යටගිය_දවස phone මිල

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මතකද ඒ දවස් වල මේව බලල ආතල් ගත්තා


11825922_764962266945454_2894868631789975522_n.jpg


මගේ පලවෙනි ෆෝන් එක NOKIA 3120 එක 14000/= කට ගත්තේ:eek:
ඩයලොග් සිම් එක ගත්තේ 2000/= කට ඒක තමා තාම තියෙන්නේ දැන් නිකනුත් දෙනවා
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඇයි බන් කලර් ඩිස්ප්ලේ එහෙම කිව්වම කස්ටිය කොර ඒ කාලේ.
    ඊට පස්සේ කැමරා තිය්න ඒවා .

    පස්සේ කාලේ ආව ටීවී පේන චයිනීස් ෆොන්
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :lol::lol::lol:
    ඇයි බන් කලර් ඩිස්ප්ලේ එහෙම කිව්වම කස්ටිය කොර ඒ කාලේ.
    ඊට පස්සේ කැමරා තිය්න ඒවා .

    පස්සේ කාලේ ආව ටීවී පේන චයිනීස් ෆොන්
    :rofl::rofl::P
    ඇයි බන් රින්ග් ටෝන් පිස්සුවකුත් තිබ්බේ :P
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අඩෝ අර බලපංකො ඒවායේ ගණන්.. මම මුලින්ම ගත්තේ සැම්සුන් X-100 එකක්. 14500k. ඒ කාලේ ගත්ත dialog සිම් එකමයි තවම තියෙන්නේ. 1 min incoming ෆ්‍රී. රුපියල් 2500ක්..
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අඩෝ අර බලපංකො ඒවායේ ගණන්.. මම මුලින්ම ගත්තේ සැම්සුන් X-100 එකක්. 14500k. ඒ කාලේ ගත්ත dialog සිම් එකමයි තවම තියෙන්නේ. 1 min incoming ෆ්‍රී. රුපියල් 2500ක්..
    :rofl::yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇයි බන් කලර් ඩිස්ප්ලේ එහෙම කිව්වම කස්ටිය කොර ඒ කාලේ.
    ඊට පස්සේ කැමරා තිය්න ඒවා .

    පස්සේ කාලේ ආව ටීවී පේන චයිනීස් ෆොන්

    :yes::yes::yes:
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    GPRS enable කියන්නේ සුපිරි ෆෝන් එකක්... :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ.. යටගිය දවස බම්බලපිටියෙන් Nokia 3315 ගත්තේ 8000 ට...:dull:
    කොම්පෝසරේ විතරද කොහෙද 3310 ට වැඩි ඔෂ්පන් එකකට තිබුණේ..:oo:
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මම මුලින්ම පාවිච්චි කලේ ස්ටාටැක් එකක්
    ඩයලොග් වන් මිනිට් ඉන්කමින් ෆ්රී
    මොකා කතා කලත් විනාඩියෙන් තියන්න බලන් ඉන්නෙ. (ඒ දවස් වල මොකෙක්වත් කතා කරන්නෙත් නෑ)
    නැත්තන් රුපියල් 12ක් කැපෙනවා බොලව්.
    ඊට පස්සෙ කාලයක් ෆෝන් පාවිච්චි කලේ නෑ.
    ඊට පස්සෙ නොකියා 3210 ක් ගත්තා 2001 අවුරුද්දෙ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඇයි බන් කලර් ඩිස්ප්ලේ එහෙම කිව්වම කස්ටිය කොර ඒ කාලේ.
    ඊට පස්සේ කැමරා තිය්න ඒවා .

    පස්සේ කාලේ ආව ටීවී පේන චයිනීස් ෆොන්

    :yes::lol:
    ai miss call gahana eka..issara call ekak 13 withra wuna ne:P
     
    Last edited: