිබුණා..(නටු බටු ඇරුණු කොට) කිලෝව 30ගානේ දුන්නා තොගේම.......81000/=...!!!!!!! කොහොමද වැඩේ......!!!!!!
වවපල්ලා.....කවදාවත් වරදින්නේ නෑ.....!!!!![]()

හාහ් හාහ් අනිවා උසාවි නියෝගයක් වගේ එකකින් හිටවන්න කිව්වද දන්නේ නෑඔය කියපු කෝපියි,ගම් මිරිසුයි, කොසුත් ඒ වගේමද කොහෙද ...![]()

තරමක් ලොකු පෝච්චි වලත් හිටවන්න පුලුවං බං.
අපේ ගෙවල් ලඟ ගෙදරක කැරට් හිටන් වගා කරලා තියෙනවා පොඩි පෝච්චි වල දාලා.

eka parada wawwe?![]()

නෑ මේ පාර ඊට එහා දෙයක් වවල තියෙන්නේ........ඉගුරු.....!!!!
කිලෝව 300යි...කිලෝව 300යි...!!!![]()

දැන් දත් පන්නන්නෙ නැතෙයි ?? 

උඹ කට දාන්න කලින් කරලා බලපං.පෝච්චිවල මඤ්ඤොක්ක හිටවන්න...
අනේ අම්මපා ඔය පුටුවෙන් පොඩ්ඩක් නැගිටල ගිහින් බලපන් ********
බලාගෙන යනකොට මේකා නොකරන මගුලක් නෑ නේ..දැන් දත් පන්නන්නෙ නැතෙයි ??
![]()