යන්න බැරි ඕනම සයිට් එකකට යන්න..

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    යන්න බැරි ඕනම සයිට් එකකට යන්න..

    jumpto.JPG

    මචන් මට සෙට් උනා එල භාණ්ඩයක්..
    අපි ඔක්කොම දන්නවනෙ ලoකාවෙ අයි පී වලින් ගොඩක් සයිට් වලට යන්න බෑ..
    (මම කිවුවෙ ජරාව එහෙම නෙවෙයි.. :P:P)
    මේක දාගනිල්ල. වෙඩි වගේ ඕනම සයිට් එකකට යන්න පුලුවන්...

    අපිට පුලුවන් රටවල් 3ක අයි පී භාවිතා කරන්න.
    1) අමෙරිකාව
    2) කැනඩාව
    3) බ්‍රිතාන්‍ය
    :love::love::love:

    අනික මේක Firefox එකේ Source Code යොදාගෙන Coding කරල තියෙන්නෙ..
    අපෙ සේරම Firefox වලට ආසනෙ..

    6z6m3a.jpg


    Link
    chart

    වැඩේ හොදනම් රෙප්,කමෙන්ට්..​
     
    Last edited: