යකෝ මඤ්ඤොක්ක වලට ගිය කල.....

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බෑනේ මල්ලී කොස් ගස් කපපුවම කොස් කඩෙන් ගන්ඩ ඕනේ.ඔන්න ඊලඟට කියනව කොස් ගහක් හිටව ගත්ත නම් ඉවරනේ කියල.දැන් කොස් මුලකුත් රු 40ක්.:rofl:

    ඔය කියන කියන එක හැමකෙනාටම හිටවන්ඩ බෑ යකෝ ප්‍රායෝගිකව.:lol:
    ප්‍රායෝගිකව, කොස් ගස් හිටවන්න ඉඩ තියෙන වත්තක මඤ්ඤොක්ක හිටවන්න ඕනෙ තරං ඉඩ තියෙන්වා.
    6x4 ඉඩ කෑල්ලක උනත් ඕක හිටවන්න පුලුවං ඕනෙකම තියෙන්වා නං.
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මගේ කතාවක් මම කියන්නද????? මගේ ඉඩමට අල්ලපු ඉඩමේ මඤ්ඤොක්ක හිටෙව්වා.....පර්චස් 12ක කෑල්ලක්.....පස පෙරලලා, වැඩ කුළි, දාපු යූරියා ඔක්කොටම ගියේ 6830/=. මඤ්ඤොක්ක කිලෝ 2700ක් තිබුණා..(නටු බටු ඇරුණු කොට) කිලෝව 30ගානේ දුන්නා තොගේම.......81000/=...!!!!!!! කොහොමද වැඩේ......!!!!!!:shocked::shocked:

    වවපල්ලා.....කවදාවත් වරදින්නේ නෑ.....!!!!:yes::yes::yes:

    හිටෙවුවට පස්සේ එහා වත්තේ අයිති කාරයෝ ආවට පස්සේ බඩු බනිස්...:baffled:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ප්‍රායෝගිකව, කොස් ගස් හිටවන්න ඉඩ තියෙන වත්තක මඤ්ඤොක්ක හිටවන්න ඕනෙ තරං ඉඩ තියෙන්වා.
    6x4 ඉඩ කෑල්ලක උනත් ඕක හිටවන්න පුලුවං ඕනෙකම තියෙන්වා නං.

    මට පේන විදියට මචන් උබ කොහම කිව්වත් මු නම් මලාට මඤ්ඤොක්ක හිටවන්නේ නෑ :rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ප්‍රායෝගිකව, කොස් ගස් හිටවන්න ඉඩ තියෙන වත්තක මඤ්ඤොක්ක හිටවන්න ඕනෙ තරං ඉඩ තියෙන්වා.
    6x4 ඉඩ කෑල්ලක උනත් ඕක හිටවන්න පුලුවං ඕනෙකම තියෙන්වා නං.
    හරි මම ඕක පිළිගත්ත කියමු.නගරාසන්න මිනිස්සු කොහොමද ඕක කරන්නේ?මොනවද විකල්ප?:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට පේන විදියට මචන් උබ කොහම කිව්වත් මු නම් මලාට මඤ්ඤොක්ක හිටවන්නේ නෑ :rofl:
    ඔය කියපු කෝපියි,ගම් මිරිසුයි, කොසුත් ඒ වගේමද කොහෙද ... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි මම ඕක පිළිගත්ත කියමු.නගරාසන්න මිනිස්සු කොහොමද ඕක කරන්නේ?මොනවද විකල්ප?:rofl:
    තරමක් ලොකු පෝච්චි වලත් හිටවන්න පුලුවං බං.
    අපේ ගෙවල් ලඟ ගෙදරක කැරට් හිටන් වගා කරලා තියෙනවා පොඩි පෝච්චි වල දාලා.
     
    මගේ කතාවක් මම කියන්නද????? මගේ ඉඩමට අල්ලපු ඉඩමේ මඤ්ඤොක්ක හිටෙව්වා.....පර්චස් 12ක කෑල්ලක්.....පස පෙරලලා, වැඩ කුළි, දාපු යූරියා ඔක්කොටම ගියේ 6830/=. මඤ්ඤොක්ක කිලෝ 2700ක් තිබුණා..(නටු බටු ඇරුණු කොට) කිලෝව 30ගානේ දුන්නා තොගේම.......81000/=...!!!!!!! කොහොමද වැඩේ......!!!!!!:shocked::shocked:

    වවපල්ලා.....කවදාවත් වරදින්නේ නෑ.....!!!!:yes::yes::yes:

    :shocked::shocked::shocked::shocked:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මගේ කතාවක් මම කියන්නද????? මගේ ඉඩමට අල්ලපු ඉඩමේ මඤ්ඤොක්ක හිටෙව්වා.....පර්චස් 12ක කෑල්ලක්.....පස පෙරලලා, වැඩ කුළි, දාපු යූරියා ඔක්කොටම ගියේ 6830/=. මඤ්ඤොක්ක කිලෝ 2700ක් තිබුණා..(නටු බටු ඇරුණු කොට) කිලෝව 30ගානේ දුන්නා තොගේම.......81000/=...!!!!!!! කොහොමද වැඩේ......!!!!!!:shocked::shocked:

    වවපල්ලා.....කවදාවත් වරදින්නේ නෑ.....!!!!:yes::yes::yes:
    eka parada wawwe?:sorry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තරමක් ලොකු පෝච්චි වලත් හිටවන්න පුලුවං බං.
    අපේ ගෙවල් ලඟ ගෙදරක කැරට් හිටන් වගා කරලා තියෙනවා පොඩි පෝච්චි වල දාලා.

    පෝච්චිවල මඤ්ඤොක්ක හිටවන්න... :rofl::rofl:

    අනේ අම්මපා ඔය පුටුවෙන් පොඩ්ඩක් නැගිටල ගිහින් බලපන් ******** :D:D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නෑ මේ පාර ඊට එහා දෙයක් වවල තියෙන්නේ........ඉගුරු.....!!!!
    කිලෝව 300යි...කිලෝව 300යි...!!!
    :yes::yes::P

    බලාගෙන යනකොට මේකා නොකරන මගුලක් නෑ නේ.. :baffled::baffled::baffled: දැන් දත් පන්නන්නෙ නැතෙයි ?? :rolleyes::rolleyes::rolleyes:

    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පෝච්චිවල මඤ්ඤොක්ක හිටවන්න... :rofl::rofl:

    අනේ අම්මපා ඔය පුටුවෙන් පොඩ්ඩක් නැගිටල ගිහින් බලපන් ******** :D:D
    උඹ කට දාන්න කලින් කරලා බලපං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලාගෙන යනකොට මේකා නොකරන මගුලක් නෑ නේ.. :baffled::baffled::baffled: දැන් දත් පන්නන්නෙ නැතෙයි ?? :rolleyes::rolleyes::rolleyes:

    නෑ බං...වවන එක හරි හිත නිවෙන වැඩක්........මම තව අන්නාසි ටිකකුත් දාල තියනවා........